දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී.

කෙසේ වුවත් අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමුව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක ගිගිරුම් සහිත වැසි වර්ධනය  වේ.