සනිල්ගේ (9/7) දෙවැනි කඩුලූ ත්‍රිත්වය වත්තල ශා. අන්තෝනි විදුහලට ජයගෙනේ සනිල් නිදූෂගේ (9/7) දෙවැනි කඩුලූ ත්‍රිත්වය නිසා වත්තල ශාන්ත අන්තෝනි විදුහල වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අර්ධ අවසන 15 January 2013
අලුත්කඩේට කැරලි මර්දනෙත් එයි කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය වටා පොලීසිය, කැරලි මර්දන බළඇණි, පොලිස් විශේෂ කාර්ය බළකාය , යුද හමුදාව දැඩි ආරක්ෂක මුර යොදා තිබේ. 15 January 2013
අද කාලගුණය (2013 ජනවාරි 15) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති සිසිල් කාලගුණක් පවතී. නුවරඑළියේ ඇතැම් ස්ථාන වල බිම් තුහින ඇතිවීමට ඉඩ තිබේ. ඊසා 15 January 2013
විදුලි කාර්මිකයා එළොව ගිහින් මෙළොව එති සෝමාලියා කොල්ලකරුවන් ග්‍රහණයේ වසර 2ක් සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික විදුලි කාර්මිකසරත්චන්ද්ර සූරසේන මහතා සිය ත්රාස්ස්ය ජනක 14 January 2013
අර්ථ නිරූපණ තීන්දුව ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාවට සම්බන්ධ පෙත්සම් වලින් පැන නැගුණු ප්‍රශ්න වලට පිළියම් සොයමින් අභියාච 14 January 2013
ඉතාලි ලංකා මතය අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය බලයෙන් පහ කිරීම ගැන ඉතාලියේ සිටින ආගමික නායකයින් හා දේශපාලන පක්ෂ ක්‍රියාකාරිහු පිරිස 14 January 2013
නව අගවිනිසුරු දිවුරුම අඟහරුවාදා 12න් පසු නව අගවිනිසුරු වශයෙන් මොහාන් පීරිස් මහතා අඟහරුවාදා (15)පස්වරු 12න් පසු මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දී වැඩ බාර ගැනීමට නි 14 January 2013
සබරගමු පීසී දෙන්නාගේ අවි නැතිවේ සභරගමු පළාත් ඇමැති ශ්‍රීලාල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා වෙත නිකුත් කළ ටී 56 ගි 14 January 2013
දකුණු අප්‍රිකාව 2-0 කින් නවසීලන්තය පරදවයි දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පෝට්එලිසබත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (14) ඉනිමක සහ ලකුණු 193 14 January 2013
අනේ සීගිරියට ගිය කලක් සීගිරියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයනට මෙන්නම සීගිරිය නව නගරයෙහි පදිංචිකරුවනට ද පවතින දුෂ්කරතා මගහරවා දෙන ලෙස ඉල්ලා සීගිරිය 14 January 2013
අලුත් කඩෙත් පාළුයි පසුගියදා දහවල පොලීසියේ හා හමුදාවේ දැඩි ආරක්ෂාව ලැබූ අලුත් කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අද පාළුවට ගොස් තිබිණි. කොළඹ විජේරාම පාරේ අග 14 January 2013
තනි දළයා වෙඩි තබා මරලා හබරණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු පාලනය යටතේ පවත්නා හබරණ හුරුළු පාරිසරික වනෝද්‍යානයේ වෙඩි තබා මරා දැමුණු තනි දළ ඇතෙකුගේ සිරුරක් සොය 14 January 2013
ඇංජිමක් දුම්රියක හැපී පහක් රෝහලේ බෝතලේ හා අඹේපුස්ස අතර නවතා තිබූ දුම්රියක දුම්රිය ඇන්ජිමක් හැපී තුවාල ලැබූ පස්දෙනකු රෝහල් ගත කළ බව පොලිස් හා දුම්රිය ආරංචි කියයි. 14 January 2013
‘ව්‍යවස්ථා වෙනසක් කරන බව ජනපති කීවා : දෝෂාභියෝගය ගැන කතා නෑ‘ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අඟහරුවාදා සිට සුපුරුදු රාජකාරි අරඹන බව එහි ලේකම් සංජය ගමගේ මහතා ප්‍රකාශ කළේය. සංගමයේ සභාපති ජනාධිපති නීතී 14 January 2013
ක්ලාක් - වෝනර් - වේඞ් එක්දින සංචිතයට කැඳවති ඕස්ටේ්රලියානු ප්‍රබල ක්‍රීඩකයන් වන නායක මයිකල් ක්ලාක්, ඬේවිඞ් වෝනර් සහ මැතිව් වේඞ් යන ප්‍රබල ක්‍රීඩකයෝ ශ්‍රී ලංක 14 January 2013
අරමුදල් වෙනුවෙන් ‘මුදල’ අමතක කළ සොඳුරු දිනයක් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලෝක කුසලානයක් දිනාගත් එකම කී‍්‍රඩා කණ්ඩායම වන 96 ලෝක කී‍්‍රකට් ශූරයෝ පසුගිය සෙනසුරාදා කොළඹ එන්. සී. සී. කී& 14 January 2013
ශ්‍රී ලංකා රග්බි පිලේ නව පුහුණුකරු ප්ලීසිස් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික රවින් ඩූ ප්ලීසිස් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමය තී 14 January 2013
‘රටේ නීතියක් නෑ. පාරට බහින කාලය ඇවිත්‘ දෝෂාභියෝගයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය සටන අවුල් කරමින් ජනතාව මුලා කිරීමට ක්‍රියා කළේ ආණ්ඩුවෙන් ලැප්ටොප් හා කාර් මිලදී ගැ 14 January 2013
කහවත්ත පොලීසියේ 30ක් මාරු කහවත්ත පොලිසියේ තිස් දෙනෙක් වහා මාරු කරනු ලැබූහ. තවත් තිස් දෙනකු මාරු කළ බව රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගේ 14 January 2013
බලු පැටියාත් තැඹිලි උගුරක් සීගිරියට ආ විදේශ සංචාරකයෙක් තැඹිලිගෙඩියක් කපද්දී ඒ අසලට ආ බලු පැටවෙක්ට තැඹිලි පෙවීය. මෙම විදේශීය සංචාරකයාගේ රට කුමක්දැයි විමස 14 January 2013
හිරු දෙවි නමදී සරුසාර අස්වැන්නක් ලබා දීම වෙනුවෙන් සමස්ත හින්දු බැතිමතුන් සූර්ය දෙවියන්ට පුද පුජා පැවත් පවත්වන තයිපොංගල් දිනය අදයි. ඒ වෙනුවෙ 14 January 2013
තවලම් යුගයේ ගමක් මොණරාගල මොණරාගල බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මඩුගොල්ල ගමේ පවුල් 50ක පමණ පිරිසක තවමත් සිය ප්‍රධාන නිශ්පාදනය වන කෙසෙල් කිට්ටුම නග 14 January 2013
අලුත් අගවිනිසුරු පිළිගන්නේ නෑ රජය අලුතෙන් පත් කරන අග විනිසුරු කවුරුන් වුවත් නීතීඥ එකමුතුව එය නොපිළිගන්නා බවත්, එවැනි පත්කිරීමකට එරෙහිව නීතිමගින් ක්‍රියා කරන බ 14 January 2013
මොහාන් පීරිස් නව අගවිනිසුරු? හිටපු නීතිපති හා ඇමැති මණ්ඩල උපදේශක මොහාන් පීරිස් මහතා ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස අඟහරුවාදා පස්වරුවේ මහින්ද රාජපක්ෂ ජනපත 14 January 2013
ජනපති ඉල්ලීමටත් පයින් ගහයි සිසුන්ගේ ඉල්ලීම අනුව අඟුණකොල පැලැස්ස උස්වැව විදුහලට ඉංග්‍රීසි ගුරුවරියක ක්ෂණිකවම පත් කළේය. 2012 ඔක්තෝබර 25 වැනිදා පාසලේ සිසුන් අරලි 14 January 2013
ගාල්ල දුම්රිය පොළට කිඹුලෙක් එයි මීරිගමින් ගාල්ලේ වංචාවල පදිංචිකරුවකුට දුම්රියෙන් කිඹුලකු එවා තිබිණි. අජි 14ක් දිගැති කිඹුල් පාර්සලය ලිහා බැලිණි. එහි කිඹුලෙක් සිට 14 January 2013
අගවිනිසුරු පදවියට නම් තුනක් අගවිනිසුරු පදවිය සඳහා නම් තුනක් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් වී ඇතැයි ද, ඉන් නමක් තෝරා නිර්දේශ ඉදිරිපත් කරනු ඇතැයි ද, ව්‍යවස්ථා සභා ස 14 January 2013
අද කාලගුණය (2013 ජනවාරි 14) දිවයින පුරාම පවතින්නේ වැසි නොමැති සිසිල් කාලගුණ තත්ත්වයකි. නැගෙනහිර, ගිනිකොණ සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදේ ස්ථාන කිහිපයක වැසි 14 January 2013
නාමල් යෝෂිත දෙදෙනාම ජාතික රග්බි සංචිතයට ඇතුළත් වෙති මේ වසරේ අප්‍රියල් මස 06 සහ 07 යන දින වලදී ආසියානු රටවල් 5 ක් අතර පැවැත්වීමට නියමිත පළමු කාණ්ඩයේ රග්බි තරගාවලිය වෙනුවෙන් සූදානම් වීම 14 January 2013
අවිස්සාවේල්ල රිමාන්ඩ් බන්ධනාගාරය වසයි අවිස්සාවේල්ල රිමාන්ඩ් බන්ධනාගාරය තාවකාලිකව අද (13) පෙරවරුවේ සිට ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දැමුණු බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ 13 January 2013
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026