මහනුවර ධර්මරාජ විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර බෝගම්බර පිටියේදී අද (05) පැවැති වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ධර්මරාජ ක‍්‍රීඩකයෝ ලකුණු 21-20 ක තියුණු ජයක් ලැබූහ.
විද්‍යා විද්‍යාලය පළමු අර්ධය අවසන් වන විට 13-3 ක් ලෙස පෙරමුණේ පසු වුවද ධර්මරාජ ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී පෙරමුණට පැමිණීමට සමත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමු මේ පාර ශූරතාවය රාජන්ස්ලට තමයි. (නි)