නාමල් සෝමාවතියේ උතුරු මැද පළාත් සභාවට තරග කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන්ට සහායදීමට පොළොන්නරුවට ගිය පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් 26 August 2012
ගමනා ගමන කොමිසමට මැර තර්ජන බලපත් රහිතව මගීන් ප්‍රවාහනය කරන බස්රථ වැටලීම් නතර කරන්නැයි විවිධ කණ්ඩායම් තමාට තර්ජනය කරන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති රොෂාන් 26 August 2012
මුවන්ටත් වතුර නැතිවේ ඉඩෝරයත් සමග විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වනසත්තුද බීමට වතුර සොයා වනයේ කරක් ගසති. වතුර නැතිව ඇතැම් සත්තු මියැදෙති. විල්පත්තුවේ එසේ ව 26 August 2012
ඇල්පිටි වැසිකිලි සල්ලි කොල්ලකයි ඇල්පිටිය ප්‍රධාන බස් නැවතුම් පොළේ පොදු වැසිකිළියක් බාරකරුට පහරදී එහි ආදායම වූ රුපියල් 1800 ක් කොල්ල කා ඇතැයි පොලිසිට පැමිණිල්ලක් කර 26 August 2012
හෙදියට චීස් අජීරණ වෙයි නීති කථිකාචාර්යවරියකගේ ක්‍රෙඩිට් කාඩ්පතකින් රුපියල් 37000ක කෑම බීම කොළඹ සුපිරි වෙළෙඳසැලපික් හොරට ගත් පෞද්ගලික රෝහල් හෙදියක පිළියන් 26 August 2012
”ඡන්දෙට තල්ලූ ස්ටාට් බස්” කෑගල්ල ලංගම ඩිපෝවේ අබලන් බස් විස්සක් අලූත්වැඩියා කැර අතුරු පාරවල ධාවනයට යොදාගැනීම නිමිත්තෙන් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම, ජාතික 26 August 2012
බෙල්ලන්විල පෙරහර නිමවෙයි. බොරලැස්ගමුව වේරස් ගං තොටුපොළේ දී දිය කැපීමත් සමග බෙල්ලන්විල රජමහා විහාරයේ 62 වෙනි ඇසල උළෙල අද අවසන් විය. උඩරට පහතරට හා සබරගමු නැටුම් 26 August 2012
වී මෝලේ ඝාතනයට සෙබලෙක් සැකපිට ඇලහැර අත්තනකඩවල සහල් මෝලක පිරිමි ළමයකු (16) වසර හතරකට පෙර මරා පිළිස්සී යැයි සැකපිට හමුදා සෙබළෙක් හා ඔහුගේ බිරිය මින්නේරිය පොලිසිය විස 26 August 2012
ගිංතොට ගැටුමෙන් සුපිරි කඩයකට ගිනි ගාල්ලේ ගිංතොට දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකින් සුපිරි වෙළඳ සැලකට ගිනි තබා ඇතැයි පොලීසිය කියයි. දින කිහිපයක් තිස්සේ වරින් වර ඇතිවූ ම 26 August 2012
හඳට ගිය මුල්ම මිනිසා පොළොවෙනුත් සමුගනී සඳ තරණය කළ ප්‍රථම මිනිසා වූ ඇමෙරිකාවේ නීල් ආම්ස්ට්‍රෝන් (82) අද මියගියේය. හදවත් සැත්කමකින් පසු ඇතිවූ සංකූලතා මේ මරණයට හේතුවන්නට ඇතැය 26 August 2012
සිසුවෙක් දියේ ගිලේ කළුතර කැලිඩෝ මුහුෙද් නෑමට ගිය සිසුවකු දියේ ගිලී මිය ගිය බව පොලීසිය කියයි. මිතුරන් පස් දෙනකු සමග සිසුවා දිය නෑමට ගොස් ඇත. ඔහු සමග දියේ 26 August 2012
පිහිණුම් පුහුණුවට ගිය සෙබළා මරුට බෙන්තර ගඟේ අතුගංගාවක පිහිනීමේ පුහුණුවකට ගිය ආධුනික සෙබළකු (21) දියේ ගිලි මියගොස් ඇතැයි මීගහතැන්න පොලීසිය කියයි. දොඹගොඩ පුහුණු පාසලේ 25 August 2012
රුහුණු රෝයල්ස් පිලට කඩුලූ 4 ක ජයක් බස්නාහිර ක්‍රිකට් ඩන්ඩි පිල සහ රුහුණ රෝයල් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැති එස්. එල්. පී. එල්. තරගයේදී රුහුණු රෝය 25 August 2012
තව 100කට ඕස්ට්‍රේලියා ගමන ලොක් වෙයි නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට යන්නට හැදූ 98ක් මඩකලපුවෙන් හා හලාවතින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරි 25 August 2012
‘දරුවන් රැකගන්න‘ කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග යෑම අඩුකරන බවත් ශ්‍රී ලංකාවේ දරුවන් රැකගත යුතු බවත් දරු තිදෙනකුගේ පියකු වශයෙන් තමා අවවාද කර 25 August 2012
පෙරහරට බීමතින් ආ අයි.පීගේ වැඩ තහනම් බිබිල කොටබෝව කුඩා කතරගම දේවාලයේ ඇසළ පෙරහර රාජකාරියට බීමත්ව ආ බව කියන මැදගම පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව නියෝජ්‍ය 25 August 2012
බස්නාහිර ඩන්ඩි ලකුණු 123 යි බස්නාහිර ක්‍රිකට් ඩන්ඩි පිල සහ රුහුණ රෝයල් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එස්. එල්. පී. එල්. තරගයේදී පළ 25 August 2012
බස් සේවකයෝ උද්ඝෝෂණයේ බළපිටියේ දී පෞද්ගලික බස් කොන්දොස්තරවරයකුට ගල් ගසා දත් කැඩූ බව කියන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අම්බලන්ගොඩ පෞද්ගලික බස් සේවකයෝ අ 25 August 2012
ප්‍රශ්න පත්‍රයේ අවුලක් නෑ අපොස උසස් පෙළ විභාගයේ සවස දිය යුතු භූගෝල විද්‍යාව දෙවැනි කොටස අඩංගු මුද්රතැබූ කවරය වැරදීමකින් කරන්දෙණියේ දී කැඩු බවට කිසිවකු පැමි 25 August 2012
වික්ටෝරියා ගොල්ෆ් තරගාවලියට 70 ක් එති වික්ටෝරියා ගොල්ෆ් කී‍්‍රඩා සමාජයේ වාර්ෂික තරගාවලිය අද සහ හෙට දිගන වික්ටෝරියා ගොල්ෆ් පිටියේදී පැවැත්වේ. කාන්තා සහ පිරිමි අංශ දෙකින 25 August 2012
වෙරළට ආ තෙල් ඉවත් කරයි පානදුරට ඔබ්බෙන් මුහුදේ ගිලි ගිය නැවේ තිබු තෙල් අද අලුයම වන විට පානදුර, දෙහිවල හා වැල්ලවත්ත වෙරළ දෙසට විහිදෙන බව සමුද්‍රීය පරිසර ආරක් 25 August 2012
ආම්ස්ට්‍රෝංගේ ප්‍රංශ සවාරි ශූරතා හතම අහිමි කරයි ප්‍රංශ පාපැදි සවාරිය හත් වතාවක් ජයගත් ඇමරිකානු පාපැදි කී‍්‍රඩක ලාන්ස් ආම්ස්ට්‍රෝංගේ ශූරතා හතම ඔහුට අහිමි කිරීමට එක්සත් ජනපද මත් 25 August 2012
මිහින් ලංකාවට තව පියාපතක් මිහින් ලංකා ගුවන් සේවයට අද අලුතින් ගුවන් බසයක් එක් විය. මගීන් 210කට ගමන් කළ හැකි A 321-200 මෙම ගුවන් යානය ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් කුලී පද 25 August 2012
බර්ටිගේ ගබඩා තුනකට සීල් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිළධාරිහු පිරිසක් උතුරු මැද හිටපු මහා ඇමැතිගේ බඩු ගබඩා තුනකට අද සීල් තැබූහ. උතුරු මැද ඡන්දයේ අනු 25 August 2012
සන්ධාන ඡන්ද ස්ටිකර් බලෙන් බස්වල අලවති සන්ධානයේ ඇතැම් පළාත් සභා අපේක්ෂකයන් සබරගමුව,උතුරු මැද හා නැගෙනහිර පළාත් හි පෞද්ගලික බස්වල ඡන්ද ස්ටිකර් බලෙන් අලවතියි පෞද්ගලික බස් 25 August 2012
අම්බලංගොඩ බස් වර්ජනය දෙවැනි දිනටත් අම්බලංගොඩ කොළඹ පෞද්ගලික බස් වර්ජනය අද දෙවැනි දිනටත් පැවතියේය. බලපිටිය උසාවිය අසලදී පෞද්ගලික බස් කොන්දොස්තර වරයකුට ගලකින් ගසා දත් 25 August 2012
කදුරට වොරියස් ලකුණු 2 කින් වයඹ යුනයිටඞ් පරාජය කරයි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 16 වැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (24) පැවැති තරගයේද 24 August 2012
කිරිකැටියාගේ ඇඟිල්ල කැපේ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ළදරුවකුගේ වම් අතේ සුළැඟිල්ල හෙදියකගේ නොසැළකිල්ලෙන් කතුරකින් කැපී වෙන් වී ඇ 24 August 2012
ක්‍රිස් ලින් (80) කදුරට පිල ගොඩගනී ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 16 වැනි තරගය ලෙස මොහොමඞ් හෆීෂ් මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල සහ සනත් ජයසූරියග 24 August 2012
කදුරට පිල ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) 16 වැනි තරගය ලෙස මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල සහ සනත් ජයසූරියගේ කදුරට ව 24 August 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026