ගනේමුල්ල ගලහිටියාව සහ තෝලංගමුව මධ්‍ය විද්‍යාල අතර ‘‘සිය නෑ කෝරලේ මැදි මහ සටන‘‘ ක්‍රිකට් තරගාවලිය මීට සුළු මොහොතකට පෙර කොළඹ මාලිගාවත්තේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
කාසියේ වාසිය දිනු ගලහිටියාව මධ්‍ය විද්‍යාලය පන්දුවට පහර දීම සදහා තෝලංගමුව මධ්‍යය විද්‍යාලයට ආරාධනා කළේය. තෝලංගමුව විද්‍යාලයේ හසිත ලක්ෂාන් හා පැතුම් සිරිවර්ධන පන්දුවට පහරදෙති. අතර ගලහිටියාව තුෂාර සංජීව පන්දු යැවීම ඇරැඹිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසැල් දෙකටම උනුසුම් සුභ පැතුමි. ගලහිටියාව මැදි විදුහල් ආදි සිසු 91 කණ්ඩායම.(නදී)
කඳුළුගෑස් ගහන්නේ නැතුව ඕන එකක් (ස)
වැස්සට හේදේවා (ස)
මේක කොළඹ්යි, ගාල්ලයි, අම්බලංගොඩයි නෙමෙයි. ගම්පහ හරිද (ස)