මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වේ.

අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි වර්ධනය වේ.