නවක වදයට පේරාදෙණිය තිත කියයි මේ වසරේ මාර්තු මාසයේ විශ්වවිද්‍යාලයයට ඇතුළු වන සිසුනට නවක වදය නොදීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය හා අනෙකුත් ශ 06 January 2013
අම්පාරේ වැවක් කැඩෙන්න ළඟයි අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වඩිනාගල කරඹානවැව කැඞී යාමේ තර්ජනයක් මතුව තිබේ. වැවේ පිටවානේ වේල්ල කඩාගෙන ගොස් ඇත. බෝක් 06 January 2013
19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් 5 දා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ තරග මේ මස 5 වැනි සිට 10 වැනිදා දක්වා අඛණ්ඩ 06 January 2013
වාහන බලපත්‍ර ඉල්ලා ලොකු දොස්තර උපවාසයේ මෝටර් රථ වාහන බලපත්‍රය නොලැබුණ බව කියමින් දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍ය අධිකාරි චන්දන කුමාර වීරපාන අද සිට නිල නිවසේ උපවාසයක් ඇර 06 January 2013
පුත්තලම රෝහලේ වාර්තාගත සැත්කමක් පුත්තලම රෝහලේ ප්‍රථමවරට කළ ප්ලාස්ටික් සැත්කම සාර්ථක වූ බව රෝහලේ වෛද්‍ය අධිකාරී අශෝක් පෙරේරා කියයි. මාස කිහිපයකට පෙර කල්පිටිය 06 January 2013
ශී‍්‍ර ලංකා කණ්ඩායම පල්ලම් බහී ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව අන්තර් ජාතික කි‍්‍රකට 06 January 2013
‘වසරක පටන් මැර තර්ජන තිබුණා‘ වසරක පටන් තමාටත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුටත් බලපෑම් , කරදර හා මැර තර්ජන ඇති බව පොලිස්පතිටත් පැමිණිලි කළැයි 06 January 2013
බස් ඉල්ලා බුලත්සිංහල උද්ඝෝෂණ හොරණ මෝල්කා බස් සේවය නතර කළැයි බුලත්සිංහල දී මහා සංඝරත්නය සමග එක්වූ බස් මඟීහු දහසක් පමණ උද්ඝෝෂණයක් කළහ. 06 January 2013
මනම්පිටිය පාෂාණය ජපානෙ ජර්මනියෙ විද්‍යාගාරයට පොළොන්නරුවේ මනම්පිටිය කුඩාවැව කුඹුරකදී දෙසතියකට සොයාගත් පාෂාණය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා ජපානයේ හා ජර්මනියේ විද්යාරගාරවලට 06 January 2013
කොණ්ඩෙ නැත්නම් දිලිනි කෙනෙක් නෑ 2008, ස්වාධීන රූපවාහිනිය මෙහෙයවූ අවුරුදු කුමරිය තරගයෙන් අවුරුදු කුමරිය ලෙස කිරුළ හිමිකරගත් ඇය එතැන් සිට ටෙලිනාට්‍ය රංගනයට පිවිසිය 06 January 2013
ඉතාලියෙන් රුහුණට හෝටල් පාසලක් ඉතාලියේ බොල්සානෝ ප්‍රාන්ත ප්‍රධානී ආචාර්ය ලුවී ඩර්න්වැල්ඩර් මහතා ඇතුළු දූත පිරිසක් සතියක රාජ්‍ය තාන්ත්‍රික නිල සංචාරයක් ස 06 January 2013
ප්‍රාඩෝ රියට ණයට තෙල් ඉල්ලූ ‘මාධ්‍ය ලේකම්‘ රිමාන්ඩ් ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනවිරත්න මහතාගේ මාධ්‍ය ලේකම් බව පවසා තමන්කඩුව ප්‍රාදේශීය සභාපතිගෙන් ප්‍රාඩෝ රියකට ඉන්දන ඉල්ලූ බව කියන 06 January 2013
”මම ඊළඟ තරගාවලියේදී කණ්ඩායම් නායකයා නෙමෙයි. ඉතින් මෙතැනින් ඉදිරියට අප යා යුත්තේ කුමන අතටද කියල තේරීම් කමිටු සාමාජිකයන්ට සහ කණ්ඩ 06 January 2013
”ජයග්‍රාහී ලකුණ ලබාගන්න මොහොතේදී, එතැන හිටිය එක ගැන මට දැනුනේ උහුලගන්න බැරි සතුටක්. සිහිනයක් සැබෑවුණා වගෙයි. වැදගත්ම දේ අපි ටෙ 06 January 2013
බර්මින්හැම් අවුරුදු පිංකම බර්මින්හැම් නගරයේ ජේතවන බෞද්ධ විහාරයේ නව අවුරුදු පිංකම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පවත්වනලද බව විහාරාධිපති ශ්‍රී ලංකා රාම 06 January 2013
රත්නපුරෙන් තව ඉල්ලමක් රත්නපුර හංගමුව ගඟ පුළුල් කරද්දී මැණික් ඉල්ලම් මතු වී යැයි ගැමියෝ කියති. ආරක්ෂාව සඳහා පොලීසිය ද කැඳවා ඇත. හංගම පාලමට නුදුරින් බැක 06 January 2013
සිලි සිලි බෑගය තහනම් කරයි පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමියේ පොලිතීන් භාවිතය තහනම් කිරීමට පාලනාධිකාරිය තීරණය කරයි. විශ්ව විද්‍යාල ආපනශාලාවේ පොලිතීන් භා 06 January 2013
කුණු අල හොදි හැදූ හෝටල් තුනකට සීල් මිනිස් ආහාරයට නුසුදුසුයැයි තීරණය කොට වළ දැමීමට නියම කළ අර්තාපල්වලින් පැටිස්, මාළුපාන්, එළවළු රොටී හා අල හොදි ආදිය හැදූ බව කියන හෝටල 06 January 2013
දේශපාලන මඩ ආ හැටි ඇමැති කියයි මිනීමරුවනට හෝ ඊට සහාය දෙන අයට තමාගෙන් නිදහසක් බුරුලක් නොලැබෙන බවත්, කොටකෙතන ඝාතනයේ සැකකරුවකු වන ගොඩකවෙල ප්‍රා සභා මන්ත්‍රී එල් එ 06 January 2013
ප්‍රා මන්ත්‍රී ඝාතන පිරික්සුම රහස් පොලීසියට කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාට වෙඩි තැබූ තැන තිබී උණ්ඩ හයක් සොයාගත් බව පොලීසිය කියයි. රහස් පොලීසියේ සහකාර පොලි 06 January 2013
පිළියන්දල අම්මා රිමාන්ඩ් පුංචි දුව ඝාතනයට ආධාර සහ අනුබල දුන්නැයි සැකපිට පිළියන්දල මොරෑඳේ රුක්ෂිකා තිලිනි වීරසිංහ (19) ලබන 9 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැස්බ 06 January 2013
දෙපාවුනට සිව්පා ආදර්ශයක් මංශ භක්ෂක කැලෑ බල්ලන්ගේ ග්‍රහණයට නතුවූ වසු පැටවකු තම මව විසින් දැඩි වෙහෙසකින් බේරා ගත්තාය. තම කුසින් බිහි කළ දරුවන් උපන්ගමන් මර 06 January 2013
බුද්ධගයා ජගත් බොදු සමුළුව සාර්ථකයි බුද්ධගයාවේදී පැවැත්වූ තුන්දින ලෝක බෞද්ධ සම්මේලනය ඉතාම සාර්ථකවූ බව බුධද්ධගයා මහාබෝධි පාලක මණ්ඩලය පවසයි. තිබ්බතයේ බෞද්ධ න 06 January 2013
එස් අයිගෙ/පී සීගෙ වැඩ තහනම් රුපියල් ලක්ෂ 65ක් වංචා කළැයි කියන පුද්ගලයකු පොලීසියට පැමිණ සිටියදී අත්අඩංගුවට නොගත්තැයි මිරිහාන පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශ 06 January 2013
දෙන්නෙකුට පින්කන්ද ගිනි කන්දක් වේ නිවිතිගල කලවාන මාර්ගයේ පින්කන්ද වංගුවේදී ත්‍රී රෝද රථයක් පෙරළී දෙදෙනකු මියගොස් පස් දෙනකු රත්නපුර රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලීස 06 January 2013
අම්බර කිලෝ බාගෙන් සුදු කොල්ලා දස ලක්ෂපතියෙක් මුහුදේ පාවී එන අම්බර ඉතාමත් දුර්ලභ ද්‍රව්‍යයකි. ඇතැම් ඇල්ගී වර්ග පමණක් ආහාරයට ගන්නා තල්මසුන්ගේ උදරයේ මෙම අම්බර හට ගන්නා අතර මිල අ 06 January 2013
ඕස්ටේ්රලියාව තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 5 කින් ජයගනී ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී පැවැති තෙවැනි සහ අව 06 January 2013
පොල්ගහවෙලදී තරුණියක දුම්රියට බිලි පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි කාන්තාන් දෙදෙනකු ඕමන්තේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් 06 January 2013
ඉතාලියෙන් කරාතේ පුහුණුව ඉතාලියේ ජාතික කරාතේ සංචිතයේ ප්‍රධාන පුහුණු උපදේශක සහ තාකිෂනික අධ්‍යක්ෂක ෂිහාන් ඔෆේලියෝ මිචිලාන් මහතා සහ ගුඩිවිල් 06 January 2013
ගජමුතු දෙකක් සමග දෙන්නෙක් සැකපිට වත්තේගම පල්ලේගුත්තෑපානේදී ගජමුතු දෙකක් සමග පුද්ලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 06 January 2013
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026