බලාපොරොත්තුවකින් සිටියත් තමා සොයා එන වෙඩි උණ්ඩයක් කඩුවකින් පහර දී විනාශ කළ හැකි පුද්ගලයකු මේ ලෝව සිටීද? ඉසාඔ මාකීයි එවැනි දුර්ලභ මිනිසෙකි. ඔහුගේ තියුණු දෑසේත්, ක්‍රියාශීලී දෑතේ , වේගය මැන බලන අවස්ථාවක් පසුගියදා කැලිෆෝනියා සරසවියේ ආචාර්ය රමණි දුර්වාෂුලා ඇතුළු පිරිසක් හමුවේ දැක ගත හැකි විය.
අති නවීන කැමරා ඉසාඕ ඉදිරියේ සවි කළ ආචාර්ය රමණි ඇතුළු පිරිස ඔහුට මීටර කිහිපයක් ඉදිරියෙ සිට ඉසාඔට වෙඩි තැබීය.
පිස්තෝලයේ හඩ පිටවන විටත් ඉසාඔහේ කඩුව රැඳී තිබෙනුයේ කොපුවේය.
ගතවන නිමේශයෙන් කඩුව පිටත ගෙන තමා සොයා එන උණ්ඩයට ඉසාඔ පහර දුන් අයුරු විශ්මිතය. බේස් බෝලයකින් හාරදාස් වාරයකින් එකක් තරම් කුඩා වේගයෙන් ඇදී ආ ඇට බෝලයට පහරදුන් ඉසාඕ අවුරුදු පහේ සිට කඩු සටන් පගුණ කළ අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කැළණිය පැත්තෙත් කෙනෙක් හිටියා. එයාගේ වැඩත් එක්ක ගත්තහම ඕක මොකක්ද? (නි)
චිත්‍රපටියක් වත්ද (දී)
ඇමරිකන්නේ අහන්නත් දෙයක් නෑ (ස)
ඇත්තටම වැඩකාරයෙක්. හොලිවුඩ් චිත්‍රපටියක් වගේ (ස)
එයාට එයා විස්වාසයි. ඒක තම රහස. තමන්ට තමුන් විශ්වාස නම්.... අභියෝග නම් මොනවාද කියලා ජිවිතයට කියලා දෙන පාඩමක්...... (නි)
වීඩියෝ එහෙම නැද්ද ? (ස)
එයාට එයා විස්වාසයි ඒක තම රහස. තමන්ට තමුන් විස්වාස නම් අභියෝග නම් මොනවාද කියලා ජිවිතයට කියලා දෙන පාඩමක්.(නදී)
"සමුරායි.." (නි)
විශ්වාස කරන්න අමාරුයි (දී)
කැමරා මායාවක්ද (දී)
මෙයා ඇමරිකාවේ නෙමෙයි චීනේ (ස)
ගිනස් පොතට යා යුතු ඉතාමත් දක්ෂ ක්‍රියාවක් (ස)
මටනම් පිස්සු වගේ (දී)
දක්ෂතාවය අගයනවා (ස)
ෆිල්ම් එකක්ද
මිට වඩා දක්ෂ මිනිස්සු ලංකාවේ හිටියා (දී)
ඔහු ජපන් සම්භවයක් ඇත්තෙකි. ඔහු නූතන සමුරායිවරයකු ලෙස හැඳින්වීම ඇත්තෙන්ම සුදුසුය.(ස)
මෙයා සමුරායි කෙනෙක්. ඉන්නේ ජපානේ. රියැලිටි එකකත් හිටියා.(ස)
මමත් සුභාෂිණී කියන එක අනුමත කරනවා. (නි)
මෙහෙමත් වීර කමක් (දී)
ධම්මිකා කියනා පරිද්දෙන් ඔහු නූතන සමුරායිවරයෙක් ලෙස හැඳින්විය හැකි බව මම ද සිතමි. (නි)
වෙඩි උණ්ඩය කඩුවෙන් නවත්වනවා කියන්නේ හාස් කමක් (දී)
මම කියවලා තියෙනවා ඔය කතාව (දී)
මෙයා සමුරායි පරම්පරාවෙ කෙනෙක්ද? (නි)
පොඩ්ඩක් හරි වැරදුනොත් (දී)
මෙහෙමත් හපන්නු (දී)
මට පුලුවන් කඩුව උංඩෙන් නවත්වන්න!(නදී)
මානසික ඒකාග්‍රතාවය මිනිසුන්ට පමණක් උරුම වූ වරප්‍රසාදයක් ලෙස බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. (නි)
ිවදුලි වේගයෙන් තමන්ගේ සිත තුළට එන තෘෂ්ණාව ජීවිතයේ අන්තිම මොහොතේදී හෝ නැවැත්වීමට හැකිනම් ඔහුයි නියම වීරයා වන්නේ. (නි)
මේක ඇත්තක් නොවෙයි (දී)
අර ඇමරිකාවෙන් දමන මිසයිලත් ඔහොම කපන්න පුලුවන් නම් හොදයි නේද? (නි)
අපේ මරදන්කඩවල යකඩයා, මරු සිරාලා ඔය විභාග හුගක් කාලයකට ඉස්සරයි පාස් කළේ. (නි)
අයියෝ! අපේ පාර්ලිමේන්තුවේ කට්ටිය දාන වැඩ වලට මේවා පරාදයි (නි)
අතීත හා වර්තමාන ආයුධ අතර හමුවක් (දී)
ඔහු සැබවින්ම විශිෂ්ටයෙක්. (නි)
මාර වැඩකාරයෙක්නේ. (නි)
කී පාරක් වෙඩි තියලා පුරුදු වෙන්න ඇද්ද මේ දේ මෙහෙම කරන්න? (නි)
මාරයිනේ (දී)
ඇති විශිෂ්ටයි (දී)
විශ්මිත ක්‍රියාවක්. මෙයා ක්‍රිකට් ගැහුවා නම් කොහොමද? (නි)
කෝලිත, කුඩුකේඩුකම් නැතුව දක්ෂ මිනිහෙකුගේ දක්ෂකම පිළිගන්න. ලංකාවේ දක්ෂ මිනිස්සු "හිටියා" කියා නොවෙයි "ඉන්නවා" කියා කියන්න ඔයා වුණත් පැකිලෙනවා නේද? ඉස්සර තරම් දැන් ඉන්න කට්ටියට බැරි බව එකෙන් ඔයාත් පිළිගන්නවානේ ? ආඩම්බරයිද? (නි)
ඇත්තද මේවා (දී)