උපාලි ධර්මදාස - ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ මූල්‍යමය තත්වය සම්බන්ධයෙන්. ”අපි මේ වන විටත් ගෙවීමට තිබෙන හිඟ මුදල් කොපමණද කියා සම්පුර්ණයෙන්ම තක්සේරුකර අවසන්. මගේ අදහස අනුව, මම හිතනවා මේ තත්ත්වයෙනන් නිදහස් 21 August 2012
බස්නාහිර පිලෙන් ලකුණු 151 ක ඉලක්කයක් ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 15 වැනි තරගය ලෙස තිලකරත්න ඩිල්ෂාන්ගේ බස්නාහිර ක්‍රිකට් ඩන්ඩි පිල සහ ජෙහ 21 August 2012
බස්නාහිර ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 15 වැනි තරගය ලෙස තිලකරත්න ඩිල්ෂාන්ගේ බස්නාහිර ක්‍රිකට් ඩන්ඩි පිල සහ ජෙහ 21 August 2012
ලංකා බැංකු සංගමයට වාරණයක් නව නිලධාරි මණ්ඩලයක් පත් කැර ගැනීම සඳහා වන රැුස්වීමක් පැවැත්වීම වළක්වාලමින් ලංකා බැංකු සේවක සංගමයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ක 21 August 2012
චීන ජාතිකයාට නඩු චීනයෙන් එම්බ්‍රෙයිඩර් මැෂිමක් සපයන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 540,000ක් වංචා කළැයි කියන චීන ජාතිකයාට නඩු පවරන ලෙස කොළඹ කොටුව මහේස්ත 21 August 2012
ඌව නෙක්ස්ට් ලකුණු 14 කින් ජයගනී ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 14 වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (21) පැවැති දිනයේ පළමු 21 August 2012
ලංකා මිරර් පරිගණක උසාවියෙන් නොදේ පසුගිය ජූනි 29 වැනිදා පිටකෝට්ටේ දී ශ්‍රී ලංකා මිරර් හා එක්ස් නිවුස් වෙබ් කාර්යාල වටලා අත්අඩංගුවට ගත් පරිගණක කොන්දේසි සහිතව අයිතිකරු 21 August 2012
ෂීසෙල්ස්-ලංකා ගිවිසුම් හතරක් සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා, පුහුණු ලාංකික ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා ලබාදීම හා කම්කරු සබඳතා යන විෂය ක්ක්ෂේත්ර සම්බන්ධයෙන් ශ් 21 August 2012
මාලේ ජනපති ගුරුදා ලංකාවේ මාලදිවයින් නව ජනාධිපති මොහොමඞ් වහීඞ් හසන් දෙදින නිල සංචාරයක් සඳහා බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසය 21 August 2012
කල්තියාම සැරැසේ ලොව න්‍යෂ්ඨික ආපදාවකදී ලංකාවට සිදුවිය හැකි ආපදා තත්ත්වයන් වලක්වා ගැනීම සඳහා න්‍යෂ්ඨික අනතුරු පූර්ව දැනුම්දීමේ පද්ධති පහක් දිවයින 21 August 2012
”දුමින්ද මාසේ අන්තිමට උසාවි එනවා” සිංගප්පුරුවේ මවුන්ට් එලිසැබෙත් රෝහලේ දී මේ මාසය අවසානයේදී තවත් සැත්කමකට මුහුණ දීමෙන් පසුව නඩුවට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන් 21 August 2012
ජේලර්ලාගේ මෝඩ ක්‍රියාවට ගාලූ ලොක්කා සමාව ගනී බලපිටිය උසාවියේ නඩුවක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීනට අවහිර කළැයි කියන ගාල්ල බන්ධනාගාර පිරිස ගැන පරීක්ෂණයක් පවත්වන බව කියන ගාල් 21 August 2012
සව්නේ දා පැයක් කැලණියේ කපිලවස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේලා හෙට (බදාදා) උදේ අටේ සිට පැයක් බුදුන් වැඩි කැලණිය රජමහා විහාරයේ වන්දනා මාන කිරීම තැබීමට රජය තීරණ 21 August 2012
ඌව නෙක්ස්ට් ලකුණු 155 ක් රැස්කරයි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 14 වැනි තරගය ලෙස ලසිත් මාලිංගගේ රුහුණ රෝයල් පිල සහ තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙ 21 August 2012
විදුලිය කප්පාදුවට එජාපයෙන් පන්දම් විදුලි කප්පාදුවට විරෝධය පළ කරමින් හොරණ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පන්දම් දල්වාගෙන අද මාසික රැස්වීමට ආහ. එජ 21 August 2012
එංගලන්තය පරදවා ද. අප්‍රිකාව ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු තැනට දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර ලෝඞ්ස්’හිදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 51 ක ජයක් ල 21 August 2012
සභාපති කුසලාන කැරම් තරගාවලියේදී චමිල් - රොෂිටා ශූරතා දිනා ගනිති ශ්‍රී ලංකා කැරම් සංගමය සංවිධානය කළ 13 වැනි ‘සභාපති කුසලාන’ විවෘත ශ්‍රේණිගත කිරීමේ කැරම් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගැ 21 August 2012
ස්පාඤ්ඤ සරදියෙල් කෙනෙක් දුප්පතුන්ගේ කුසගිනි නිවීම සඳහා ධනවතුන්ගේ දේපල බලහත්කාරයෙන් ලබා ගන්නා සරදියෙල් පන්නයේ නගරාධිපතිවරයකු ගැන ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා ක 21 August 2012
කටුගෙයි සැක කට්ටිය රිමාන්ඞ් කොළඹ කෞතුකාගාරයෙන් සොරකම් කළැයි කියන කෞතුක භාණ්ඩ ළඟ තබාගත්තැයි සැකපිට කැලණියේ ගෝනවල ගැහැණු දෙදෙනෙක් ද, හංවැල්ලේ කුලී රියැදුරෙක් ද, 21 August 2012
ලාංකිකයා ඉතාලි වීදියක මරුට ඉතාලියේ මෙසීනා නුවර මිලස්සෝ පෙදෙසේ රොතෙල්ලෝ පාරේදී හතළිස් හැවිරිදි ශ්‍රී ලාංකිකයකු ලේ විලක් මැද මැරී සිටි බව ඉතාලි පොලිසිය කියයි. 21 August 2012
සීෂෙල්ස් ජනපති ලංකාවට සීෂෙල්ස් ජනරජයේ ජනාධිපති ජේම්ස් මිචෙල් තෙදින නිල සංචාරයක් සදහා අද අලුයම කටුනායකින් දිවයිනට පැමිණියේය. ජී එල් පීරිස් සහ රාජිත සේනා 21 August 2012
සරසවි සියල්ල වැසේ විශ්ව විද්‍යාලය ආචාර්ය වර්ජනය දෙමසක් තිස්සේ දික් ගැසෙමින් තිබියදී විශ්ව විද්‍යාල අර්බුදය නිමකැර විශ්ව විද්‍යාල යථා තත්ත්වයට පත්ක 21 August 2012
කටුගෙයි හොරකමට කෙල්ලකුත් අල්ලයි කොළඹ කෞතුකාගාරයේ දැඩි ආරක්ෂාව මැද ප්‍රදර්ශනයට තබා තිබූ මිල කළ නොහැකි පුරාවස්තු සොරකමට සම්බන්ධ 16 හැවිරිදි තරුණියකද පිළියන්දලින් අ 21 August 2012
පැරැකුම් ගොවියෝ වතුර නැති දුක කියති. පොළොන්නරුව පාරාක්රම සමුද්‍රයේ බී. ඕ.පී. 317 ජනපද ගොවීහු තම කිරිවැදෙන ගොයමට වතුර ඉල්ලා අද වීදි බැස සිටියහ. ජලාශයේ පතුලේ ඉතිරිවූ වතුර ට 21 August 2012
කැකිරාව ඩිපෝව අරී දින අටකට පෙර වසා දැමූ කැකිරාව ලංගම ඩිපෝව අද විවෘත විය. ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහන දිසානායක මහතා එහි ගොස් සේවකයන් සමග සාකච්ඡා කළේය. 21 August 2012
අලි පැටව් දෙන්නා වගා ළිදෙන් කැලයට. අවුරුදු තුනක් පමණ වයස අලි පැටවුන් දෙදෙනකු වවුනියාව බෝගස්වැව වගා ළිඳකට වැටී සිටියදී බේරාගෙන කැලයට මුදාහළ බව වනජීවි නිලධරයෝ කියති. බ 21 August 2012
ජේලර්ලා ගාඩ්ලා කුලියට කහිති පාතාලය සමග සබඳකම් පවත්වමින් සොරකම් සහ කොල්ලකෑම් වලට ආධාර සහ අනුබල දුන්නැයි සැකපිට අත්අඩංගුවේ සිටින මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි ඇත 21 August 2012
වයඹ යුනයිටඞ් ලකුණු 56 කින් නැගෙනහිර නාගාස් පරදවයි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 13 වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (20) පැවැති දිනයේ දෙවැ 20 August 2012
කටුගෙයි බඩු පිළියන්දලින් අල්ලයි? කොළඹ කෞතුකාගාරයේ මීට මාස කිහිපයකට පෙර හොරකම් කළ බව කියන ඉපැරණි භාණ්ඩ කිහිපයක් බොල්ගොඩ ගඟට දැමීමට යද්දී සැකකරුවන් තිදෙනෙකු සමග අත්අ 20 August 2012
වයඹ පිලෙන් ලකුණු 191 ක ඉලක්කයක් ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 13 වැනි තරගය ලෙස මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නැග 20 August 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026