රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟයේදී ඇතිවූ ආරවුලේදී නිල ඇඳුමින් සැරසී නොසිටි පොලිස් නිලධරයකු බව කියන කෙනකු කඳුළු ගෑස් ගැසීම ගැන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
නිල ඇඳුම ඇති පොලිස් නිලධරයකුට හැර නිල ඇඳුම නැති පොලිස් නිලධරයකුට කඳුළු ගෑස් ගැසීමේ අවසරය නැතැයි පොලිස් නීති රීති පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි පුළුවනි (ස)
ඉතාමත් හොද වැඩක් (දී)
නැහැ නැහැ. ඒ ඩෙංගු මදුරුවාට තරගය අවසානයේ දුම් ගහනවා. (නි)
ඒවා කල යුතු වැඩ (දී)
හොද වැඩේ පොඩි එවුන්ට කදුලු ගෑස් ගැහුවට. වදුරන්ට දැලි පිහිය හමුබවුනාම ඔහොම තමයි.(නදී)
අයි ඊට ඉස්සල්ලා රග්බි තරගයකදී ඔයවගේ දෙයක් උනානේ. ඇයි එකට පරීක්ෂණ පැවැත්තුවේ නැත්තේ? එකේ හිටියේ ලොක්කන්ගේ පුත්තු නිසාද?(නදී)
කෝ නිල ඇදුම් (දී)
පිටින් එල්ල උන ප්‍රහාරයක්ද කියා සොයා බලන්න (දී)
අත්‍යාවශ්‍යයි පරීක්ෂණයක් (දී)
මේකත් මානසික රෝගයක්ද දන්නේ නෑ (ස)
කාව රවට්ටන්නද ? අපරාදේ කාලය (ස)
මේවගේ සිදු වෙච්ච පහුගිය දේවලුත් ඔයගමන්ම පරීක්ෂා කරමුද? (ස)
නිල ඇදුම් සහිතව නේද පරීක්ෂණය පවත්වන්නේ ? (ස)
නිල ඇඳුම නැතිනම් ඔහු පොලිස් නිලධරයකු වන්නේ නැහැ. (ස)
ක්‍රිකට් අන්තිමට නතර උනේ කොහෙන්ද (දී)
ඇත්තටම කවුද මේ වැඩේ කලේ (දී)
මේ වගේ මර්දනයක් කරනවානම් නිල ඇඳුම අනිවාර්යයි (දී)
වහාම සොයා බලන්න කමිටුවක් පත් කරන්න (දී)
මේ චන්ඩින්ව කොහොම හරි පොලීසියට අල්ලා දෙන්න (ස)
ඔයාට කැමති කෙනෙක්ට ගහන්න කියලා යාළුවට භාර දීලාවත්ද ?? (ස)
ඒ පොලිස් නිලධාරියා යන්න ඇත්තේ මහින්දෙට.(නදී)
පොලිස් මහත්වරු නිල ඇඳුම් අඳින්න අකමැති ඇති (ස)