ගාල්ල කරාපිටිය රෝහල ඉදිරිපිට අවන්හල් සෝදිසියකට ලක් කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධරයෝ, එහි තිබී කෑමට නුසුදුසු කොත්තු, පිටි ගුලි හා කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය සොයා ගත්හ.
අවන්හල් පහකට එරෙහිව නඩු පැවරීමට යයි.
ගාල්ල කරාපිටිය රෝහල ඉදිරිපිට අවන්හල් සෝදිසියකට ලක් කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධරයෝ, එහි තිබී කෑමට නුසුදුසු කොත්තු, පිටි ගුලි හා කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය සොයා ගත්හ.
අවන්හල් පහකට එරෙහිව නඩු පැවරීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙම තත්වේ ඕකයි (ස)
වහාම තහනම් කරන්න (දී)
නඩු දාලා වහලා දාන්න (දී)
මිනිස්සුන්ට ජරාව කවන්න එපා (දී)
කෑමට නුසුදුසු දේ විකිණිම මහත් පවක් (ස)
මේ පුද්ගලයින් වහාම ඉවත් කරලා මෙම රැකියාවල් වඩා සුදුසු පුද්ගලයින්ට දෙන්න. (නි)
ඒ ආපන ශාලාවේ නම් පත්තරේ දාන්නේ නැත්තේ ඇයි? තවදුරටත් ජනතාවට ජරාව කවන්න ඉඩ සලසන්නද හදන්නේ.(නදී)
වැල්ලවත්ත හංදියේ ඉදලා බමංබලපිටිය හංදිය වෙනකම් පරික්ෂාවට ලක්කකරන්න. කඩ 500 ක් වත් අල්ලන් පුලුවන් කුස්සිය පැත්ත පරික්ෂා කළෝතින්.(නදී(
ලෙඩ නොහැදී තියෙයිද (දී)