ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පටියේ රිච්මන්ඩ් මහින්ද ගැටුම දා කදුළු ගෑස් ගැසූදා සාමාන්‍ය ඇදුමින් කදුළු ගෑස් ගැසූ පොලිස් නිලධරයාට එරෙහි පරීක්ෂණයේ ප්‍රතිඵල දින තුනකින් හැකිවෙතියි පොලිස් ආරංචි කියයි.
පොලීසිය එම සිද්ධිවේ වීඩියෝපට, ඡායාරූප සමග ඇසින් දුටු සාක්කි ද විමර්ශනයට ලක්වේ.
පරීක්ෂණය පවත්වනුයේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි ගාල්ල නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත වමතා විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් එතන හිටිය කවුරුත් ඇත්ත දැක්කනේ. (නි)
පොලිස් පති තුමනි, බඩු මිළ දරාගන්න බැරිව හූල්ලන ජනතාවගේ ආත්ම ගරුත්වය මේ ආකාරයට බිද දමන්න ඔබේ නිලධාරීන්ට ඉඩ නොදෙන්න.(නදී)
අපේ කට්ටිය හරිම කාර්යක්ෂමයි. (නි)
eka yasai,neth nam no nila hamudavak da kiyala pranayak ethi venava
ඇත්තට මොකද්ද උනේ එදා (දී)
මේකට නම් පරික්ෂණයක් ඕනෑමයි. (නි)
කවුද දැන් මේ චෝදනාවට ලක් වුණු පින්වන්ත පොලිස් මහත්තයා? (නි)
රිච්මන්ඩ් මහින්ද දෙවිදුහලේ ක්‍රීඩා කමිටු නිර්දේශය මත සිවිල් පොලිස් නිළධාරීන් ද 250ක් යෙදවීමට තීරණය වීය. සුදු ෂර්ටී ඇදල ඉන්නේ ඒ අය. ආරක්ෂාව සදහා කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමකි. මෙයට අමතරව ආරක්ෂාවට ආදි ශිෂයන් 300ක් යොදවා තිබුණි. මෙහෙම තිබිලත් ගහගත්තේ එතරම් සරල දෙයක් හින්දා නෙමෙයි. අපිත් එතන හිටිය නේ.. (නි)
මහින්දේ පරිප්පු.... පාර දිගට සෙරෙප්පු.... කියලා තමයි අපි නම් මැච් වලදි කෑගහන්නේ. (නි)