
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
ගොඩනැගිල්ලක් ඉදිකිරිමට පස්කන්දක් කපමින් සිටියදි හදිස්සියේම පස්කන්දේ කොටසක් කඩා වැටීමෙන් එහි සේවය කළ පෙදරේරුවෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පැල්මඩුල්ල පොලීසිය පවසයි.
ඊයේ (8) රාත්‍රියේදී මෙම පස් කන්ද කඩා වැටි තිබේ. පස් අතර සිරවි සිටි දෙදෙනා ගොඩ ගැනිමට ව්නාඩි තිහක පමණ කාලයක් ගතවු බව කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ නොයෙල් ලසන්ත කුමාර නම් 45 හැවිරිදි ඵක් දරු පියෙකි. බරපතල තුවාල ලැබ රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත්තේ මෙම ඉඩමේ හිමිකරු බවද පොලීසිය කියයි .
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස් කන්දට යටවී එක්දරු පියා මරුට