සබරගමු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ අද (28) සංකේත වර්ජනයක් ඇරැඹුහ. ශිෂ්‍ය සංගම් පහක් තහනම් කිරීම හා ශිෂ්‍ය නායකයින්ට සරසව් බිම තහනම් කිරීම ඊට හේතුවයි.
සබරගමු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ අද (28) සංකේත වර්ජනයක් ඇරැඹුහ. ශිෂ්‍ය සංගම් පහක් තහනම් කිරීම හා ශිෂ්‍ය නායකයින්ට සරසව් බිම තහනම් කිරීම ඊට හේතුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දරුවනේ අතීතයේ මමත් සබරගමු සරසවියේ ඔය විදියටම ශිෂ්‍ය ව්‍යාපාරයේ යෙදුනා. ඒත් අද මට තේරෙනෙවා එදා මම විනාශ කරගත්තේ මගේම කාලය කියලා. ළමයිනේ ඹයාලගෙ වයස යනවා. රැකියාවකට යනවිට වයස සලකා බලනවා. මොන ප්‍රශ්ණ තිබුනත් ඉගෙනීම හරියට කරගෙන ඉක්මනට සමාජයට එන්න. නැතිනම් ඹයාලා ජීවිතයෙන් අසමත් වේවි.(නදී)
මේ ඉල්ලීම දෙන්න නැතිනම් කවදා මේ ප්‍රශ්නය ඉවරවෙයිද දන්නේ නැහැ (දී)
කමක් නැහැ වෙන වැඩකුත් නැහැනේ (දී)
අයිතීන් වෙනුවෙන් සටන් කරනවා (දී)
අපිට ඕවා පුරුදු නැහැ. (නි)
සනත් දිමුතු මහත්තයලට කව්රුත් ඒ දවස් වල කිව්වේ නැද්ද "ළමයිනේ ඹයාලගෙ වයස යනවා. රැකියාවකට යනවිට වයස සලකා බලනවා. මොන ප්‍රශ්ණ තිබුනත් ඉගෙනීම හරියට කරගෙන ඉක්මනට සමාජයට එන්න. නැතිනම් ඹයාලා ජීවිතයෙන් අසමත් වේවි" කියලා? නැත්තන් කියනදේ ඇහුවෙ නැද්ද? අවවාදයට වඩා ආදර්ශයයි උතුම්. ඔයාලා කරපුවා තමා ඔය සැරෙන් සැරේ ආදර්ශයට ගන්නෙ. ඔයාලත් සමහරක් විට ඊටත් ජේෂ්ඨයින් කරපුව වෙන්න ඇති කලේ.(නදී)
සනත්, වැදගත් අවවාදයක්. ඔබ කිව්වේ නිවරදි කතාවක්.(නදී)