අර්ථ නිරූපණ තීන්දුව ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාවට සම්බන්ධ පෙත්සම් වලින් පැන නැගුණු ප්‍රශ්න වලට පිළියම් සොයමින් අභියාච 07 January 2013
මර්වින් කුරේගේ පුතා ගින්නෙන් මරුට හිටපු ඇමැති මර්වින්ගේ කුරේ මහතාගේ පුත් සුජිත් කුරේ ගින්නකට අසුව මිය ගිය බව පානදුර පොලීසිය කියයි. ඔහු කලක් අසනීපයෙන් පසු විය. ගින 07 January 2013
කමිටු වාර්තාව බල රහිතයි ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය වැරදිකාරිය කරමින් ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ප්රමුඛ සප්ත පුද්ගල පාර්ලිමේන්තු කාරක සභාව 07 January 2013
කැලණිය/පෑලියගොඩ ප්‍රා මන්ත්‍රීවරු ආරක්ෂාව ඉල්ලති කැලණිය ආසනයේ දේශපාලන අපරාධවලට එරෙහිවන්නවුනට අසත්‍ය හා අභූත චෝදනා එල්ල වන බවත්, මේ සම්බන්ධයෙන් කැලණි ප්‍රාදේශීය සභා මන්ත්‍රී 07 January 2013
අග විනිසුරු පෙත්සම් විභාගය ඉවරයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් කතානායකට යැවුණු දෝෂාභියෝග යෝජනාව ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස රීට් ආඥාවක් ඉල්ලමින් ශිරානි 07 January 2013
ඉත්තෑ කූරු වැදී රෝහලට ඇල්පිටිය ඕපාත සිට ඕමත්තට අද අලුයම යතුරුපැදියක යමින් සිටි ගනේගොඩ යූ මහේන්ද්‍ර අනුර කුමාර (31) ඉත්තෑවකුගේ සිරුරේ ගැටීමෙන් තුවාල ලැබු 07 January 2013
පී සී. පෙම්වතා රෝහලේ දී රිමාන්ඞ් කොළඹ කොටුවේ ගුවන් පාලම උඩදී නදීශා නම් පොලිස් කොස්තාපල්වරිය මරාදැමීයැයි සැකපිට ඇගේ පෙම්වතා වලපනේ නිලන්ත පුෂ්පකුමාර කොළඹ කොටුව මහ 07 January 2013
‘කැලණියෙන් ජනපතිට ඉල්ලීමක්‘ මිනීමරුවන් කැලණි දේශපාලනයෙන් ඉවත් කරන්නැයි ද, එසේ නොකළහොත් තවත් ඝාතන සිදුවීම වැළැක්විය නොහැකියැයි ද, කැලණියේ සිය ගණනක පිරිසක් මහි 07 January 2013
කඩසාප්පු වසා හික්කඩු ව්‍යාපාරිකයෝ වීදි බසිති හික්කඩුව ධීවර වරායේ ධීවර යාත්‍රා හිමියන් සහ නාවික හමුදාවේ හා පොලීසිය අතර ගැටුමකින් පසු ව්‍යාපාරිකයන් පිරිසකට පහර දුන්නැයි කියන 07 January 2013
චීන සීත මාලිගා ලස්සන බලන්න එති චීනයේ වාර්ෂිකව පැවැත්වෙන හාර්බින් ජාත්‍යන්තර තුසර සැණකෙළියේ අලංකාරය දැක බලා ගැනීමට අදික සීතල ද නොතකා දහස් ගණන් ඇදී ආහ. 1963 දී ආ 07 January 2013
පක්ෂ නායක රැස්වීමෙන් විපක්ෂය යයි අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් අර්ථකතනය පිළිගැනීමට රජය ප්‍රතික්ෂේප කිරීම නිසා පක්ෂ නායක 07 January 2013
ඉඹුල්පේ ප්‍රා සභාපතිටත් මරණ තර්ජන තමාට දුරකතනයෙන් දස වරකට වඩා මරණ තර්ජන කළැයි ඉඹුල්පේ ප්‍රාදේශීස සභාපති ඉන්දු ගුණතිලක මහතා සමනල වැව පොලීසියට පැමිණිලි කළේය. බෙල 07 January 2013
උඩවලවෙන් ඇට සැකිල්ලක් උඩවලවේ ජාතික වනෝද්‍යානයේ සම්පත්ගම අසළ මිනිස් ඇටසැකිල්ලක් සොයා ගත් බව පොලීසිය කියයි. 07 January 2013
‘නීති විදුහලේ පස්ස දොර ඇරලා‘ කොළඹ නීති විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම නීති විරෝධී ලෙස සිසුන් ඇතුළත් කරගනිතියි විරෝධය පළකරමින් සිංහල රාවය සංවිධානය හා නීති ප්‍ර 07 January 2013
ප්‍රකෝටිපතියා අඟහරු ජනාවාසයක් ගැන සිහින දකී එලන් මස්ක් ප්‍රකෝටිපතියෙකු වුයේ "පේ පෑල්" නම්වූ අන්තර්ජාල මුදල් හුවමාරු සමාගමේ සම නිර්මාතෘ ලෙසිනි. අද අන්තර්ජාල වෙළහෙළඳාමේ 07 January 2013
කැමරුන් වෙළෙන්දා යුරෝ සමග කොටුවේ රුපියල් තිස්පන් ලක්ෂයක් පමණ වටිනා විදේශීය මුදල් තොගයක් නීති විරෝධී ලෙස රැගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි කැමරුන් ජාත 07 January 2013
කණ්ඩලම වාන් දමයි. අද අලුයම සිය දඹුල්ලට මහ වැසි වසී. කණ්ඩලම ඇතුළු ලොකු කුඩා වැවි රැසක් වාන් දමයි. 07 January 2013
ත්‍රි'මලේ බස් වර්ජයක් ලංගම බස් කාල සටහන් අනුව ධාවනය නොකරතියි කියමින් ත්‍රිකුණාමලයේ පෞද්ගලික බස් අද වැඩ වර්ජනයක් ඇරැඹීය. 07 January 2013
මී ගස් ආරේ මි ගස්ටික ඉවරයි අමිපාර දෙවුලේහිඳ මී ගස් ආරේ දැවැන්ත මී ගස් තුනක් හොරෙන් කපා ඉරූ පුද්ගලයෙකු අම්පාර වන සංරක්ෂණ නිලධාරීන් විසින් සැක පිට අත්අඩංගුවට 07 January 2013
හලාල් මාසික ආදායම ලක්ෂ 15 යි හලාල් සහතිකය ලබා දීම මගින් තම සංගමය මසකට ලබා ගන්නා මුදල රුපියල් ලක්ෂ පහළොවක් පමණක් බව ජම්මියතුල් උලමාවරුන්ගේ සංගමය නිවේදනය කරමින් 07 January 2013
වහීද නැද්ද ? බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය දුර්වල වී ශ්‍රී ලංකාව දෙසට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කැරේ. මේ හේතුවෙන් දිවයිනේ නැගෙනහ 07 January 2013
පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාව අවුල් කරමින් නිලදරුවෝ දෙබිඩි පිළිවෙතක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ තරග මේ මස 5 වැනි සිට 10 වැනිදා දක්වා අඛණ්ඩ 07 January 2013
‘විජි’ කර්මාන්ත සංකීර්ණයට ශරීරසුවතා මධ්‍යස්ථානයක් මාවනැල්ල කෝන්දෙනිය ‘විජි’ කර්මාන්ත සංකීර්ණයේ ශරීරසුවතා මධ්‍යස්ථානය විදුලිසංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමති රංජිත් සියඹලාපිටිිය 07 January 2013
පොලිස් කතගේ පෙම්වතාට බරපතලයි කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපදී මරා දැමුණු පොලිස් කතගේ පෙම්වතායැයි සැලකෙන පොලිස් කොස්තාපල්වරයකු කෘමි නාශකයක් ශරීර ගත වී කොළඹ ජාත 07 January 2013
ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ පිහිනුම් කී‍්‍රඩාව විෂය දහරාවට එක් වෙයි පිහිනුම් කී‍්‍රඩාව පාසල් විෂයක් වශයෙන් ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයට එක්වී තිබේ. මෙය ශී‍්‍ර ලංකාවේ පාසල් ක්ෂේත්රයට පා 07 January 2013
ප්‍රාඩෝ රිය ගංජා ඇදලා ප්රාඩෝරියකින් ගංජා කිලෝ 65ක් රැගෙන ගිය පුද්ගලයෙක් පොලිසිය විසින් තණමල්විලදී අත්අඩංගුටව ගනු ලැබීය. 07 January 2013
සිසුන් දෙදෙනකු හොර සල්ලි ගහලා රුපියල් දහසේ හොර නෝට්ටු 65ක් සමග පාසල් සිසුවකු, කාර්මික පාසල් සිසුවකු හා ත්‍රිරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ම 07 January 2013
පොලිස් කාන්තාවකගේ සිරුර ගුවන් පාලම මත පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් කාන්තාවකගේ සිරුරක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ගුවන් පාලම මත තිබී සොයාගත් බව ප 07 January 2013
රෝම තානාපති කාර්යාලයය දඩයමකට කැස කවයි රෝමයේ වාසය කරන කතක රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සේවකයකුට විරුද්ධව කළ පැමිණිල්ලක් පිළිබඳව ”ලංකාදීප” එසැණින් පසුගියදා අනා 06 January 2013
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026