සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලාංකිය ස්ලාමීය සංසදය මගින් ඉදිරිපත් කරනු ‘‘සුහඳ හමුව ‘‘ නම් වු අධ්‍යාත්මික විනෝද ජනක වැඩසටහන 2013 මාර්තු 29 වැනි දින පෙරවරු . 8.00 සිට ප.ව6.00 දක්වා අල් කොබාර් අසීසියා අස්සාදිලියියා නිවාඩු නිකේතනයේ දි පැවැත්වෙන බව ශ්‍රී ලාංකිය ඉස්ලාමීය සංසදය පවසයි.
ඔබගේ කුසලතාවයන් එළිදැක්වීමටත්, විනෝද වීමටත් , අගනා ත්‍යාග දිනා ගැනීමටත් , නොමිලේ පවත්වන මෙම මිතුරු හමුව වැඩසටහනට සහභාගී වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරයි. තේ පැන් සංග්‍රහය ඇතුළු ප්‍රවාහන පහසුකම් ද නොමිලේ සපයනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි...හොදයි... (දී)
යාළුවො යාළුවො එකතු වෙන දවසක් (දී)
සෞදියේ? විනෝද වැඩසටහන්?? (නි)
නියමයි, ඔහොම යන් (ස)
මාත් එනවා හොදේ. (නි)
සම්බන්ධකර ගන්න දුරකථන අංකයක් නැද්ද ? (ස)
සන්තෝසයි (දී)
අපි ඔක්කොම මිනිස්සුනේ (දී)
ඒක හොද වැඩක් (දී)
රොෂාන්, ඔයා ඉන්නේ කාන්තාරයේද? කාන්තාරයේ බැටලුවෝ බලන අයට නම් මේවා බලන්න හම්බ වෙන්නෙ නැහැ (නි)
අපි දන්න විදියට නම් සෞදි ඉන්නේ වැඩිපුර අපේ මිතුරෝ නෙමෙයි හතුරෝ. (නි)
මේ හමුවීම අපේ අක්කලා කිහිපදෙනෙකුට අවාසනාවන්ත ඉරණමක් උදා කරන එකක් නැහැ නේද? (නි)
මේවා කරනකොට ඉරිසියා කරන අයත් ඉන්නවා.(නදී)
සම්බන්ධ වෙන්න අපිට දුරකතන අංකය දෙන්නකෝ. (නි)
හොඳයි...!!!