අළුත්ගම සහ බේරුවල සංචාරකයනට හෙරොයින් මත් කුඩු විකුණූ මොරගල්ල මත් කුඩු ජාලයේ ප්‍රධානියා බව කියන ජපනා ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
දින කිහිපයක්ම වෙස් වලාගෙන ගිය පොලිස් කණ්ඩායම මෙහයවන ලද්දේ සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් පෙරේරා විසිනි. අළුත්ගම සංචාරක පොලිසිය මෙම වැටලීම සිදු කොට ඇත.
ජපනා ලඟ තිබී කුඩු පැකට් 75 ක් ද සොයාගත් බව පොලිසිය කියයි. කුඩු පැකට් එකක මිල රුපියල් දහසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යලට එකයි, මහට එකයි නැතුව මේ අවුරුද්දේ දීප ව්‍යාප්තව දුරුකළ යුතුයි. මෙය කළ සැමට ප්‍රනාමය.(නදී)
මේ වැඩ ලංකාවේ කරන්න බයයි (දී)
ඩීලර්ස්ලව විතරක් අල්ලන්නේ, අල්ලන්නකෝ ඒජන්ට්ලවත්. (නි)
තවත් මෙවැනි දේ කිරීම පොලිස් නිලධාරින්ට දිරිය ලැබේවා (ස)
පස්සේ කුඩු දුම්කුඩු වෙයිද දන්නෙ නැහැ. (නි)
ලංකාව හදන්න නම් මෙවන් වැඩ කරන්නම වෙනවා (දී)