මව්පියන් හොඳට අඳුනන බව පෙන්වා දහසය හැවිදිරි පිරිමි දරුවකු ගෙදර ඇරලවන මුවාවෙන් යතුරු පැදියක නංවාගෙන පිළියන්දල ගඟබඩ පැත්තේ අතුරුපාරවල්වල ගොස් අන්තිමට ඔහුගේ ගෙදරදී පරිගණකයෙන් අසභ්‍ය දර්ශන පෙන්වා ඔහුට අතවර කළැයි කියන රක්ෂණ සමාගමක නියෝජිතයෙක් පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
තනියම ගමන් යන දරු දැරියන් නාඳුනන පුද්ගලයන් සමග නොයා යුතු බවත්, එසේ ගිය හොත් බරපතල සිද්ධිවලට මුහුණ පා හැකි බවත් පොලීසිය අනතුරු අඟවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම අසහනකාරයෙක්නේ??? (නි)
16 කොල්ලත් අසයි බයයි ක්‍රමයට වගේ ගිහින් තියෙන්නේ.(නදී)
මෙයාටත් සමහරවිට බබාලා ඇති. (නි)
මේ ළමයටත් දඩුවමක් දීම අත්‍යවශ්‍යයි. මෙයාත් ලොකු වරදක් කරලා තියෙනවා. බබෙක් නෙමෙයිනේ! (නි)
මොකක්ද බොලේ මේ රක්ෂනය. තරුණ අපචාර රක්ෂනයද? (නදී)
ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම දැන්වත් වැට හෙනව ඇති.(නදී)
ඔහු ආපු නිසානේ එයා වැරදී වැඩ කළේ. එම නිසා නිදහස් කරන්න. නැත්නම් දෙන්නටම දඩුවම් දෙන්න (නි)
ලසන්ත. මිට අවුරුදු 15කට කලින්නම් හිටියා. අවුරුදු 16 බබාලා. ඒත් දෑන් කාලේ ඉන්නෙ අවුරුදු 16 සීයලා. (නදී)
කෝ සේනාව.(නදී)
මෙය අවුරුදු 16 ක් වයස ළමයාගේ වරදක් කියා කියන එක වැරදියි. අපේ රටේ ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම, නිතිය සහ සමාජ අධ්‍යාපනයක් නොලැබීම වගේ හේතු ගොඩක් තියෙනවා.(නදී)
අම්මපා කොල්ලෙක්ටත් පාරේ යන්න බැරිද ලංකාවේ දැන්. මේවා හැම තැනම හැමදාම වෙනවා. කවුරුත් අපේ සංස්කෘතියට පින් සින්ඳ වෙන්න ලැජ්ජාව නිසා කියන්නේ නෑ.(නදී)
පුතා ලජ්ජාව බල්ලට දාලා පොලිසියට ගිහින් මේක එලි කරන්න ලැබුන ශක්තිය මන් අගේ කරනවා. ඔය කාලකන්නි රටේ සමාජේ ඉන්න අය පුතා දිහා දැන් වපර ඇහින් බලයි. ඕක තමා ඔය රටේ හැටි. හැබැයි ඇහුවම කියන්නේ ඒ තරඟ "උතුම්" රටක් නැතෙයි කියලා.(නදී)
මෙන්න අපේ රටේ හැටි. සෞදි වගේද ලංකාව? (නි)
මේ ළමය අඩුම තරමේ සාමාන්‍ය පෙළ වෙන්න ඕනේ. ඉතින් එය නොදන්නා කෙනෙක් එක්ක එහෙම ගියේ ඇයි. (නදී)
පව් දුක නැද්ද (නි)
මෙයාවත් යවන්නේ තියෙන්නේ සෞදියට. (නි)
කොල්ල කැමැත්තෙන් ගිහින් තියෙන බව පෙනෙනවා.(ස)
අවුරුදු 16 ක කොල්ලෙක් මෙහෙම දෙයක් වෙනවා දන්නේ නැද්ද?කොහොමද මෙහෙම දෙයක් උනේ බබෙක්ද? බිසිකලේ තියන් යනකන් බලා ඉන්නේ කොහොමද? (නදී)
එයාගේ වැදගත්කම මුලින්ම කපලා දැම්මා නම් උගත් මහත්තයෙක් වේවී . (නි)
16 කියන්නේ යමක් කමක් තේරෙන වයසනේ. (ස)
16 කොල්ලා බබෙක්ද ඔච්චර රැවටෙන්න? (නි)
කතාවෙලා ගිහිල්ල වගේ (ස)