නීති විදුහල ළඟ අදත් උද්ඝෝෂණ නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රතිඵල අනුව සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුනට අසාධාරණයක් වී යැයි සඟඳහන් කරමින් නීති 08 January 2013
96 ලෝක ශුරයෝ සෙනසුරාදා (12) යළිත් පිටියට බසිති ආර්ථික හේතූන් නිසා පාසල් අධ්‍යාපනය අතර මග නතර විය හැකි දරු දැරියන්ගේ අධ්‍යාපනය ඉදිරියටත් පවත්වාගෙන යාමට ආධාර කෙරෙන බේබි ෂෙරමි &lsqu 08 January 2013
ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ අගවිනිසුරු නිල නිවස අසලට එති ‘ගෝල්ඩන් කී මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද කොළඹ බෞද්ධාලෝක මාවතේදී පැවැත්විණි. බෞද්ධාල 08 January 2013
උසාවියට හිස නමන්නැයි එජාපය රජයට කියයි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව උල්ලංඝණය කළොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින බවට දිවුරුම් දී සිටින ජනපතිගේත් ම 08 January 2013
ගංවතුරට බසයකුත් ගසාගෙන යයි මොණරාගල ඇතිමලේ හැටන් අරාව දිය පැන්නුම යටවී තිබියදී එගොඩ වන්නට ගිය බසයක් ගසාගෙන ගියේය. එහි මගීහු 12 දෙනෙක් ද වූහ. මඟියෙක් සුළු තුවාල ල 08 January 2013
ඉතාලි කරාතේ පුහුණුව වෙන්නප්පුවෙන් ඇරැඹේ ශ්‍රී ලංකාවේ කරාතේ ක්‍රීඩාව සංවර්ධනය කිරිමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණි ඉතාලි ජාතික කරාතේ සංචිතයේ ප්‍රධාන පුහුණු උපදේශක සහ ත 08 January 2013
මැණික් ගඟ යළි උතුරයි යාල වනෝද්‍යානයේ වෙහෙරගල ජලාෂයේ වාන් දොරටු හයක් විවෘත කිරීමත් සමග මැණික් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් සෙල්ල කතරගම ගඟ මැද පිහිටි ගණ දේවාලය & 08 January 2013
කහ ඉර තාම නෑ පාසල අවසන්වී නිවසට යාමට නියමිත ත්‍රිරෝද රථයට යමින් සිටි ගින්නලිය මහා විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ හය හැවිරිදි ශිෂ්‍යයෙක් පාසල 08 January 2013
වැටත් නියරත් හරි හරියට ගොයම් කාලා මානව හිමිකම් කඩ කළැයි අනුරාධපුර මානව හිමිකම් කාර්යාලයට ගිය වසරේ පැමිණි 719ක් ලැබිණි. ඉන් පැමිණිලි 228ක් ම පොලීසියට එරෙහිව ය. ප් 08 January 2013
පැන ගිය යතුරු පැදියත් සොයා ගනී කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනය කිරීමට යොදා ගත් බව කියන මිලිමීටර් නමය පිස්තෝලයක්, යතුරුපැදියක්, ටී 80 අවියක් හ 08 January 2013
මාතර නීතීඥවරු 11/12 වැඩ වරති ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බ්‍රහස්පතින්දා හා සිකුරාදා වැඩ වර්ජනය කරන 08 January 2013
යාං ඔය ගංවතුර හොර වැඩක් අල්ලයි යාං ඔයේ ගංවතුරින් දෙමවැව පාර කිලෝමීටර දෙකක් දුරට කැඩී ගියේය. පාරේ ඉදිරකිරීම් ප්‍රමිතියෙන් බාල වීම මීට හේතුවකියි කියති. &nb 08 January 2013
එළුවා කුකුළෙක් වෙයි කුඩා කල සිටම කුකුළු කූඩුවකට යාබදව හැදුණු වැඩුණු එළුවෙක් කුකුළන්ගේ හැඬලීම හා කෙකරගැම මනා ලෙස අනුකරණය කරයි. මෙම එළුවා බැලිමට කුඩා දර 08 January 2013
මිතුරු සංගමෙන් සතුරෙක් මතුවේ වේන්නප්පුවේ ශුද්ධ වු පවුලේ ප්‍රාථමික බාලිකා විදුහලේ ඉදිවන මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලට ආධාර පිණිස වේරෝනා නුවර සංගීත ප්‍රසංගය 08 January 2013
යාපන සරසවිය යළි ඇරේ මහා වීර දිනය සැමැරීයැයි කියන සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසා දැමුණු යාපනය විශ්ව විද්‍යාලයය අද යළි විවෘත කළ බව වසන්ති 08 January 2013
නයා තලගොයා ගිලියි දිඹුලාගල නවගහඇල අංක 311 හි ටී බී අමරකෝන් මහතාගේ ගෙවත්තේ ඉකුත් 28 වැනිදා උදේ 6.00ට පමණ නයකු හා තලගොයකු අතර සටනක් ඇති විය. මෙම සටන පැයකට අධ 08 January 2013
මෝදනා පන්සලේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් නව වසරට ආශිර්වාද පතා සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමේ සුවිශේෂ පින්කමක් ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරස්ථානයේදී මහත් උත්කර්ශවත 08 January 2013
ගම්පහ දුම්රිය පොළේ ටෙලර් යන්ත්‍රය කැඩුවත් සල්ලි ගන්න බැරිවේ ගම්පහ දුම්රිය පොළේ පළමු වේදිකාවේ ඇති බැංකු ටෙලර් යන්ත්‍රයක් කඩා ඇතත් මුදල් ගෙන යාමට නොහැකි වී ඇත. සොරුන්ට සේප්පුව කඩා ගැනීමට නොහැ 08 January 2013
‘මහින්දගෙන් පසු රාජිත ජනපති වෙනවාලු‘ මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවිය ලැබීමට නියම සුදුස්සා දොස්තර රාජිත සේනාරත්න ඇමැති බවත් රාජපක්ෂ මහතා විශ් 08 January 2013
අතුල දස්සන පන්සල නිදහස සමරයි ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන විහාරයේ දායකයන්ගේ සහභාගීත්වයෙන් 2013 ශ්‍රී ලංකා නිදහස් දිනය සැමරීම සඳහා නිදහසේ අරුත නමින් සංස්කෘතික 08 January 2013
වහීද නැද්ද ? වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. මේ නිසා වර්ෂාපතනයේ අඩුවක් දක්නට ලැබේ. උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ 08 January 2013
‘නිකම් දෙන අශ්වයාගේ දත් නොබලනු! පාසල් සිසුනට කබල් පොත් දී අලූත්ම පොත් ගම්පොළ පොත් කඩයකට විකුණු සිද්ධියක් ගම්පොළ පොලිසිය අද සොයා ගත්තේය. අලූත්ම පොත් 1050 ක් සමග පොත් ස 08 January 2013
ගුවන් හමුදාව ටේබල් ටෙනිස් ශූරතා දිනයි හැට හයවැනි ජාතික මේසපන්දු ශූරතාවය පේරාදෙණිය ගනේගොඩ ජගත් රාජපක්ෂ ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව 08 January 2013
ප්‍රා.මන්ත්‍රී ඝාතනයේ පහක් අල්ලයි කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටේදී සැකකරුවකු අත්අඩංගුවට ගත් පොලිසිය ත 08 January 2013
උඩරට දුම්රිය පමාවේ බණ්ඩාරවෙල හිල්ඔය ඇල්ල බණ්ඩාරවෙල හා ඇල්ල දෙමෝදර නායයෑම් නිසා දුම්රිය ගමනාගමනය පැය කිහිපයකින් පමාවෙතියි දුම්රිය බලධරයෝ කියති. &nb 08 January 2013
ධාවන පථය හැදුවේ පුහුණුවීම්වලට නොවෙයි සුගතදාස ක්‍රීඩාංගණයේදී අතිරූ නව කෘති‍්‍රම ධාවන පථයේ කඩතොළුවීමක් හෝ වෙනත් අඩු පාඩුවක් පිළිබඳව පිළිගත් පාර්ශවයකින් පැමිණිල්ල 08 January 2013
සුගතදාස පිටියේ අලුතින් ඇතිරූ ධාවන පථයේ ප්‍රමිතිය සොයන්න කමිටුවක් සුගතදාස කී‍්‍රඩාංගණයේ අළුතින් ඉදිවූ කෘති‍්‍රම ධාවන පථයේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය සිවු පුද්ගල ක 08 January 2013
හැඩ ඔය සැඩ වී පවුල් 100 ක් කොටු කරයි ඉරිදා සිට පවතින මහ වැස්සෙන් හැඩ ඔය සහ මහ ඔය පිටාර ගලා ලාහුගල පොතුවිල් මාර්ගය ද සියඹලාණ්ඩුව පානම මාර්ගය ද ගං වතුරෙන් යටවී ඇත. ගමනා ගමන 08 January 2013
ගං වතුරට තුනක් බිළි බදුල්ල වැලිකේමුල්ල ගොරඩියවක කඳුර පිටාර යාමෙන් ඇතිවූ ගංවතුරට හසුවී 37 හැවිරිදි මවක් සහය අට හැවිරිදි දියණිය මරුමුවට පත්ව ඇතැයි පොලී 08 January 2013
විවාහය/වයස ගැනත් පෙම්වතීට බොරු කියලා රත්මලාන ගොළුමඩම නිවසකදී බිරිය හා දරු දෙදෙනා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් කර සිටි ඇඟළුම් කම්හල් විධායක විජේමුණි මධුරංග ද සිල්වා ගල 07 January 2013
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026