කිලිනෝච්චිය හා මුලතිව් දිසාවෙන් සිවිල් ආරක්ෂක බළකායට බැඳණු පුනරුත්ථාපනය කැරුණු කොටි සාමාජිකයනට යතුරු පැදි බෙදාදීම හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වමඩු සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයේදී පැවැත්විණි.
මුලතිව් ආඥාපති මේජර් ජනරාල් මාර්ක්, සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් රිය අද්මිරාල් ආනන්ද පීරිස් ඊට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන්ද දන්නේ නැහැ මෙච්චර සල්ලි.(නදී)
අනුර කන්නේ බත්ද? (නදී)
අලුත් වැඩක් (දී)
සිල්වා දන්නේ නැතිනම් අහගන්න. යතුරුපැදි දීලා තියෙන්නේ දුන් අයට පරිහරණය සදහාය. (නි)
වේගෙන් නොයන තරමට හොදයි (දී)
ඉතා හොද වැඩක්
ඇයි මෙචිචර ආදරේ.(නදී)
කව්රු කව්රුත් හරි පාරේ යනව නම් කොච්චර හොදද?(නදී)
හොද වැඩක් (දී)
මේවා දුන්නු පලියට වැරදි පාරේ යන්න එපා (දී)
හාමතේ ඉන්න හිටින්න තැනක් නැතිව දුක්විදින අය කොයි තරම්ද? හරි පාරේ යයි කියලා හිතන්න පුළුවන්ද? කොටි මස් කන එක නවත්තයිද?(නදී)
දැං පුදුම ආදරයක්නෙ තියෙන්නේ..!(නු)
කට්ටියට හරි සතුටුයි (දී)
සුභපැතුම් (දී)
මාසේ පඩි සල්ලිවලින්ද වියදම් කළේ.(නදී)
පුනරුත්තාපන කටයුක්තක්ද (දී)
බයික් කියක් බෙදා දුන්නද? වැය වුන වියදම කොපමනද?(නදී)
නිකන් දෙන්නේ වතුරෙන්ද ඕවා දුවන්නේ.(නදී)
හරි පාරේ යයිද..? (නි)
හරි පාරේ යන්න හැබැයි වේගෙන් යන්න එපා (දී)
හොද වැඩක් නම් හොදයි කියන්න ඕනේ (දී)
නාමල් සොයුරාට අපෙන් සුභ පැතුම්! (නි)
සුභපැතුම් (දී)
මේ මිනිස්සුන්ව තව තවත් සමාජ ගත කරන්න ඕනේ (දී)
මොකද මේ හදිස්සියේම? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
වටේ ඉන්න මුණු ටික කවුරු කවුරුත් බලාගන්න හොදට.(නදී)
කලින් ලැබුනු වැරදි ආදර්ශ නිසා මෙ අය නොමග ගියා. දැන් ජීවිත හදාගන්න පුලවන් නිදහස ලැබිලා තියෙනවා. දැන්වත් හොදින් ජීවත්වෙන්න බලන්න.(නදී)
ඕවා ගත්තා වගේම රට වෙනුවෙන් හොද වැඩවලට යොදවන්න (නි)
මෙදා පාර මේගොල්ලන් කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ.(නදී)