බහුදින යාත්‍රාවකින් නීති විරෝධි ලෙස ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි 97 දෙනකු ඔළුවිල් වරායට නාවික සැතපුම් 15ක් දුරින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශන කාමාන්ඩර් කෝසල වර්ණකුල සූරිය කියයි .
ඉන් 39 දෙනෙක් පිරිමින්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියන්නේ මේ යන්නේ කොටි කියලා. නැහැ විරැකියාවෛන් දුරිදුතාවයෙන් පෙලෙන අයයි.(නදී)
අයියෝ සල්ලි (දී)
මේකනම් මහ ජාවාරමක් . මේක පිටුපස ලොක්කෙක් ඇති. ඒකනේ මිනිස්සු බය නැත්තේ (ස) .
හැමදාම කියනවා හොරෙන් ඔස්ට්‍රලියාවේ යන්න එපා කියලා (දී)
මේ මිනිස්සු මේකේ තියෙන අවධානම නොදැන නොවෙයි යන්නේ, නමුත් අසරණ කම ඊට වඩා වැඩියි (දී)
මොකටද තමන්ගේ ජීවිතය මේ තරම් අනතුරකට දාන්නේ (දී)
අනේ පව් (දී)