කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු ලංගම බසයක් අද (28) අලුයම 4.50 ට පමණ බණ්ඩාරවෙළ කොළතැන්නේදී දුම්රිය හරස් පාරේ ගමන් කළේය. තිරිංග කැඩීම නිසා බසය දුමිරිය පාරට හැරවීමට හැර කළ හැකි අන් දෙයක් නොවී යැයි රියදුරු කියයි. මීට පෙරද බසයක් මේ විදියට දුමිරිය පාරේ ගමන් කළේය. තව පැය භාගයකින් දුම්රියක් ගමන් කිරීමට ද නියමිතව තිබිණි. බසයේ 46 දෙනෙක් සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර පිනක් තිබිලාද කොහෙද ජීවිතය බේරා ගන්න (දී)
තිරිංග කැඩිලා බසය දුමිරිය පාරට හරවපු එක හරියට මිනිසා ගහට නැග්ගා වාගේ. නමුත් ඒ අවස්ථාවේ බැරිවෙලාවත් දුම්රියක් එහෙම ආවානම් අර ගහෙන් වැටුණ මිනිසාට ගොනා ඇන්නා වාගේ වෙනවා. (නි)
පරණ බස් ගැන අවධානය යොමුකළ යුතුයි. (නි)
99.99% බේරුනේ (දී)
බොහොම හොද වැඩක් කරලා තියෙන්නේ. (නි)
ඔය තියෙන්නේ බෙරගල කන්ද නගිනකොට කැඩෙන නම්.(නදී)
පෙර කල වාසනාවකට තමයි එහෙම උනේ (දී)
මේ කැඩිච්ච් බස්වල යන්නේ මොකටද දැන් අර ජයටම ගුවන්තොටුපොළක් හදල දුන්නනේද? (නි)
නියමයි රියදුරු මහතානෙනි.(නදී)
අර කිව්ව පැය භාගෙ, දුම්රිය කාලසටහනට අනුව පැය භාගයක්ද? නැත්තන් දුම්රියේ ප්‍රායෝගික ලෙස සැලකෙන පැය භාගයක්ද? (නදී)