කරන්දෙණිය එගොඩවෙල හා අවටින් මාසයකදී අවි දහයක් පමණ සොයා ගැනීමට ඇල්පිටිය විශේෂ විමර්ශන ඒකකය සහ කරන්දෙණිය පොලීසිය සමත් විය.
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදිත් ජයන්ත මහතාගේ මෙහෙයවීමෙන් පසුගිය දෙදිනෙහිදී අවි ත්‍රනක් සොයා ගැනිණි.
ටීකටස් තුවක්කුවක්, ගල්කටස් තුවක්කුවක් ඒ අතර විය.
මේ තුවක්කු දෙකම ටී 56 දේශීය කම්හල් විකාශනයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දවස්වල අහසින් වැටුනනේ හුඟක් දේවල් , මේවත් අහසින් වැටුනද දන්නේ නෑ (ස)
රටින් ගෙන්වන්නේ නැතුව ලංකාවෙම මේවා හදන්න ඕනි. සල්ලි ඉතුරුයිනේ (ස)
රංජිත්ගේ කතාව ඇත්ත ඇයි. ..මේ කම්මල්කරුවන්ගෙන් රටට ප්‍රයෝජනයක් ගත්තනම් හරිනේ ....(ස)