IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මොරටුව ශාර්ක්ස් සහ ඒකාබද්ධ කණ්ඩායම් අවසන් පූර්ව වටයට

අන්තර් විශ්ව විද්‍යාල ලෝක ශූරතා කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයෙන් බංගලාදේශයේ ලිබරල් ආර්ට්ස් කණ්ඩායම පරදවා කඩුලූ 5 ක ජයක් ලබාගනිමින් ‘බී’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මහ බි‍්‍රතාන්‍යයේ ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම අද (4 වැනිදා) සමත්විය.

එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අනිත් කණ්ඩායම වන්නේ ශ්‍රී ලාකාවේ මොරටුව ශාර්ක්ස් කණ්ඩායමයි.

ජේ.  ඕ’නියන් (34) සහ ඇලෙසක් මාර්ටින් (47) එක්ව ගොඩනැගූ නොබිඳුණ ලකුණු 87 ක සම්බන්ධතාවය ඒකාබද්ධ කණ්ඩායමට ජය ගෙනාවේය.

ලිබරල් ආර්ට්ස් කණ්ඩායම  ඕවර 20 තුළදී කඩුලූ 8 ක් දැවී ලකුණු 133
(ජෙසී අහමඞ් 16, මහමදුර් රහුමාන් 41, ඉෆ්තිකාර් අහමඞ් 31, මොර්සලින් මොටාසා 15, ජේම්ස් සර්ඩිංටන් 21/2, බෙන් වෙයිලි 45/2, රොබට් වූලි 14/2)

ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම  ඕවර 19.2 ක් තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 134
(සයිඞ් ෆෝඞ් 18, හැරී බුෂ් 11, ජේ.  ඕ’නියන් නොදැවී 34, ඇලෙසක් මාර්ටින් නොදැවී 47)

 



අදහස් (0)

මොරටුව ශාර්ක්ස් සහ ඒකාබද්ධ කණ්ඩායම් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 918 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site