එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනේ තවත් පියවරක් කිරිබත්ගොඩ මංසන්ධියේදී එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස පැවැත්විණි.
විපක්ෂ නායකවරයා කිරිබත්ගොඩ නගරයේ කඩ සාප්පුවලට ගොස් සාමාජිකයන් බඳවාගත්තේය.
පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රුවන් විජයවර්ධන, ජයලත් ජයවර්ධන, ජෝන් අමරතුංග ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනාශකාරී පාලනය බිදින්න ශක්තිය ලැබේවා!(නදී)
ලොක්කන්ට සොක්කන්ගේ දුක තේරෙනවද හැබෑට.(නදී)
තව තවත් ජනතාව අතරට යන්න (දී)
රනිල් මහත්තයෝ , සියල්‍ලන්ගේම හඩට සවන් දී ඉදිරියටම යන්න. (නි)
ජයවේවා රනිල් මහහ්තයා (දී)
අරයා සංවිධායක වෙලා හිටයා නම් හොඳ දෙයක් බලා ගන්න තිබුණා. (නි)
යු.එන්.පි එකට ජයවේවා (දී)
තේරුම මොකද්ද මේ වැඩේ (දී)
නියමයි. අපේ රනිල් මහත්තයාට ජයවේවා! (නි)
රනිල් මහත්තයට ජයවේවා (දී)
ජනතා සේවය (දී)
සුභපැතුම් විපක්ෂ නායක තුමනි. (දී)
අද කාලේ කාඩ්බෝඩ් වීරයින්ට වඩා ඔබ ඇත්තෙන්ම විශිෂ්ට චරිතයක්. (නි)
රනිල් මහත්තයෝ මිනිස්සුත් එක්ක ඉන්න එකනම් බොහොම හොද දෙයක් (දී)
තව තවත් පිරිස් බලය වැඩිකර ගන්න (දී)
ජය වේවා! (නි)
ඔය වැඩේ මමනම් හරයක් දකින්නේ නැහැ (දී)
විපක්ෂ නායාක තුමාට ජයවේවා (දී)
මෙහෙමහරි කිරිබත්ගොඩ පැත්තටත් ආපු එක හුගක් වටිනවා. (නි)
2014 දී අපි රට මෙතුමාට දෙමු. (නි)
දැන් බය නැතුව ඒ පැත්තේ ඇවිදින්න පුළුවන් වගේ. ආයෙත් කලක් එන්නත් පුළුවන්. අලුත් අය එකතුකරන ගමන් පරණ අයත් පරිස්සම් කරගන්න. (නි)
මොකද පොල් එහෙම ගැහුවෙ නැතෙයි? හැබැයි අර අන්තිම ඡායාරූපයේ බලන බැල්ම නම් මට එච්චර ඇල්ලුවේ නැහැ. (නි)
ඇත්ත. සියළු බලය එක් පක්ෂයකට ගොනුවිය යුතු නැහැ. (නි)
පක්ෂය වෙනුවෙන් කැප වීමක් (දී)
මේ පාර මොනවා කරන්න යනවාද? අම්මෝ! අර ළමයාගේ අතිනුත් අල්ලාගෙන... (නි)
එක්සත් ජාතික පක්ෂයට සුභ පැතුම්.(නදී)
මගේ සුභ පැතුම්! (නි)
දැන් පොළේ යන්නෙ නැතුව සුපිරි සාප්පු වලට යන එක හොදයි. (නි)
දුටුගැමුණු රජු නැති නිසා පරාක්‍රමබාහු රජතුමා බය නැතිව ගිහින් වගේ.(නදී)
ජයෙන් ජයම වේවා! (නි)
ඔබ ලංකාවේ ජීවත්වන සැබෑම මිනිසෙකි. (නි)
ඒ වැඩේ සාර්ථකද (දී)