ශ්රී ලංකාවේදී මේ මස 31 වැනිදා ආරම්භ වන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා රග්බි පිලේ නායකයා ලෙස නාවික හමුදා රග්බි පිලේ නායක යෝෂිත රාජපක්‍ෂ නැවතත් පත්කර තිබේ. මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ෆාසිල් මරීජා උප නායකයා ලෙස කටයුතු කරයි.
ශ‍්‍රී ලංකාව, කසකස්තානය, තායිලන්තය සහ චීන තායිපේ යන රටවල් සහභාගි වන මෙම තරගාවලිය අපේ‍්‍රල් මස 6 වැනිදා අවසන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුස්සාට සුදුසු තැන කවදත් හිමි වෙනවා (දී)
ගිය වසරේත් මෙතුමා නේද හිටියේ (දී)
ක්‍රිඩාවට හෙට දවසක් (දී)
ටූ ඉන් වන් කෙනෙක් වෙන්න ක්‍රිකට් පොජ්ජකුත් ගහන්නකෝ. (නි)
අපේ රට ගැන මට මොකක්දෝ ලොකු හැගිමක් ඇති වුණා. (නි)
ජයවෙවා (දී)
රග්බි වලට හොද කාලයක් (දී)
මමනම් වරදක් දකින්නේ නැහැ
කරන්න පුළුවන් දක්ෂය මනුස්සකුට දුන්න එක ගැන සතුටුයි (දී)
සුභපැතුම් යෝෂිත (දී)
මම මොකුත් කියන්න උත්සාහ කරන්නේ නැහැ (දී)
මම නම් ඇත්තටම කැමතියි ඒ ක්‍රියාවට (දී)
සුභපැතුම් පුතේ (දී)
මමනම් කියන්නේ ඕක කාට හිමි උනත් කමක් නැහැ හොදක් වෙන්නයි ඕනේ (දී)
හොදක් වෙනවානම් කාට ගියත් එකයි (දී)
සිල්වට හොදට ප්‍රශස්ති ගී ගයන්න පුළුවන් නෙව. (නි)
ක්‍රීඩාවට පුද්ගලයාගේ තරා තිරම අවශ්‍ය නැහැ, දක්ෂ කමයි වැදගත් (දී)
ජය වේවා ශ්‍රී ලංකා! (නි)
ලංකාවේ රග්බි ක්‍රීඩාව නගා සිටුවන්න (දී)
ඔබට අපගේ ආශිර්වාදය ලැබෙනවා! (නි)
නැතුව, නැතුව.(නදී)
කෙටි පාරවල් මගහැර ගමන යන්න. එවිට පමාවී හෝ ජයග්‍රහණය ඔබ කරා එනු ඇත. (නි)
මමනම් එකඟයි.... ඔබ? (දී)
සුභපැතුම්, රටට වැඩදායක හොද කොල්ලෙක්. පේනව නේද සිංහයා වගේ ඉන්න හැටි. ඇමති පුත්තු ටික මේකුමව ආදර්ශයට ගන්න.(නදී)
නායකයාට සුභ පැතුම් (දී)
මින් පෙර සිටියේත් යෝශිතම නේද