කුසල් ජනිත් එක්දින පිලට එක්වෙයි ඕස්ටේ්රලියාවට එරෙහිව මේ මස 11 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින සහ තරග දෙකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා නම් කර ඇති 16 02 January 2013
කුණු කරවල මුදලාලිලාට අත්හිටැවූ සිර දඬුවම් කෑමට නුසුදුසු අර්තාපල් කිලෝ 8500ක් හා කරවල කිලෝ 2000ක් වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා තබාගෙන සිටි පිටකොටුව හතරවැනි හරස් වීදියේ සමාගම් දෙක 02 January 2013
‘අගවිනිසුරු පෙත්සම විසි කරනු‘ තමන්ට එරෙහිව පත්කර ඇති පාර්ලිමේන්තු තේර්ම් කාරක සභාවේ තීරණය බල රහිත කරන රීට් ආඥාවක් නිර්දේශ කරන ලෙස ඉල්ලා අගවිනිසුරු ශිරානි බණ්ඩා 02 January 2013
බෙහෙත්/විටමින් සිල්ලර මිල ප්‍රදර්ශනය අනිවාර්ය වේ ඖෂධ හා විටමින් සිල්ලර මිල සලකුණු කිරීම අනිවාර්ය බව පාරිබෝගික අධිකාරිය කියයි. වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනු 02 January 2013
ජවිපෙත් උසාවි යන බව කියයි අගවිනිසුරුවරියගේ දෝෂාභියෝග පෙත්සම විභාග කරන අභියාචනාධිකරණයේ නොතීසි අනුව එහි යන බව ජනතා විමුක්තු පෙරමුණේ මන්ත්‍රී අනුර කුමාර දි 02 January 2013
කුණු කන්ද පාසලක් වහයි වැල්ලම්පිටිය මීතොටමුල්ලේ කොළඹ නගර සභා කුණු කන්දේ ගඳ නිසා සිසුන් අසල පාසල්වලට මාරු කළ ශ්‍රී රාහුල විද්‍යාලයය අද (2) සිට තුන්මාසය 02 January 2013
ලක්ෂ 18 අරන් පැන්න කැමරන් ජාතිකයා අල්ලයි සල්ලි එක දෙක කරන්නට ගොස් ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ දහඅට හමාරක් රැගෙන පැන ගිය කැමරන් ජාතිකයා කොල්ලුපිටියේදී අල්ලා ගත් නමුත් 02 January 2013
කප්පම් කෑවයි පීසී තිදෙනා රිමාන්ඩ් ගැමියකු අත්අඩංගුවට නෙගෙන සිටීම සඳහා රුපියල් 25000ක කප්පමක් ගත්තැයි සැකපිට වැලි ඔය හා කැබතිගොල්ලෑව පොලීසියේ කොස්තාපල්වරු තිදෙනෙක් ක 02 January 2013
ගංවතුරෙන් කැඩුණු පාලම හොරු ගෙන යති අඹන් ගඟ පිටාර ගැලීමෙන් කැඩී ගිය නාවුල තලාගොඩ එල්ලෙන පාලමේ යකඩ සොරාගෙන ගොස් ඇතැයි ගැමියෝ නාවුල පොලීසියට පැමිණිලි කළහ. ලොරි දෙකකි 02 January 2013
පොලීසියෙ දෙන්නාගෙ වැඩ තහනම් ගෙදර රන් බඩු සොරකමක් ගැන කළ පැමිණිල්ලේ දී පොලීසිය රන් බඩු වල මිල අඩුවෙන් සඳහන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කැකිරාව පොලීසියේ 02 January 2013
සුවඳ විළවුන් වර්ජනය ගඳ ගසයි මොරගහහේන මිල්ලෑව සුවඳ විළවුන් කම්හලක වැඩවර්ජනය කළ සේවකයන් හා වැඩට කුළියට ගෙන ආ බව කියන සේවකයන් අතර ආරවුලක දී පොලීසිය කඳුළු ගෑස් හා 02 January 2013
දෙමළ සංධානය උසාවියට යයි දෝෂාභියෝග තීන්දුවට එරෙහිව අගවිනිසුරුවරිය විසින් පැවරුණු පෙත්සමේ වගඋත්තර කරුවකු ලෙස අභියාචනාධිකරණයේ පෙනී සිටීමට දෙමළ ජාතික සංධ 02 January 2013
පිටකොටුවේ ජරා කඩ වටලයි කොළඹ මහ නගර සභාවේ මහජන පරීක්ෂකවරු පිරිසක් පිටකොටුව පස්වැනි හරස් වීදීයේ පළතුරු හා එළවළු වෙළදසැල් කිහිපයක් හදිසියේ වැටලුහ. කෑ 02 January 2013
රිච්මන්ඩ් කී‍්‍රඩකයෝ මලියදේවය පරදවති ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ කි&z 02 January 2013
කැමති පෙට්ටියක් හදා දෙයි ඝානාවේ වෙෂි නගර වැසියකු වන ඉසාක් සෝහා මිනී පෙට්ටි සාප්පුවක හිමිකරුවෙකි. මිනිසුන්ගේ අවසාන කැමැත්ත පරිදි නොයෙක් මාදිලියේ මිනී පෙට් 02 January 2013
මිලානෝ පන්සල සැමට සෙත් පතයි 2013 නව වසර සඳහා ශ්‍රී ලාංකාවේ සහ ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන ලාංකීක ජනතාවටත් සියලු ලෝවැසියන්ට සෙත් පැතීමේ හා යුද්ධයෙන් සහ සුනාම 02 January 2013
යතුරුපැදි ගැටුම දුර දිග යයි දෙහිවල සිසුන් දෙපිරිසක් අතර අඟහරුවාදා රාත්‍රී ඇති වු ගැටුමකින් පසු මොරටුව ව්ශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය හා තොරතුරු තාක්ෂණ ආ 02 January 2013
එක දෙක කරන්න ගිය කැමරන් ජාතිකයා අල්ලයි කළුබෝවිල මෝටර් රථ ව්‍යාපාරිකයකුගේ සල්ලි දෙගුණ කිරීමේ සූත්තරයකින් රුපියල් ලක්ෂ දහඅට හමාරක් පැහැර ගත් විදේශිකයකු සොයා මහරගම පොලී 02 January 2013
එරංගත් තුවාල ලබයි ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර හෙට (3 වැනිදා) ආරම්භ වීමට නියමිත තුන්වැනි ටෙස්ට් තරගයට පෙර පුහුණුවීම් කරමින් සිටියදී, වේග ප 02 January 2013
එජාප කමිටු සාමාජිකයෝ උසාවි නොයති අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීරණයට එරෙහිව පනවා ඇති පෙත්ම සම්බන්ධයෙන් තම පක්ෂයේ කමිටු සා 02 January 2013
බියගම පාසලට හොරු පනිති බියගම බොල්ලෑගල විදුහල බිඳ පරිගණක අටක් සොරා ගෙන ඇතැයි කැලණිය පොලීසිය කියයි. විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති කාමරවලටද සොරුන් ඇත 02 January 2013
පාසල පහළ දැම්මාට මා පිය විරෝධය හාල්පන්විල කොස්වාඩියේ සරස්වතී මහා විදුහල ප්‍රාථමික පාසලක් කළැයි විරෝධය පළ කරම්න් මවිපියෝ හලාවත - කොළඹ මහා මාර්ගය අවුරාගෙන උත් 02 January 2013
රාගම - එස්.එස්.සී. - යුද හමුදාව ස්ථාන දෙකකට තියුණු සටනක අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට රාගම ක්‍රිකට් ස 02 January 2013
ජාතික කැරම් ශූරතාවලිය 5 දා සිට ශ්‍රී ලංකා කැරම් සම්මේලන සංවිධානය කරන 45 වැනි ජාතික කැරම් ශූරතාවලිය නො. 129/1, හයිලෙවල් පාර, මහරගම ස්ථානයේ පිහිටි නේෂන්ට්රස් බැංකු 02 January 2013
ශී‍්‍ර ලංකා පිල ගෞරවය රැකගැනීමේ සටනට ශී‍්‍ර ලංකා පිල සහ ඕස්ටේ්රලියාව අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (3 වැනිදා) සිඞ්නි නුවරදී ආරම්භ වේ. ඕස්ටේ 02 January 2013
වහීද නැද්ද ? උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල තවදුරටත් වැසි සහිත කාලගුණයක් පවතී. දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත් වල තැනින් තැන ව 02 January 2013
සිව් දෙනෙක් මග මරු සමග යති ගතවූ පැය විසිහතරේදී දංකොටුව බුජ්ජම්පලදී, ගොකරැල්ල ඕමාරගොල්ලේදී, මාරවිලදී සහ මොරටුවේදී සිදුවූ රිය අනතුරුවලින් සිව්දෙනකු මියගොස් 02 January 2013
ඉරාන කුඩුකාරයා අල්ලයි රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් පමණ වටිනා මෙතම්පෙටමීන් මත්ද්‍රව්‍ය තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන මෙරටට ගෙනඒමට තැත් කළ දෝහා සිට පැමිණි ඉර 02 January 2013
සේරුනුවර ගංවතුරු ආරක්ෂක වේල්ලේ තැන් හතරක් කැඩෙයි ගංවතුර බැස යෑමෙන් පසු සේරුනුවර මහවැලි ගෙඟ් ගංවතුර ආරක්ෂක වේල්ලේ කැඞීගිය ස්ථාන 4 ක් හඳුනාගත් බව කොට්ඨාස වාරිමාර්ග ඉංජිනේරු එස්. ර 01 January 2013
එෆ්.ආර්. ගුණ සැමරේ දේශබන්දු එෆ්.ආර්. සේනානායක මහතාගේ 87 වන ගුණ සමරුව කොළඹ 07 හි එෆ්.ආර්. සේනානායක පිළිරුව අභියසදී පැවැත්විණි. ජාතික යොවුන් පෙරමණේ සභාපති ග 01 January 2013
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026