ඉන්දුනිසියාවට යාබද පැපුවා නිව්ගිනියේ වසර කිහිපයකට ප්‍රථම තරුණියන් තිදෙනෙකු මරා ලේ බී, මස් කෑ පුද්ගලයෙකු සොයමින් එරට පොලිසිය පරික්ෂණ පවත්වයි.
2007 වර්ෂයේදි එරටකුඩා ගම්මානයක තරුණියන් තිදෙනෙකු මොහු විසින් ඝාතනය කොට ලේ බි ආහාරයට ගෙනඈත. මවත් දියණියත් විසු නිවසකට පෑන දියණිය මව ඉදිරියේ මරා ඈගේ ලේ මවටබිමට දි පසුව මවද ඝාතනය කිරිම මොහුට විරුද්ධව ඇති තවත් චෝදනාවකි.
පසුව එමග්‍රාමයේ වෑසියන් විසින් මොහු අල්ලා ගසක බැද පොලිසියට බාරදි ඈත. හිරයටනියම වු බ්ලෑක් ජේසු පසුගියදා තවත් 48 දෙනෙකු සමඟින් මඩාන් හිර ගෙදරින් පෑනමේ වන විට වනගතව ඇතැයි ද ඔහු ඈතුළු පිරිස සොයමින් පරික්ෂණ පවත්වන බවඳ එරටපොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික ආබාධ තමයි ඔය (දී)
ලුණුයි බතුයි එක්කලු කෑවේ (ස)
ලෝකේ මෙහෙමත් මිනිස්සු ඉන්නවාද (දී)
ඒ මනුස්සයාගේ සිහිය විකල් වෙලා ඇති (දී)
රවිදු, අනෙක් අයගේ ආගම් වල දේවල් ගැන තර්ක කරන්න පෙර තමන්ගෙ ආගම හරියට ඉගෙනගෙන ඉන්න. (නි)
එහේ ඇත්තන් මස් කනවා. මෙහේ සමහරක් ඇත්තන් කාන්තාවන් දුෂණයට භීෂණයට ලක්කරනවා.දෙකම එකයි වෙනසක් නැහැ. (නි)
මොලේ විකෘති වුන මිනිසෙක් (දී)
ඒ කරලා තියෙන වැඩේ අහුවහාම ඇඟ හිරි වැටෙනවා (දී)
අපිත් බීලා තියෙනවා පල්ලියෙන් දෙන වයින්. සමහරවිට මෙයත් ඉස්සර ඒවා බීලා ඇති. (නි)
රවිදු, කාරණා හරියට දන්නෙ නැත්නම් කට වහගෙන ඉන්න (නි)
පැනපු අනිත් අයට දෙයියන්ගෙම පිහිටයි. (නි)
නමින්ම හුගක් දේවල් තේරුම් ගන්න පුළුවන්. (නි)
මෙහේ මිනී මස් කන්නෙ නැතිවුණත් ලේ උරාබොන කට්ටිය නම් ඉන්නවා. (නි)
ලංකාවේ නම් සමහර මිනිස්සු මිනිසුන්ව නොමරා ලේ බොනවා.(නදී)
ඇයි ලංකාවේ හිටියේ මොල කන්නා කියලා කොනක්. එයා එයාගේ තරහාකාරයෙක් මරලා පන එයි කියලා බයට මොලය බදාගෙන කෑවලු. මේ මිනිහටත් මොකක් හරි හේතුවක් ඇති.(නදී)
දැන් ඒ පැත්තේ මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි. (නි)
පැපුවා නිව්ගිනියා වල මිනිස්සු මිනීමස් කනවට ප්‍රසිද්දයි. (ස)
මේ වැඩ ඊලඟට ලංකාවේ අයත් පුරුදුවේවිද දන්නේ නෑ (ස)
මොනවත් එක්කද දන්නේ නෑ කෑවේ (ස)
කියනකොටත් බයයි (දී)
විකල්ප ආහාරයන්ට පුරුදු වෙලා ඇත්තෙ බඩු මිළ වැඩි නිසා වෙන්න ඇති. (නි)
රවිදුට කවුද එහෙම කිවුවේ? නොදන්න කතා කියන්න එපා මනුස්සයෝ. (නි)
ලංකාවේ අපි ඒ අතින් කොයිතරම් වාසනාවන්තද ? මොනවා උනත් අපි ඒ තරම් වනචාරී නැහැ. එකම ප්‍රශ්නේ අපිට ජීවත් වෙන්න තියෙන අමාරුව තමයි (ස)
ඉස්සරනම් මේවා කලේ තිරිසන්නු. ඒත් දැන් මිනිස් තිරිසකුත් ඉන්නවා.(නදී)
කහවත්තෙ කොටකෙතනත් පටන් ගනීවිද දන්නෑ.(නදී)
ඉංග්‍රීසි චිත්‍රපටි වල තියෙන දේවල් බොරු නොවෙයි නේද (දී)
කුමුදු මෙහෙම කීවාට මට ජාතිවාදියා ආගම්වාදියා කියන්න එපා. පල්ලි වල නම් වයින් දෙනවා ජේසුතුමාගේ ලේ කියලා. ඒකත් මේ මනුස්සයා කරන දේ වගේමයිනෙ? තව පූපෙත් දෙනවා. ඒ මොකටද කියලා නම් දන්නෙ නැහැ. (නි)
එහේ වෙනත් මස් ගණන් ඇති. (නි)
මං වගේ කාන්නා කෙනෙක් ද?