සමස්ථ ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් හේතු නොදන්වා හිඟුරග්ගොඩ සිට අනුරාධපුරයට මාරු කළැයි කියමින් පොළොන්නරු දිස්ත්‍රික්කයේ මහජන පරීක්ෂකවරු 25 දෙනා ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කර නැතැයි සෞඛ්‍ය බලධරයෝ කියති.
උතුරුමැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මේ මරුවීම සිදු කර ඇති අතර ඒ ගැන විමසීමට පළාත් සෞඛ්‍ය ලේකම් සම්බන්ධකර ගැනීමට ගත් උත්සාය අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටි අඩියේ ලෙඩ නිමාඩු දාන්න ඉස්සැල්ලා අසනීපෙන් ඉන්න ඇති.(නදී)
රජයේ සේවයට බැදෙන්නෙ ස්ථාන මාරු වලට එකගව නේද? (නි)
අනේ මේ ප්‍රස්නේ හරියට දන්නේ නැතිව මේවට මොකුත් නොකියා ඉමු (ස)