ඉමදූව පෙදරේරුවෙකු මහ රෑ නිවසකට ඇතුල්වන්නට යද්දී පොලු පහරක් වැදී මරැමුවට පත්වී ඇතැයි පොලිසිය කියයි.
ඔහු එම නිවසට ඇතුළුවන්නට ඇත්තේ සොරකමකට නොවන බව පොලිසිය අනුමාන කරයි.
ඉමදූව පෙදරේරුවෙකු මහ රෑ නිවසකට ඇතුල්වන්නට යද්දී පොලු පහරක් වැදී මරැමුවට පත්වී ඇතැයි පොලිසිය කියයි.
ඔහු එම නිවසට ඇතුළුවන්නට ඇත්තේ සොරකමකට නොවන බව පොලිසිය අනුමාන කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උළුවහු පනින්න ගිහින්ද ? (ස)
මොකක්හරි නොගැළපෙන සම්බන්ධකමක් ගැන ප්‍රශ්නයක්වද්ද? (නි)
පෙදරේරුවා බදාම අනනන්න ගිහිල්ලා වගෙයි.(නදී)
හොරකමකට නෙමෙයිනම් මොනවටද ගියේ ?? කොහොම වුණත් පව් අහිංසකයා (ස)
කැලෑ නීතියට ඔලුව උස්සන්න දෙන්න එපා (දී)
පොලිසියේ බාස් කෙනෙක්ද ගෙට පැනලා තියෙන්නේ ? (නි)
හලාල් නොවන දේක රස බලන්නවත් ගියාද? (නි)
එහෙනං මොන එහෙකටද පැන්නේ ?(නදී)
අපිටත් ඒ ටිකම වේවිද කවද හරි (ස)