පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 10කට කල් දමයි ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය එම ධූරයෙන් නෙරපා හැරීම සඳහා වන යෝජනාව දෙදිනක විවාදයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ කිරිඇල්ල මන්ත්&z 11 January 2013
‘ශිරාණි අපට එපා‘ ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය තනතුරෙන් නෙරපා හළ යුතු යැයි කියමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු වටරවුමට රැස් වූ පිර 11 January 2013
අධිකරණ අර්බුදයෙන් කාටවත් බේරෙන්න බෑ අධිකරණයේ අද තීන්දු පිළිකුල් සහගත යැයි රවුෆ් හකීම් අධිකරණ ඇමැති පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ශිරාණි බණ්ඩාරනායක 11 January 2013
සැරයන් අවංකයි; හරිම අවංකයි රුපියල් දෙලක්ෂ අසූ දාහක මුදල් බෑගයක් අහුලාගත් පොලිස් සැරයන් ජී.ජී. ආර්.ඕ වනසිංහ එහි අයිතිකාරිය වන නිකවැරැටියේ වයි.එන්.එන්.එම්. ජයසු 11 January 2013
පොලිස් බල්ලා බැංකු හොරු අල්ලයි සෙරප්පු දෙකක ඉව ඔස්සේ කිලො මීටර් 2ක් දුර ගිය ග්‍රේරු නම් පොලිස් බල්ලා පානදුර අළුබෝමුල්ලේ ග්‍රාමීය බැංකුව කඩන්නට ආ බව කියන තිදෙන 11 January 2013
ඕස්ටේ්රලියාව ලකුණු 107 කින් ශ්‍රී ලංකා පිල පරාජය කරයි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මෙල්බන්හිදී අද (11) පැවැති පළම 11 January 2013
පී.සී ගෙන් තාම කටඋත්තර අරන් නෑ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මගී ගුවන් පාලමේදී කොස්තාපල්වරිය මරා දැමූ කොස්තාපල් වරක් පිහියක් හා වස බෝතලයක් රැගෙන බිබිලේ ගෙදරට පැමි 11 January 2013
පුතා හදාගත් ගුණේ තියයි වාද්දූවේ වේරගම 77 හැවිරිදි කතක පොල්ලකින් ගසා මරා දැමීයැයි දරුකමට හදා ගත් 41 හැවිරිදි පුද්ගලයකු පොල්ලක්ද සමග සැකපිට අත්අඩංගුවට ගත් 11 January 2013
මහඔය - අම්පාර පාරේ ගමන් බෑ මහා ඔය පිටාර ගැලීමෙන් අම්පාරxමහනුවර මාර්ගයේ 69 හන්දියේ තාවකාලික පාලමක් කැඞීයාම නිසා වාහන ගමනාගමනය ඇනහිටියේය. මේ අතර කොණ්ඩුවටුවන වැ 11 January 2013
මැතිසබේ පාරේ මහා සෙනඟ අග විනිසුරු නෙරපා හැරීමේ යෝජනාවට සහාය දැක්වීම සඳහා බස් සියයකින් පමණ ආ පිරිස් පාර්ලිමේන්තු වට රවුම අසළ රැස්වී සිටිති. ඔවුහු පෝස්ටර 11 January 2013
වික්ටෝරියවෙන් මහ දිග ජල සේලයක් මහනුවර වික්ටෝරියා ජලාශය ඉදි කළායින් පසු වාන් දොරුටු අටම එක දිකට පැය 10ක් එක දිගටම ඇරුණේය. අරිය ගේට්ටු නමින් හැඳින්වෙන මෙම තාක්ෂණය ඇත 11 January 2013
පොලිසිය කළු කොඩි කපයි කෑගල්ල උසාවි පාරේ ඔසවා තිබූ කළු කොඩි කිහිපයක් පොලිසියෙන් කපා ඉවත් කෙළේය. අග විනිසුරුවරිය නෙරැපීමේ යේජනාවට එරෙහිව නීතිඥවරු කළු කොඩ 11 January 2013
ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට රජයේ නීතිඥවරයෙක් භාරත ලක්ෂ්මන ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය කොළඹ මහේස්ත්‍රිත් අධිකරණයේ නිළ මැදිරියේදී අද කැඳැවිණ 11 January 2013
අලුත් කඩේ කළු කොඩි අග විනිසුරු නෙරැපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට විරෝධය පාමින් කොළම අලුත් කඩේ නීතිඥවරු වැඩි පිරිසක් අද කළු මුකවාඩම් බැ 11 January 2013
මර්වින් කැලණි සංවිධායක කම අත්හරී? කැලණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පදවියෙන් තමා ඉවත්වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණියේ පක්ෂ නියෝජිතයන් 11 January 2013
විශ්‍රාමික සැරයන් නිධානෙන් කොටුවෙයි තන්තිරිමලේ අන්දර වැව ඉපැරණි පෙදෙසෙක නිධානයක් හාරමින් සිටි බව කියන විශ්‍රාමික හමුදා සැරයන්වරයකු හා තව දෙදෙනකු සැකපිට අත්අඩංගු 11 January 2013
සීමිත ඕවර අවසන් මහා තරගය යළිත් කල්දමයි රාගම කී‍්‍රඩා සමාජය සහ සිංහල කී‍්‍රඩා සමාජය අතර සිංහල කී‍්‍රඩා සමාජ පිටියේදී හෙට (11 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන 11 January 2013
විදුල්හල්පතිනිගේ මාලේ කඩාගෙන පනී ළමයකු ඇතුළු කරගන්නා මුවාවෙන් කඩුවෙල වැලිවිට ශාන්ත මරියා විදුහලට ආ තරුණයකු විදුහල්පතිනියගේ රන් මාලය කඩාගෙන ගිය බව පොලිසියට පැම 11 January 2013
අදත් හෙටත් අපේ නිවහන ශ්‍රී ලංකාවයි මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී මා ලබාගත් ලකුණු 145 ඉතා සොඳුරු මතකයක් 1995 තරග සංචාරය ආරම්භයේ සිටම අපේ කණ්ඩායමට බොහෝ එදිරිවාදිකම් සි 11 January 2013
රේල් පාරට පස් කදු එයි උඩරට දුම්රිය මාර්ගයේ හාලි ඇල,බදුල්ල,දෙමෝදර, උඩුවර අතර පස්කදු කඩා වැටීමෙන් බදුලු දුම්රිය ගමන් ඇන හිට ඇතැයි දුම්රිය දෙපර්තමේන්තුව ක 11 January 2013
ශ්‍රී ලංකාවට ලකුණු 306 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර මෙල්බන්හිදී දැන් පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ (දිවා/රාත්‍රි) පළමුව පන්දුවට 11 January 2013
අළුත් කඩේට කළු සිකුරාදාවක් අළුත්කඩේ උසාවි සංකීර්ණයේ කළු කොඩි ඔසවා අද කළු සිකුරාදා වශයෙන් නීතීඥවරුන් විසින් නම්කරන ලදැයි දැනගන්නට ඇත. නීතීඥවරු අදත් වැඩ වර්ජන 11 January 2013
සීතාවකින් පැන්න හතක් නිදැල්ලේ අවිස්සාවේල්ල බන්ධනාගාරයෙන් පැන ගිය දස දෙනාගෙන් තිදෙනකු කොස්ගමදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් 11 January 2013
ඌරා බේරේ කඩුගන්නාව ආඬියාතැන්න පාරේ ඌරන් මැරීමට ඇටවූ විදුලි රැහනක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 11 January 2013
දෙන්නෙකුට ගං වතුර සොහොනක් වෙයි. පපස්සර වරදාපොළදී මැණික් ගඟේ පාලමකින් හා බදුල්ලේ හම්බාවෙල දී පාලමකින් එගොඩ වීමට ගිය දෙදෙනකු ගං වතුරට හසුව ගසාගෙන ගොස් ඇතැයි පොලිස් 11 January 2013
තව කුණු අල කන්ටේනරයක් අල්ලයි කොළඹ සිට දඹුල්ල දක්වා සීල් තැබූ කන්ටේනරයකින් රැගෙන ගිය කුණු අර්තාපල් කිලෝ 16,000 ක් නිට්ටඹුව පොලීසියෙන් අත් අඩංගුටව ගත් බව නිට්ටඹුව ප 11 January 2013
රන් කාසි 280ක් රේගුවේ හිරවේ රුපියල් එක්කෝටි දහනම ලක්ෂයක් පමණ වටිනා රන්කාසි දෙසිය අසූවක් ගමන්මලුවල සඟවා ඉන්දියාවේ ට්‍රිචී නුවර බලා යාමට උත්සාහ කළ ඉන්දියා ජා 10 January 2013
බල්ලන්ටත් බීර බල්ලන්ටද බීර විශේෂයක් හදුන්වාදීමට ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ බෙන්ඞ්හි ස්කාගාර හිමියෙක් සමත්ව සිටී. ‘‘ඩවුග් ග්& 10 January 2013
පේරාදෙණියේ මහ පාර ගිලා බහියි පේරාදෙණිය සරසවිය අසළ අඩි දහයක පමණ පෙදෙසක් නාය ගොස් ඇත. පේරාදෙණි මහනුවර මාර්ගයේ වාහන ධාවනය වනුයේ එක් තීරුවක පමණි. අයහපත් කාළගුණයත් 10 January 2013
සෞදි ලංකා තානාපති කැඳවයි රිසානා නපීක් දැරිය ගෙළ සිඳ මරා දැමීම සම්බන්ධයෙන් සෞදි අරාබි රජයට විරෝධය පළ කිරීමක් වශයෙන් එරට ශ්‍රී ලංකා තානාපති අහමඞ් ඒ. ජවාඞ් මහ 10 January 2013
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026