පිට පළාතකින් ගොයම් පෑගීමට ගල්කිරියාගම ආනකටාවට ගෙනා භූතයකු ගිණි තබා විනාශ කිරීමෙන් භූතයා හිමිකරුට රුපියල් ලක්ෂ 71ක පාඩුවක් සිදු විය.
ගල්කිරියාගම ද ‘භූතයෝ‘ සිටිති. පිටපළාතකින් ගෙනා භූතයා නිසා දඹුලු භූතයන් හිමිකරුවන්ට ආදායම් නැති වෙතියි සිතා භූතයා වනසන්නට ඇතැයි කියති.
භූතයා නමින් ගොවිනයන් අතර හැඳින්වෙන කොළ මඩිනයට දවසකට අක්කර අටක ගොයම් කපා කාටුව ඇර මළුවලට ඇසිරීමට හැකියාව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වචනයෙන් කියන්න බැරි අපරාධයක් (දී)
මේ සේරම හතර පෝයටම සිල් ගන්න හොඳ බෞද්ධයෝ. පන්සලේ ඉන්න හොදම දායකයෝ. මේ තමයි නියම බෞද්ධයෝ.. එහෙමයි නේ අපේ හාමුදුරුවනේ ? (නදී)
ලංකාවේ භූතයෝ කිව්වට මෙවැනි සාපරාධී වැඩ වලට ඉතාලියේ කියන්නේ මාපියා කියලා.(නදී)
කවුරු කළත් මේවා සහගහන අපරාද. දැන් ඉතින් විදවන්නකෝ.(නදී)
අහස පොලොව නුහුලන අපරාධ මේවා (දී)
මේකට තමයි මෝඩයෝ කියන්නේ.(නදී)
වන්දියක් ගන්න (දී)
මේ වගේ පහත් මානසිකත්වයක් ඇති අය ඕනාතරම් ඉන්නවා. මේ අයගේ එම මානසිකත්වය සකස් කර රට හමුවේ දැනට පවතින සියපු බලවේග පරාජය කර අභිමානවත් ජාතියක් වශයෙන් සිංහල රට සැකසේවා.(නදී)
දඹුල්ලේ ඉන්නෙම ඉරිසියාකාරයෝ. (නි)
ලංකාවේ මෙතරම් මෝඩයෝ සිටීද? (නි)
මෙහෙම ඉරිසියාව තියෙන මිනිස්සු ඉදිද්දි කවදාවත් මේ රටේ දියුණුවක් ලබන්න බැහැ. (නි)
විනයක් නැති ආත්මාර්ථකාමී මිනුසුන් ඉන්න රටක් කොහොමද ඉදිරියට යන්නේ ? (නි)
අපි මේක බොදු බල සේනාවට කියමු. (නි)
ගම්වල ජීවත්වෙන මිනිස්සු අහිංසකයි, අවංක කිව්වට වැඩි පුරම ධාමරිකකම්, මිණීමැරුම් වාර්තා වෙන්නේ ගම්වලින්නේ (ස)
මේක කරපු කෙනාට භූතයා ගහන්න ඕනි (ස)
දැන් භුතයා නිකම් පෙරට යා වගේ.(නදී)
කුහක ගැමියෝ ඔහොම්මයි (ස)
මෙහෙම භූතයෝ ගිණි තැබීමක් එදා විශාලාමහනුවරවත් කරලා නෑ (ස)
මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටවල් කවදාවත් දියුණු වෙන්නේ නෑ (ස)
දැන් සන්තෝෂ ඇති. (නි)
මහා විශාල අපරාධයක් (දී)
මේ රටේ මිනිස්සු තනිකර නටන්නෙ පිස්සු... (නි)
ලක්ෂ ගණනක පාඩුවක්. (දී)
මේකනම් මිනිස්සුන්ගේ ඉරිසියාව නිසා කල වැඩක් (දී)
ගමේ වැල ගමේ කපුටොන්ටයි (ස)
ගම්වල ඉන්න මෝඩ මිනිස්සුන්ගේ වැඩ . ආත්මාර්ථකාමී වීමේ ප්‍රතිඵල . නූගත්කමයි මේ හැම දේටම මුල (ස)
තිරිසන් සත්තු වගේ වැඩකරන්නේ දැන් අපේ මිනිස්සු (ස)
අද ලංකාවේ හැම මනුස්සයෙක් ලග වගේම ඉිරිසියාව තියෙන හින්දයි මේ වගේ දේවල් අපිට අහන්න බලන්න ලැබෙන්නේ.(නදී)
මෙලොව පරලොව දෙකම විඳවන්න වෙන පාපාකාරී වැඩ මේවා (ස)
මේවා මහ අපරාද වැඩ.(නදී)