හැටන් මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාවේ යන වන්දනාකරුවන් රිකාටන් සිට නල්ලතන්නිය දක්වා වන කිසිම ස්ථානයකින්, කිසිම හෝටලයකින්, අවන්හලකින්, ජල කරාමයකින් හෝ වෙනත් ජල මූලාශ්‍රයකින් වතුර නොබොන ලෙස නුවර එළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා අනතුරු අඟවයි.
නල්ලතන්නියෙන් මුදා හැරෙන ජල මූලාශ්‍රවලට මිනිස් මළවලින් හට ගන්නා ඊකෝලා බැක්ටීරියාව මිශ්‍රවීම ඊට හේතුව බව මහ දිසාපති කියයි.
සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම ජල සාම්පල කොළඹට යවා ලබා ගත් වාර්තා අනුව කුමාරිසිරි මහතා මේ අනතුරු ඇඟවීම කරයි.
තමන්ගේ ප්‍රයෝජනය සඳහා පිරිසිදු පානීය ජලය රැගෙන එන ලෙස ඔහු වන්දනාකරුවනට අවවාද කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්, කළ කර්ම පඩිසන් දීලද කොහෙද? (නදී)
නල්ල තන්නි = පිරිසිදු වතුර ?(ස)
මේක වතුර බෝතල් විකුණ ගන්න කරපු වැඩක් වෙන්න බැරිද ?මට නොතේරෙන නිසයි අහන්නේ (ස)
සෙනවි.. ඇත්තටම ඔයානම් මොනවත් දන්නේ නැහැ වගේ. මිනිහෙක් හොඳ වැඩක් කලත් සැක හිතනවා (ස)
අයියෝ සල්ලි (දී)
වඩුවගෙ ගෙදර පුටුව නැහැ වගේ,නල්ලතන්නියෙ හොඳ වතුර නැහැ.(ස)
මොකද්ද ඒ ප්‍රශ්නය (දී)
කෝ අපේ බොදු බල සේනාව.(නදී)
දැනුවත් කල එක නම් හොදයි( දී)
කොහොමද එහෙම උනේ (දී)
චමින්ද ෂාන් කියලා තියෙන්නේ ඇත්ත තමයි. එම ඇත්තන්ගේ අනුග්‍රහය මේ අවස්ථාවේ ලබාදිය යුතුයි. (නි)
දැනුම්වත් කළාට ස්තුකියි. ඒත් වතුර බෝතල කඩෙන් ගන්න කියලා කොහෙන්වත් කියලා නැහැ. වතුර විතරක් නෙමෙයි කෑමත් කඩෙන් ගන්න වෙයි.(නදී)
අද ලෝක ජල දිනය! (මර්තු 22) නියම නිවුස් එක ආස්චර්යයි!අත්භුතයි!(නදී)
තව තවත් මේ පුවත ප්‍රසිද්ද කරන්න (දී)
ඉන්දියාවේ අයට වැසිකිලි පාවිචිචි කරලා පුරුද්දක් නැහැ. හේතුව දන්නවනේ.(නදී)
ජල දුෂණය පරිසර දුෂණය වළකා ගැනීමට මේ ගමනේදී මිනිසුන් මළපහ නොකර යෑමට ක්‍රමවේධයක් සොයාගන්නේ නමි ඉතා හොදයි. අර ජපානයේ නිශ්පාදිත පැමිපස් මෙම අවස්ථාවට පාවිචිචි කිරීම ඉතා යෝග්‍ය වේ. (නි)
නල්ල තන්නි? නල්ල ඉල්ලේ තන්නි.(නදී)
නල්ල තන්නි කියන්නේ හොඳම වතුර කියන එක නේද ?? දැන් නමත් වෙනස් කරන්න වෙයිද ? (ස)
බොහොම ස්තුතියි දැනුවත් කලාට.(ස)
ඔය කඳු උඩ මලපහ කරන කට්ටිය පොඩ්ඩක් අනිත් අය ගැන හිතුවනම් හොඳයි. (ස)
මේක උලමාවරුන්ගේ කුමන්ත්‍රණයක්. මෝඩ සිංහලයනි, දැන්වත් නැගී සිටිමු. (නි)
ෂාන්, ඔය හලාල් ප්‍රශ්ණය හැම එකටම ගාවා ගන්න එපා. බොදු බල සේනාව සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතාකරන්න ඉන්න ඒකම හන්දා ඔයාට ඒක දරාගන්න බැරිවීමට හේතුව අපි දන්නවා.(නදී)
ලංකාවේ හැමතනෙම වගේ ඔය ප්‍රශේනෙ තියනවා. ටොඉලේට් හදන්න ඕන ඇතුලට ටැංකියක් දාලා මල මුත්‍ර කාන්දු නොවන විදියට - ලංකාවේ හැමතනෙම (ස)
නල්ලතන්නී කියන්නේ දෙමළ නමක්නේ එහෙනම් අර කතරගම වාගේ මෙතනත් දෙමළ රජ කෙනෙකුගේද?(ස)
මෙයට හේතුව සිරිපාදේ යන අයට නිසිපරිදි වැසිකිළි පහසුකම් නැතිකමයි. (නි)
නල්ල තන්නි නෙමෙයි ඕකට ඉල්ලේ තන්නි කියලා නම දාමු.(නදී)
මෙම ජලය පරිබෝජනයට සුදුසු (හලාල්) නැත. මෙහෙම කිව්වොත් නෙ අපේ අයට දැන් තේරෙක්කේ.(නදී)