කික් ෆිට් ක්‍රිකට් ශූරතාවය බ්ලූ මවුන්ටන් පිලට කික් ෆිට් 2012 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට බ්ලූ මවුන්ටන් කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ අවසන් තරගය ලකුණු 106 කින් පරාජයට පත 09 January 2013
අද කාලගුණය 2013 ජනවාරි 09 උතුරු, නැගෙනහිර, උතුරුමැද, වයඹ සහ ඌව පළාත් වල විටින් විට වැසි ඇති වේ. අපර භාගයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළා 09 January 2013
ගුරු මාරු වැරදි පාරේ ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියෙන් බැහැරව ගුරු මාරු මණ්ඩල නොකැඳවා අධ්‍යාපන අමාත්‍යංශය ගුරුවරුන් මාරු කර ඇතැයි ලංකා ගුරු සංගමය චෝ 09 January 2013
තැඹිලි ගෙඩිය පැරිස් යයි නත්තල් උදාවට ප්‍රංශයේ බොහෝ වෙළඳ ප්‍රදර්ශන පැවැත්වේ . ප්‍රධාන නගර, ගම්, මහා මාර්ග, නගර සභා භූමි ආදිය වෙළඳ කුටිවලින් අලංකාරවත් 09 January 2013
බ්‍රිතාන්‍යයේ සෙබළුන් දඹදිව වන්දනාවේ බ්‍රිතාන්‍ය යුද හමුදාවේ බෞද්ධ සෙබල සෙබළිය 4000 දෙනකුට දඹදිව සිද්ධස්ථාන වැඳපුදා ගැනීමේ අවස්ථාවක් ලබාදීමට බ්‍ර්තාන්‍ය රජය වැඩපිළ 09 January 2013
දරුවා ළිඳෙන් අවසන් ගමන් යයි මිත්තණිය ළඟ සිටි සිව් හැවිරිදි දරුවකු හොරණ නර්ථනගොඩදී අනාරක්ෂිත ළිඳකට වැටී මරුමුවට පත්විය. මව් පියන් වැඩට ගොස් සිටියදී මේ අනතුර ස 09 January 2013
පාසල ගෙන යන්න එපා ද්විතීක පාසල් ක්‍රමය යටතේ කොට්ටාව ධර්මපාල විද්‍යාලය කිලෝ මීටර දෙකක් ඈතට ගෙන යාමට එරෙහිව මව්පියෝ පාසල ඉදිරිපිට පාරේ වාඩිවී උද්ඝෝ 09 January 2013
කොල්ලුපිටිය ලංකා බැංකු කළමණාකාරිනිය මිය යයි මාධ්‍යවේදියකු වන ඉතාලියේ නාපෝලි නුවර තිලක නවරත්න මහතාගේ භාර්යාව වන මර්ලින් නවරත්න මහත්මිය අභවප්‍රාප්ත වූවාය. ලංකා බැංකුවේ කොල් 09 January 2013
ගුරුවරයා ඇලේ සැඟවෙයි සමන්තුරේ අට්ටපලම් ප්‍රදේශයේ මාට්ටුපලේ ඇලේ දිය නෑමට ගිය 52 වියැති පාසල් ගුරුවරයකු ජලයේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි. 09 January 2013
පැරණි වොලිබෝල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ තොරතුරු සොයයි ශී‍්‍ර ලංකාවේ වොලිබෝල් ඉතිහාසය පිළිබඳව ලියැවුණු ග්‍රන්ථය එලිදැක්වීමට සමගාමීව ශී‍්‍ර ලංකාව නියෝජනය කළ පැරණි වොලිබෝල් කී‍් 08 January 2013
දැයට කිරුළ වෙරළ වොලිබෝල් තරගාවලිය ජනවාරි 26 - 27 මේ වසරේදී පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව වෙරළ වොලිබෝල් තරගාවලියක් පැවැත්වීමට තීරණය කර ඇත. මෙම තරගාවලිය කී‍්‍රඩා අම 08 January 2013
ඉහළ දස්කම් දක්වන්නන්ට විශේෂ දීමනාවක් මේ වසරේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල ඉලක්ක කරගනිමින් පවත්වාගෙන යනු ලබන ජාතික කී‍්‍රඩා සංචිත වල ඉහළ දක්ෂතා 08 January 2013
තනතුරු 5 යි : නාම යෝජනා 12 යි මෙම 24 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නිලවරණයේ දී උපසභාපති ධුර පහක් සඳහා 12 දෙනකු නාම යෝජනා බාරදී තිබේ. එහිදී සංගමයේ එක 08 January 2013
ෂේන් වෝන්ට තරග තහනමක් ඕස්ටේ්රලියාවේ ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන ‘බිග් බෑෂ්’ තරගාවලියේ මෙල්බන් ස්ටාර්ස් පිලේ නායකයා ලෙස කටයුත 08 January 2013
මල්ෂාන් (112) - ප්‍රියමාල් (103) ශතක ලබති අන්තර් පළාත් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ඊයේ (08) පැවැති තරගවලදී උතුරු මැද පළාත් පිලේ මල්ෂාන් පෙරේරා (112) සහ බස්නාහිර පළාත් උතුර ප 08 January 2013
එස්. එස්. සී. පිල අවසන් මහ තරගයට අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට එස්. එස්. සී. පිල සමත් විය. එස්. එස්. සී. ක්&zw 08 January 2013
දිවි නැගුම පනතට දිවි ලැබේ මතභේදයට තුඩුදුන් දිවිනැගුම පනත පාර්ලිමේන්තුවේදී අද තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය. පක්ෂව ඡන්ද 160කි. විපක්ෂව 53කි. මන්ත්‍ර 08 January 2013
ලසන්ත වික්‍රමතුංග සමරයි ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ හතර වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ”නිදහසේ වේදිකාව” සංවිධානය කළ උත්සවයක් කො 08 January 2013
විපක්ෂය හදිසි රැස්වීමක් ඉල්ලයි. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විවාදයට ගැනීම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන්ගේ හදිසි ර 08 January 2013
ගාලූ හදවත් සැත්කම් නවතී ? හදවත් සැත්කම් සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍ය සහ ශල්‍ය උපකරණ හිඟයක් නිසා කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් නවතින ලකුණු පහළ වී ඇත. කරාප 08 January 2013
‘අර්ථ නිරූපන තීන්දුවට ගරු කරනු‘ අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝග චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හා ශේෂ්ඨාධිකරණය දුන් තීන්දු වලට ගරු කරන්නැයි සියලු පාර්ශ්ව වලින 08 January 2013
මර්වින්ගේ ලේකම්ලා දෙන්නෙක් සැකපිට කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පස් දෙනා අතර කැලණියේ ශ්‍රීලනිප සංවිධායක හා ම 08 January 2013
චැනල් 4 තව ලෙඩක් අදී බි්රතාන්යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාව ළඟදීම ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා වැඩසටහන් දෙකක් ප්‍රචාරය කිරීමට යතියි අන්තර්ජාතික 08 January 2013
කියන දේ කරනවා කරන දේ කියනවා ජනතා විමුක්ති පෙරමුණ උදේට එකක් කියනවා. හවසට තව එකක් කියනවා. අපිට එහෙම කරන්න බැහැ. අපි කරන දේ කියන, කියන දේ කරන අයයි. ජනාධිපති මහින්ද රා 08 January 2013
මාතලේ පෙන හුණු ගල් දියවීමෙන් මාතලේ, රත්තොට, කොස්වාන, ගලවල කන්දකින් අඩි දෙක තුනක් උසට සුදු පැහැති පෙන මතුවන බවත් ටික වේලාවකින් පෙන නැතිවී ගොස් ජලය ගලායන බවත් ගැමි 08 January 2013
නාපෝලි මීගමු කඩේට මීගමු ප්‍රහාරයක් නාපොලි නුවර ශ්‍රි ලාංකිකයකූට අයත් ආපන ශාලාවකට තවත් ශ්‍රි ලාංකිකයින් පිරිසක් විසින් පහර දී අලාභ හානි කළැයි ඉතාලි පොලීසියට පැමි 08 January 2013
නූපන් දරුවන් මැරූ මැහැල්ල අල්ලයි පාදුක්ක මීගොඩ ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන 77 හැවිරිදි හිටපු සෞඛ්‍ය සේවිකාවක සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියය 08 January 2013
නඩුව ඇසූ විනිසුරු දෙන්නාට ‘හලෝ‘ තර්ජන අගවිනිසුරුවරිය ගොනු කළ පෙත්සම විභිග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ අනිල් ගුණරත්න හා කේ ස්කන්ධරාජා යන විනිසුරනට දුරකතනයෙන් බැණ 08 January 2013
දිවි නැගුමට දිවි පතා උද්ඝෝෂණ දිවිනැගුම පනතට සහාය පළ කිරීමේ උද්ඝෝෂණයක් අද පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත්විණි. සමෘධි නිලධරයෝ ඇතුළු විශාල පිරිසක් එම උද්ඝෝෂණය 08 January 2013
බ්‍රහස්පතින්දා අලුත්කඩේ උද්ඝෝෂණ අගවිසිනුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ප්‍රකාශිත තීන්දුව අහෝසි කරමින් අභියා 08 January 2013
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026