6 ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් උතුරයි ඇතැම් රෝහල් රෝගීන් බාර ගැනීමත් නවත්වයි: ඩෙංගු මඬින්න උපරිම ජනතා සහාය අවශ්‍යයි
ගනේතැන්න - කඩුගන්නාව මාර්ග කොටස විවෘත කරයි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයට ගල් පෙරළීමෙන් එම මාර්ගයේ ගනේතැන්න හා කඩුගන්නාව අතර කොටස ඊයේ (03දා) තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන ලද.. 59 minutes ago
Y දමිත් · 1 hour ago ඔවු. ඔවුන් හැකි ඉක්මණින් දේහයන් සොයාගෙන පළමු මිනිත්තු දෙක තුළදීම ගතයුතු ක්‍රියාමාර්ග ගනීවි. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනින්නකෝ ඕනෙමනම් ළිඳකට (ස)
ආ..... තාම පොලීසිය සුදානම් වෙනවද ? එහෙනම් ගන්න වෙන්නේ කෑලි තමයි (ස)
මොකද ඒ දෙන්නාට වෙලා තියෙන්නේ (දී)
ඔවු. ඔවුන් හැකි ඉක්මණින් දේහයන් සොයාගෙන පළමු මිනිත්තු දෙක තුළදීම ගතයුතු ක්‍රියාමාර්ග ගනීවි. (නි)
මිනිස් ජෝඩුවක්ද ? සත්තු ජෝඩුවක්ද ? විස්තරයක් නෑනේ (ස)
අයියෝ සල්ලි (දී)
මම හිතන්නේ වලලු ජෝඩුවක්ද කොහෙද (ස)
සිරස්තලය ලිපියට වඩා දිගයිනේ (ස)
අරගොල්ලා ආවානම් ඒකත් ජනාධිපතිට කියයි.(නදී)
ආ සෙරෙප්පු ජෝඩුවක් ගොඩ අරන්ලු තොටලඟින් (ස)
කව්ද කියන්නෙ...??? (ස)
පොලිසියටත් පිස්සු. පනින්න ඕනේ අයට පනින්න දෙන්නේ නැතැව.(නදී)
තොට ලග වුණාට ජෝඩුවට ළග නැහැනේ කුරුවිට. (නි)
ඇත්ත තමයි නිල්මිණි. (නි)
අනේ නෑ ? කරාබු ජෝඩුවක්ලු (ස)