මහරගම පිළිකා රෝහලේ තාක්ෂණවේදිනියක වන තිලකා නන්දනී(59) මහත්මියව  අද අළුයම මරා දමා ඇතැයි පොලිසිය කියයි. 

සිය දහනව හැවිරිදි පුතා සමග ඇය හදාගෙන යන මහල් නිවාසයේ ජීවත්ව සිටියාය.  ඇගේ පුතාද බරපතල  කැපුම් තුවාල ලබා රෝහල් ගත කර සිටී.