මාර්තු මස 31 වැනිදා ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේදී පැවති බර ඉසිලීමේ සංගමයේ නිළවරණයෙන් පේෂල ජයරත්න මහතා සභාපති ධුරයට පත්විය. පූර්ණ කාහිංගල මහතා එහි ලේකම් ධුරයට නිතරගයෙන් පත්විය.

 

සභාපති :- පේශල ජයරත්න
ලේකම් -: පූර්ණ කාහිංගල
නියෝජ්‍ය සභාපති -: එස්. ඒ. විජේවික‍්‍රම
උප සභාපතිවරු : -කේ. ඞී. ලියනගේ, ඩබ්. ඒ. තමීල්, පාලිත කුමාර, අයි. පී. නන්දසේන
භාණ්ඩාගාරික -: කේ. ඒ. කුමාරදාස
උප භාණ්ඩාගාරික -: නිහල් කුමාර
උප ලේකම් -: ගිහාන් කුරුප්පු

(**)