කළුතර කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයීය සමූපාකාර අලෙවිහලේ මේස ලාච්චුවේ තිබූ රුපියල් දහතුන් ලක්ෂයක් සොරා ගැනීමේ සිද්ධියට සැක පිට එහි සේවකයකු අද (27) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු ළග තිබී අලෙවිහලේ දොර යතුරට සමාන යතුරක් ද හමුවී ඇත.
එහි කළමානාකාරිණිය වන උප පොලිස් පරීක්ෂකවරිය ද දකුණු කළුතර පොලීසියට ගෙන්වා දීර්ඝ ලෙස ප්‍රශ්න කළ බව පොලිස් ආරංචි සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසේ "කලෙක්ෂන්"එක වෙන්න ඇති පිටිගල.(නදී)
මම මුලදිම හිතුවා කොහේහරි කොණක පොලිසියේ නම ගෑවිලා ඇති කියලා. (නි)
වගකීමක් නැතුව ලක්ෂ 13ක් ලාච්චුවක තියපු කෙනයි හොයාගන්න ඕනෑ. (නි)