නවසීලන්තය ලකුණු 247 ක් පසු පසින් දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පෝට්එලිසබත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (13) පස්වරුවේ ක්&zwj 13 January 2013
වෙරෝනා හෙළ මියැසි ගී රාවය ඉරිදා හෙළ මියැසි ගී රාවය නම් ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගයක් වෙරෝනා ස්තිමාතේ සම්මන්ත්රණ හාලාවේදී 20 දා පැවැත්වීමට නියමිතය. කොළඹ සරසවියේ 13 January 2013
ගොඩවායේ දැවමුවා නැව සියවස් 22 ක් පැරණියි ගොඩවාය ආසන්න මුහුදෙන් හමුවූ පැරණි නෞකාව මෙතෙක් ඉන්දියන් සාගරයෙන් හමුවූ පැරණිතම නෞකාව බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ 13 January 2013
ශ්‍රී ලංකාව කඩුලූ 8 කින් ඕස්ටේ්රලියාව පරදවයි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇඩිලේඞ්හිදී අද (13) පැවැති දෙවැනි එක්දින ක&z 13 January 2013
අද්භූත එළිය හීලියම් බැලූනයෙන් සෙනසුරාදා රාත්‍රී අහසේ දිස්වූ එළිය විහිදුවන ආකාශ වස්තුවක් දැක ගාල්ලේ ගල්වඩුගොඩ ප්‍රදේශවාසීන් භීතියට පත්විය. පැයක පමණ කාලයක් & 13 January 2013
‘ප්රශ්නය ඉවර නෑ‘ අගවිනිසුරුවරිය ඉවත් කිරීමෙන් අධිකරණයේ ප්‍රශ්න අවසන් නොවන බවත්, අගවිනිසුරුවරිය ඉවත් කිරීමෙන් ඇයට රැකියාව පමණක් අහිමි වන බවත්, එහ 13 January 2013
පොදු රාජ්‍ය මණ්ඩලයෙන් දැඩි කනස්සල්ල අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් නොගන්නැයි ද, විසඳුමක් සොයා ගැනීම සඳහා සහාය වීමට ශ්‍රී ලංකාවේ ඉහළම තැන් 13 January 2013
ඩෙංගුවා බරටම වැඩ 2013 වසරේ එක් සතියක දී ඩෙංගු රෝගීක් 4000 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග නිවාරණ අංශය පවසයි . රෝගීන් වැඩිම පිරිසක් ව 13 January 2013
ලංකාදීපේ ක්‍රිෂාන් ජයරුක් විශිෂ්ට තරුණ 20 දෙනා අතරට ජාතික තරුණසේවා සභාව සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සංවිධානය කරනු ලැබු ටොප් 20 යෞවන විශිෂ්ටතා අභිෂේක මංගල්‍යයයේ 13 January 2013
‘ව්‍යවස්ථාවේ බෙල්ල කපලා‘ සෞදි රජතුමා රිසානා නෆීක්ගේ ගෙල කපා මරද්දී ශ්‍රී ලංකාවේ රජ්ජුරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගෙළ කපා නීතිය සහ ප්රජාතන්ත්රවාදය 13 January 2013
දෝෂාභියෝග කතාව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියක් ගැන කණින් කොනින් ඇසෙන්නට පටන්ගනේතේ පසුගිය ඔක්තෝබර් මාසයේ ය. ඒ විපක්ෂයේ 13 January 2013
අමුතු පොකිරිස්සෙක් හුංගම කලවැඩියේ ධීවර දැලකට දුර්ලභ පොකිරිස්සෙක් අසුවිය. තැඹිලිපාට මෙම පොකිරිස්සාගේ ඇඟ පුරාම රෝම ඇත. එම් ඒ නිරෝෂන් හා කේ එච් ගාමණීගේ ද 13 January 2013
යතිවර දෙනමක් බිහි කළ වලව්ව අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හා අනුරාධපුර රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමිවරුන් දෙදෙනාගේ පැවිදි ජ 13 January 2013
සෝමාලි කොල්ලකරුවන්ගෙන් බේරී ගෙදර එයි සෝමාලියා කැලයක සර්පයන් සතුන් හා කටුපඳුරු අතර වසර දෙකකුත් දින එකොළහක් සෝමාලි කොල්ලකරුවන්ගේ ප්‍රාණ ඇපකරුවකු වූ දොඩංගොඩ සරත්චන්ද්& 13 January 2013
හෂාන් - ඉමාෂා මුහුදු පිහිනුම් ශූරතා දිනති අම්බලන්ගොඩ මාදම්පාගම මධ්‍ය මහා විද්‍යාලය දෙවැනි වරටත් සංවිධානය කළ සැතපුම් 02 පාසල් විවෘත පිහිනුම් තරගයේදී ධර්මාශෝක විද්‍යාලයේ 13 January 2013
ප්‍රජාපති ‘ලොකු දුව‘ සනූජ ජයවික්‍රම අම්බලංගොඩ ප්‍රජාපතී බාලිකා විදුහල් නව විදුහල්පති ලෙස අම්බලංගොඩ කලාප අධ්‍යාපන සහකාර අධ්යක්ෂ සනුජ ජයවික්‍රම මහත්මිය පත්කරනු 13 January 2013
අගවිනිසුරු ඉවත් කරයි දෝෂාභියෝගය අනුව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ බව මහින්ද රාජපක්ෂ ජනපති අද පෙරවරුවේ ලිපියකින් දැනුම 13 January 2013
ඕස්ටේ්රලියාව ලකුණු 170 කට සීමාවෙයි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇඩිලේඞ්හිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්ද 13 January 2013
ශිරාණි බණ්ඩාරනායක සම්පූර්ණ නම - උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාලහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්ඩාරනායක උපන්දිනය හා ස්ථානය - 1958 අප්‍රේ 13 January 2013
වාරියපොළ ප්‍රා. සභාවේ ගින්නක් වාරියපොළ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ කොටසක අද අළුයම හදිසි ගින්නක් ඇතිවීමෙන් එහි සංවර්ධන අංශයේ පරිගණක ඇතුළු ලිපිලේඛණ රැසක් විනාශ 13 January 2013
පෙස්ටස් පෙරේරා මියයයි ජේ ආර් ජයවර්ධන රජයේ හිටපු ධීවර අමාත්‍යවරයකු වන පෙස්ටස් පෙරේරා මහතා (82) අභහප්රාප්ත විය. ජනප්‍රිය දේශපාලනඥයකු වූ ඔහු ජේ ආර් ජයවර්ධ 13 January 2013
හිටපු කඩුලූ රකින ක්‍රීඩක ගයි ද අල්විස් අභාවප්‍රාප්ත වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු කඩුලූ රකින ක්‍රීඩකයකු වන ගයි ද අල්විස් මහතා අභාවප්‍රාප්ත විය. අසනීප තත්ත්වයෙන් පසු වූ ඒ ම 13 January 2013
කුසල් ජනිත් එක්දින වරම් ලබයි ඕස්ටේ්රලියාවට එරෙහිව දැන් පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාවේ 155 වැනි එක්දින ක් 13 January 2013
චන්දිමාල් ආබාධයකට ලක්වෙයි ඕස්ටේ්රලියාවට එරෙහිව පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ලකුණු 73 ක් රැස්කළ යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් පාදයේ ආබාධයකට ලක්වීම 13 January 2013
ශ්‍රී ලංකාව පන්දුයැවීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇඩිලේඞ්හිදී අද (13) පැවැත්වෙන දෙවැනි එක්දි 13 January 2013
ඒපාර මහියංගණයට කළු වැස්සක් මහියංගණයේ මීගහපිටියට කළු පැහැති වැස්සක් ඇදහැළුණු බව වැසියෝ කියති. සෙනසුරාදා වැසි ඇදහැලීමෙන් පසු බඳුන්වල පිරී තිබූ ජලය කළු පැහැ 13 January 2013
අද කාලගුණය (2013 ජනවාරි 13) දිවයින පුරාම ප්‍රධාන වශයෙන් වැසි නොමැති සිසිල් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. ඌව, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු පළාත් වල වැසි ස්වල්පයක් 13 January 2013
නවසීලන්තය (47/6) අසීරු අඩියකට ඇද වැටෙයි දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පෝට්එලිසබත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (12) පස්වරුවේ ක්&zwj 12 January 2013
රාගම ක්‍රිකට් සමාජ ක්‍රීඩකයෝ සීමිත ඕවර ක්‍රිකට් ශූරතාව දිනති අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට රාගම ක්‍රිකට් සමාජය සමත් විය. එස්. එස්. එස්. ක්‍රීඩ 12 January 2013
දෙමළ මන්ත්‍රී ලේකම් දැළේ දෙමළ ජාතික සංධාන පාර්ලමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් හා අසභ්‍ය සංයුක්ත තැ 12 January 2013
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026