කෝටියක රන් බඩු කොල්ලකාලා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් බව කියමින් රුපියල් කෝටියකට වැඩි රන් බඩු සොරකම් කළැයි කියන නව දෙනෙකු රුපියල් පන් ලක්ෂයක බඩු ද සම 16 January 2013
එස්.පී.ගෙ කොස් කෙඩි දෙක හොරෙන් කඩලා තම වත්තේ කොස් ගෙඩි දෙකක් හොරෙන් කඩා ගත්තැයි පොලිස් අධිකාරිවරයෙක් කිරි කපන්නන් දෙදෙනකුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර ඇත. කොස් ගෙ 16 January 2013
දිසාපාමොක් හොරෙන් එළිය අරන් විදුලි මීටරයට ඉරටයක් දමා එහි වේගය අඩුකැර විදුලි බිල වංචා කළැයි කියන හොරණ බටුවිට මනිලාල් ශ්‍රී ධර්මප්‍රිය නම් විදුහල්පතිවරයාට 16 January 2013
සක්සස් ක්‍රීඩා සමාජය ජාතික ශූරතාව දිනයි ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය සංවිධානය කළ ජාතික ජිම්නාස්ටික් ශූරතාවලියේ සමස්ත කාන්තා ශූරතාව දිනාගැනීමට සක්සස් ක්‍රීඩා සමාජ 16 January 2013
ආසියානු සිවුකොන් රග්බි තරගාවලිය ශ්‍රී ලංකාවේදී ? ආසියානු දෙවැනි කොටසේ සිවුකොන් රග්බි තරගාවලියේ සත්කාරත්වය සඳහා ශ්‍රී ලංකාව ආසියානු රග්බි සංගමයට ලංසුවක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍ර 15 January 2013
‘‘රටට සේවය කිරීම අපේ යුතුකමයි“ සර්වආගමික ආශිර්වාද මැද අළුත් කඩේ උපරිමාධිකරණයේදී වැඩ බාරගත් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පැවසූයේ සාධාරණ යුක්ති ධර්මය අනුව තම 15 January 2013
ඉන්දියාව එක්දින තරගාවලිය සම කරයි එංගලන්තය සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කොචිහිදී අද (15) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 127 ක ජයක 15 January 2013
‘දුර්ලබ කකුළුවගෙන් ගරාණාවක්‘ ශ්‍රී ලංකාවට ආවේනික වූ අතිශ දුර්ලභ මිරිදිය ජීවී කකුළුවන් සහිත පෙට්ටි 29ක් නෝර්වේ රාජ්‍ය වෙත යැවීමට සූදානම් කර තිබියදී කටුනායක ගුව 15 January 2013
‘ස්වාධීන උසාවි නැත්නම් ආයෝජනත් නැති වේවි‘ ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීණත්වයට අනතුරක් හෝ පීඩාවක් කිරීමෙන් විදේශ ආයෝජන කෙරෙහි බලපෑමක් ඇතිවන්නේ යැයි ඇමෙරිකා රජය වොෂින්ටන් නු 15 January 2013
නිදොස් බව ශිරාණි බණ්ඩාරනායක කියයි අවුරුදු 30ක් අවංකව රාජකාරි කළ බවත්, ඉදිරියටත් මහජනාව සමග සිටින බවත් හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බන්ඩාරනායක විජේරාම මාවතේ නිල නි 15 January 2013
රිසානා නඩුවේ තවත් අයකුට අත්හිටැවූ සිර දඩුවම් සෞදි අරාබියේදී මෑතදී හිස ගසා මරා දැමුණු රිසානා නෆීක්ට බොරු වයසක් දී ව්‍යාජ උප්පැන්න සහතිකයක් සැකසීමට සහාය දුන් තම්බි ලෙබ්බේ අබ්ද 15 January 2013
ශිරාණි අවසන් වරට නිල නිවසට එයි හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පස්වරු 4.10ට නැවත අග විනිසුරු නිල නිවසට පැමිණියාය. ඉතිරි බඩු බාහිරාදිය රැගෙන යාමට පැම 15 January 2013
‘ගොළු හදවතේ‘ සුගත්ගේ හදවත ගොළුවේ ප්‍රවීණ වේදිකා හා චිත්‍රපට නළු වික්‍රම බෝගොඩ මහතා (73) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත විය. ඒ මහතා තිදරු පියෙකි. බෝගො 15 January 2013
ජවිපෙන් අගවිනිසුරුට එරෙහි අල්ලස් පැමිණිල්ලක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී හා දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා 15 January 2013
හිටපු අගවිනිසුරු ලිපි ගොනුවක් බාර දෙයි කොළඹ විජේරාම මාවතේ අගවිනිසුරු නිල නිවසට පැමිණි ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය හමුවීමට ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකරී පැමි 15 January 2013
හිටපු අග විනිසුරු නිල නිවස බාර දීමට යයි ශිරාණි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරිය මින් මද වේලාවකට කළින් කොළඹ විජේරාම මාවතේ අග විනිසුරු නිල නිවසට පැමිණියාය. ඇගේ පෞද්ගලි 15 January 2013
කමිටුවට එරෙහි පෙත්සම් හතම විසි වේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධ දෝෂාභියෝගය විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම 15 January 2013
ලාංකිකයෙක් ඉතාලියේදී මරුට ඉතාලියේ පැලර්මෝ රෝහලේ සමේ රෝග අංශයේ පඩිපෙළකින් වැටී 44 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් මරුමුවට පත් විය. ඔහු අනතුරකට ලක්වී මිය ගියා ද, එ 15 January 2013
මැද මහනුවර කුඹුරක් නායයයි තෙල්දෙණියේ පොද්දල්ගොඩ එළුවන්කන්ද පාමුළ පිහිටි අක්කර පහක හෙල්මැලි කුඹුරක් නායයයි ඉතා සෙමින් කුඹුර නායයනු දැකබලා ගැනීමට ගම් වැ 15 January 2013
අගවිනිසුරු පිළිගන්න නීතීඥවරු නිල මැදිරිය ළඟ මරදාන පැත්තෙන් අලුත්කඩේට පිවිසෙන ප්‍රධාන පිවිසෙන මාර්ගය මින් මද වේලාවකට කලින් පොලිසියෙන් වසා දැමුවේය. නව අගවිනිසුරු මොහාන් පීරි 15 January 2013
මොහාන් පීරිස් දිවුරුම් දෙයි හිටපු නීතීපති මොහොන් පීරීස් මහතා ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද පස්වරු 12.35 ට යෙදුනු සුබ මොහොති 15 January 2013
‘අරන්තලා බසය කටුගෙට‘ අරන්තලාවේදී කොටි ත්රස්තවාදීන් විසින් 1987.7.2 වැනිදා ඝාතනය කැරුණු භික්ෂූන්වහන්සේ තිස්දෙනම ගමන් කළ ලංගම බසය රථය කෞතුක වස්තුවක් ලෙස ස 15 January 2013
නීතීඥවරු පිරිසක් ඉටිපන්දම් දල්වා විරෝධය පාති අලුත්කඩේ උසාවි සංකීර්ණයට ඇතුළු වීමට ආ නීතීඥවරු පිරිසකට පොලීසිය සමග බොහෝ වේලා වාද විවාද කරන්නට සිදු විය. අන්තිමේදී ඔවුනට ඇතුළු වීම 15 January 2013
නව අග විනිසුරු මොහාන් පීරිස් ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් ශ්‍රී ලංකාවේ නීතිපතිවරයෙක් විය. කොළඹ ශාන්ත ජෝසප් විදුහලේ හා රාජකීය විදුහලේ ආදිශිෂ්‍යයෙකි. ක්ර 15 January 2013
මොහාන් පීරිස් තව ටිකකින් දිවුරුම් දෙයි ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් මහතා මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ තවත් සුළු වේලාවකින් දිවුරුම් දීමට නියමිතය. 15 January 2013
ගලේවෙල පාසලක ගල් යුගයටත් වඩා අන්ත වැඩක් ගලේවෙල තොලබුගොල්ල විදුහලේ ආරවුලක් උච්ච ස්ථානයකට පත් කරමින් සඳුදා රාත්‍රියේ පන්ති කාමර කිහිපයකට මිනිස් මළ ප්‍රහාරයක් එල්ල වී ඇත 15 January 2013
අග විනිසුරුට සුබ පතන පෙළපාළියක් අලුත්කඩේ අග විනිසුරු වශයෙන් පත් කැරුණු මොහාන් පීරිස් මහතා වැඩ බාර ගැනීමටත් පෙර ඔහුට සුබ පැතීම සඳහා කොළඹ පිටකොටුවේ ස්වයංරැකියා නියුක්තිකයන 15 January 2013
ශිරාණි බණ්ඩාරනායක නෑ හිටපු අග විනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් හමුවේ අද (15) විභාගයට ගැනීමට නියමිතව තිබූ 15 January 2013
මොහාන් පීරිස්ට ව්‍යවස්ථා සභාව අනුමැතිය දෙයි මොහාන් පීර්ස් මහතා අගවිනිසුරු ලෙස පත් කරන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති විසින් කරන ලද යෝජනාව ව්‍යවස්ථා සභාව මින් මද වේලාවකට කලින් අනුම 15 January 2013
‘මොහාන් පීරිස් එපා‘ මොහාන් පීරිස් අග විනිසුරු වශයෙන් වැඩ බාර ගනීම හෝ වැඩ කිරීම වළක්වන වාරණයක් ඉල්ලමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රව අද (15) මූලික අය 15 January 2013
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026