තම පියා අනුස්මරණය කිරීම සදහා හිටපු ජනාධ්පති රණසිංහ ප්‍රේමදාස මහතා කොස්ගොඩ හෑගල්ලේ පියගම ඉදිකළ වාහල්කඩ වසර විසි අටකට පසු අද අලුයම කඩා වැටුණේය.
ගම් උදාවක් සමග එක්දහස් නවසිය අසු පහේ ජ්‍රුනි විසිතුන් වැනිදා විවෘත වු මෙම වාහල් කඩ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු නඩත්තු නොවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ නිසා අවුරුදු 28 ක් තිබුණා දැන් කාලේ හදන ඒවා අවුරුදු 15 වත් තියෙන්නේ නෑනේ (ස)
දැන් මේකටත් ආණ්ඩුවද දන්නෙ නැහැ පළි? (නි)
අයියෝ! සජිත් මහත්තයා මේක දැක්කෙ නැද්ද? (නි)
සජිත් මහත්තයා, මේක දැක්කේ නැද්ද? (නි)
කනගාටුයි.... ඉතා කනගාටුයි.... (දී)
මගේ තාත්ත මැරුණ දාට සමරුවක් හදන්න මගේ සල්ලිවලින්. නඩත්තුවත් මගේ සල්ලි වලින් ජනතා මුදලින් නෙමෙයි.(නදී)
එතුමාගේ කට්ටියවත් මේ දිහා බලලා නෑ වගෙයි. නැත්නම් කඩා වැටෙන්නේ නෑනේ (ස)
අපේ රටේ කොයි දේත් ඔහොම තමයි. පටන් ගත්ත තරම් ලොකුවට නඩත්තුවක් නැහැනේ. ඒකයි කාලෙන් කාලෙට පාට මාරු වුන ගමන් ඔක්කොම ඉවරයි.(නදී)
හැබැයි එතුමාගෙ පුත්‍රයා නම් ආගමික ස්ථාන වලට බොහෝ උදවු කරනවා. (නි)
මේක විවෘත කරද්දී කොතරම් රජයේ සේවකයන් පිරිසක් මෙතන ඉන්න ඇද්ද? අත්පොළසන් දෙන්න ඇද්ද? කෝ අද ඒ අය? (නි)
ඔය වාහල්කඩ කෙසල්වත්තේ ඉදිකලා නම් මේ දේ වන්නේ නැහැ (ස)
සල්ලි ටිකක් යොදවලා මේක ප්‍රතිසංස්කරණය කලහැක. (ස)
නැවත පිලි සකර කරන්න (දී)
කවුද මේකට වග කියන්න ඕනේ (දී)
හැබැයි එතුමා හදපු ගෙවල්වලට නම් පාට ගාලා තමන්ගේ නම ගහගන්න අය ඉන්නවා. වාහල්කඩ ඒගොල්ලන්ට අමතක වෙන්න ඇති.(නදී)
අයියෝ සල්ලි
මේ පිළිරුව වහාම ගොඩනගන්න (දී)
ඒකටත් "ආසියාවේ ආශ්චර්යය" කියලාවත් කියන්න තිබුණා නම්... (නි)
මේ දේවල් රැක බලා ගන්න කවුරුවත් නැද්ද (දී)
ප්‍රේමදාසවරුන්ට අපලයි වගේ. (නි)
ප්‍රේමදාස ශ්‍රේෂ්ඨයෙකි. (ස)
කෝ අපේ ඇමතිතුමා? (නි)
නිසි නඩත්තුවක් නොමැති කම තමයි හේතුව (දී)
නැවත සාදා නිම කරන්න (ස)
ඕවා එක එක්කෙනාලගේ කොන්තරාත්තු. (ස)