බංග්ලාදේශ වයස 19 න් පිලට එරෙහිව පැවැත්වෙන සිවුදින සහ එක්දින තරගාවලියක් සඳහා සහභාගි වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම ලබන ඉරිදා (7 වැනිදා) බංග්ලාදේශය බලා පිටත්ව යයි.
ශී‍්‍ර ලංකා යොවුන් පිල සහභාගි වන පළමු සිවුදින තරගය මේ මස 9 වැනිදා මීර්පූර්හිදී ආරම්භ වීමට නියමිතය. එක්දින තරගාවලිය මේ මස 20 වැනිදා ආරම්භ වේ.
තරග කාලසටහන
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
626
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශී‍්‍ර ලංකා යොවුන් පිල අවුරුද්දට කි‍්‍රකට් ගසති