ශ්‍රී පාද රක්ෂිතයට යාබද නල්ලතන්නිය මරේ වතුයාය අසළදී දින කිහිපයකට පෙර උගුලක් අටවා මරා දැමුණු දිවියකුගේ දත් හා නියපොතු ගලවාගෙන ගොස් ඇතැයි නල්ලතන්නිය වනජීවී කාර්යාලය කියයි.
ශ්‍රීපාදය හා බැන සමනළ කන්ද ඇතුළු වනයේ සිටි දිවියන්ගේ ප්‍රමාණය ඉතා අඩු බව වනජීවී නිලධරයෝ කියති.
මරා දැමුණු දිවියාගේ වයස අවුරුදු හතරක් පමණ බවත්, දිග අඩි හයක් පමණ බවත් ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක සතෙක් මරලා තියෙන්නේ තිරිසන් දෙපා සත්තු. (ස)
සමන් දෙවියොම බලාගනිත්වා. ලංකාවේ පොලීසිය නිදි . (ස)
මේ සත්තු ලංකාවේ තව ඉන්නේ සීයක් දෙසීයක් විතර ප්‍රමාණයක්. නියපොතු ගන්න මරනවා කිය්නනේ ජාතික අපරාදයක්. කරපු අයටත් මේ දඩුවම දෙන්න. (ස)
පව්කාර මිනිසකුගේ තිරිසන් ක්‍රියාවකි (ස)
මේ වගේ සතෙකුගෙ වටිනාකමක් දන්නෙ නැති ම්ලේච්ඡ මිනිසුන් පිරිසකගෙන් වූ අපරාධයක්. වැරදිකරුවන් සොයා දඬුවම් දිය යුතුයි. (නදී)
අනේ සමන් දෙවියනි ඔබ කොහේ වැඩ සිටියාද. මේ නරුමයන්ට දඩුවම් දෙනු මැනවි.(නදී)
වනජීවී නිළදාරින් මේ සතුන් ආරක්‍ෂාවට ඉක්මනින්ම වැඩ පිලිවලක් යෙදිය යුතුය.(නදී)
හිතාගන්න බෑනේ කොටි හම දාලා ගියා කිව්වම (ස)
ම්ක නම් ඒජන්සි කාරයගේ වැඩක්. ඒ ගොල්ලෝ තමයි මිනිසුන්ගේ දත් ගලවන්නේ.(නදී)
මේක කරලා තියෙන්නේ සිංහල බෞද්ධයෙකි. බයවෙන්න එපා බීබීසී එකෙන් ඇවිල්ලා විනිස්චය කරයි.(නදී)
හරිම අවාසනාවන්තයි අපේ අය කරන දේවල්. පව්!(නදී)
ඉක්මනින්ම මේ මැරයන් ඇල්ලීමට අපේ දක්ෂ පොලිස් නිලධාරීන්ට හැකි වේවා ! (ස)
ජාතික අපරාදයක්
මේවා අරගෙන යන්නේ කොහෙටද කියන එක ප්‍රශ්නෙග (ත)
මේ මිනිස්සුද? මේ විනාස කරන්නේ අපේම සම්පත්. මෙහෙම ගියොත් අනාගත දරුවන්ට සත්තුවත්තෙන් පමණයි මේ වගේ සතුන් දැකගන්න පුලුවන් වෙන්නේ. එදාට උන් අපිට සාප කරනවා.(නදී)
අනේ පවු! (නි)
රණතුංග , අනේ ඔයා ඕන එකටයි එපා එකටයි හැම දේටම පොලීසියට බනිනවා. ඇයි ඒ ?? (ස)
අනේ මෙහෙමත් තිරිසන් වැඩ . සුමන සමන් දෙවියොම මේ අපරාධකරුවන්ට දඩුවම් දේවි (ස)
මේ වගේ සතෙකුගෙ වටිනාකමක් දන්නෙ නැති ම්ලේච්ඡ මිනිසුන් පිරිසකගෙන් වූ අපරාධයක්. වැරදිකරුවන් සොයා දඬුවම් දිය යුතුයි. (නි)
සමන් දෙවියෝ මේකට වග කියන්න ඕනෙද? නැත්නම් බෞද්ධයෝ මේවට වගකියන්න ඕනද? බදු බණ ඇසුවා නිරන්තරේ. ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ.(නදී)