‘ව්‍යවසාය 2013‘ නිෂ්පාන සහා අලෙවි ප්‍රදර්ශනය කොළඹ හතේ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් විවෘත කැරිණි.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් අශොක් කේ කාන්ත් මහත්වරු ද ඇමැති සමග එක් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි ......... සන්තෝසයි ......... (දී)
මේ වෙළඳ කුටි ලබා දෙද්දි බලන සුදුසුකම් මොනවද ? (ස)
මේ කඩවල් බෙදා දෙන්නේ පස්සා දොරෙන්ද? ඉස්සරහ දොරෙන්ද? (නදී)
මේවා දෙන්නෙත් දකුනේ අයට විතරද ?(නදී)
ඉන්දීය මහ කොමසාරිස් මොකටද ආවේ (ස)
මාත් පෝස්ටර් ඇලෙව්වා, ගුටි කෑවා, ගුටි දුන්නා හිරෙත් හිටියා, කාඩි වැලුත් කැපුවා බැරිද මටත් එකක්.(නදී)
සාදරයෙන් පිළිගනිමු ඉන්දීය මහකොමසාර්තුමාව , අපි තමිල්නාඩු අය වගේ නෙමෙයි (ස)
මාත් වැඩ කළ ඡන්දෙට.(නදී)
අපේ කට්ටිය හැම එකටම ඉන්දියාව ගාවගන්නවා. අන්තිමට ඉල්ලන් කනවා (ස)
ඉන්දියාව අපේ අසල්වැසි රටයි, දීර්ඝ කාලීන සහෝදර රටක්.අපි ඊයේ වෙච්ච පරණ දේවල් අමතක කරමු (ස)
හොද අනාගතයක සුබ ලකුණු (දී)
සුළු පරිමාණ ව්‍යාපාරවලට හොද අනාගතයක් (දී)
ලංකාවේ ආර්ථිකය දැන් හරි ශක්තිමත් (දී)
ඔය කඩ හබ්වෙන්නේ කාටද කියලා රට ඉදලම කියන්න පුලුවන්. අහෝ ලංකා මාතා.(නදී)
ඉන්දියාවක් නැතිව ලංකාවක් කොහේද තියෙන්නේ. ඉන්දියාව කියන්නේ ලංකාවේ ලොකු අයියා.(නදී)