සබරගමු විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් පහක් තහනම් කිරීමට එරෙහිව එහි සෙසු සිසුහු අද සරසවි බිමේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.
තහනම් කළ සිසු සංගම් සමග සාකච්ඡා කර තහනම ඉවත් කරන ලෙසත් ඔවුනට සාධාරණය ඉවත් කරන ලෙසත් ඉල්ලමින් මේ උද්ඝෝෂණය පැවැත්වේ.
තහනම් කැරුණු සංගම්වලට විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට ඉඩක් නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් හා සසඳන විට ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය අවම වීමට හේතුවන්නේ ලංකාවේ පුරවැසියන්තුළ දේශපාලනය සම්බන්ධව ඇති අවිචාරශීලි දැනුමයි. එය රටේ යහපැවැත්මට කිසිසේත් සුබදායක වන්නේ නැත. මෙය මගහරවා ගැනීමට සමාජයේ බුද්ධිමත් ප්‍රජාව සක්‍රීයව දේශපාලන කරුනු කාරනා සම්බන්ධව මැදිහත්වීමක් කළයුතුවා සේම සමාජයේ අනෙකුත් පාර්ශවද මැදිහත් කරගතයුතුය. මෙහිදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් කරමත මගහැරිය නොහැකි සමාජ වගකීමක් පැටවේ. ඒ සඳහා ඔවුන් කැපවෙන විට දේශපාලන පාට කන්නාඩි තුලින් ඔවුන් දෙස බැලීමත්, අධ්‍යන කටයුතු වලින් තොර පිරිසක් ලෙස දැකීමත් වෙනුවට ඔවුන්ගේ අරමුණු දෙස සාධනීයව බැලීමෙන් අපේ රටේ අනාගතය සම්බන්ධව ධනාත්මක මැදිහත් වීමක් සිතිවිල්ලකින් හෝ කිරීමට ඔබටද හැකිවනු ඇත. (නි)
සබරගමුව තුල රතු දේශපලනයක් නොමෑත.එහි සිටින්නේ ස්වාදීන සිසුන්............ (ස)
සබරගමුව තුලට දේශපලනය ගෙන එමට නොහෑක කිසිදා .සබරගමුව තුල ඈත්තේ ස්වාදින සිසුන් පමනි.පාට පාට මහත්වරු එය තුල නෑත.සධාරණය ඉටු කරන්න...(ස)
දුවේ, පුතේ, අධ්‍යාපන කටයුතු කරගන්න. ඔබ වෙනුවෙන් අවසානයේ සිටින්නේ ඔබේ දෙමාපියන් පමණයි. (නි)
සබරගමුවෙ සටනට ජය වේවා! රට තුළ බුද්ධිමත් මිනිසුන් ඔබ සමගයි. (නි)
ජයවේවා,, ශිෂ්‍ය සංගම් වලට ජයවේවා (දී)
හැම විශ්ව විද්‍යාලයකම රතු මහත්වරු ඉන්නවා. (නි)
සබරගමුවේ සිසුන් පිඩනයට පත් නොකර විසදුමක් ලබාඔය ඉන්නෙ රතු මහත්තුරු නොවේ.තමන් එක්ක එකට හිටපු උන් ගෑන දුක ඈතිඋන්............ජය වේව...................................... දෙන්න.... (ස)
සිසු සන්ගම් යනු සිසුන්ගේ ගෑටලු වෙනුවෙන් පෙනි සිටින නීතිමය ආයතනයක්.එතින් එම ආයතනයෙන් සිසුන්ට සෙවයක් වෙනවනම් එවන් අයතනයක් සරසවියක් තුල පවතුනට ගටලුවක් නෑ නේද?