උතුර/නැගෙනහිර පිල කඩුලූ 2 කින් ජයගනී අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ මුවර්ස් ක්‍රීඩාංගණයේදී අද (21) පැවැති තරගයේදී කෞෂල්‍ය වීරරත්න මෙහෙයවන උතුර/නැගෙ 21 January 2013
තාක්ෂණ සිසු දෙන්නා රිමාන්ඩ් මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසුනට පහර දුන්නැයි සැකපිට ජාතික තාක්ෂණ ඩිප්ලෝමා සිසුන් දෙදෙනකු රිමාන්ඩ් පත් කළ මොරටුව මහේස්ත්රා 21 January 2013
කොටපොළ සමූපේ ගෝරි කොටපොල සමූපාකාර සමිතියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් මාතර දෙණියාය මාර්ගය පිටබැද්දරදී අවහිර වී සමූපකාර සේවකයන් හතර හය දෙනකු තුව 21 January 2013
පිත්තෙන් පන්දුවෙන් හරඹ කළ අනූහයේ වීරයෝ සහ ශ්‍රී ලංකා ප්‍රවීණයෝ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය මතකය වන්නේ 96 ලෝක කුසලාන ජයග්‍රහණයයි. එය කෙතරම් සදාදරණීයද යත් අදට ද අපට මෙනෙහි කි 21 January 2013
අන්තර්ජාතික ක්‍රිකට් සභාවට මහේලගෙන් පැමිණිල්ලක් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී පැවැති සිවුවැනි එක්දින තරගය 21 January 2013
දුමින්දගේ ලේකම් යළි රිමාන්ඩ් නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධිකරණ ලේකම් අජිත් පුෂ්පකුමාර ලබන 28 වැනිදා තෙක් තඹුත්තේගම මහේස්ත්‍රාත් චාමර කැකිර 21 January 2013
ෂෝන් මාෂ් විස්සයි20 සංචිතයට එයි ශ්‍රී ලංකාවට එරෙහිව මේ මස 26 සහ 28 දෙදින පැවැත්වෙන විස්සයි20 තරග දෙක සඳහා නම් කර ඇති ඕස්ටේ්රලියානු විස්සයි20 සංචිතයට ප්රවේගකා 21 January 2013
පොලිස්පති උපකාරක මැදිරියෙන් උපකාර ගන්න හැටි කියයි පොලිස්පති උපකාරක මැදිරිය 2012.11.01 වැනි දින ආරම්භ කර ඇත. මෙම සේවාව තුළින් මහජනතාවගේ ගැටළු සඳහා මාර්ගෝපදේශන ලබාදීම සිදු කරනු ලබන සේවා පහත 21 January 2013
දඹුල්ලේ තොග මිල ටිකක් බහී දින කිහිපයකට පසු දඹුල්ලේ එළවළුවල තොග මිල අද පහත වැටුණේය. අතරමැදියන් පසුබැසීම ඊට හේතුව බව දඹුළු ආර්ථික මධ්‍යස්ථාන ආරංචි කියයි.සිල් 21 January 2013
පෑරුණු ගුරු සිත් වෙනුවෙන් සහන පතයි ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියට බැහැරින් ජාතික පාසල් ගුරුවරුන් මාරු කිරීම නිසා බලවත් අසාධාරණයක් වීයැයි කියමින් ගුරු සංගම් දෙකක නි 21 January 2013
ටෙල් ලයිට් නැති අයට රතු ලයිට් පිටුපස ටේලි ලයිට් හෙවත් රතු පරාවර්තක නැතිව පාපැදි රාත්‍රියේ පදවන්නන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකා 21 January 2013
පෙරටුගාමියෝ 48 පැයේ නීතියට එරෙහි වෙති සැකකරුවකු පැය 48ක් පොලීසියේ රඳවා ගැනීම සඳහා නීති සම්පාදනයට විරෝධය දක්වමින් ඒ ගැන ජනතාව දැනුවත් කිරීමට සඳහා අත්පත්‍රිකා බෙදීමේ ව 21 January 2013
දෝෂාභියෝග පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය බල රහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය, චන්ද් 21 January 2013
දුම්රියේ අකුරට වැඩ නවතී දුම්රිය තාක්ෂණ ශිල්පීන් ඇරඹා තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්ෂණ 21 January 2013
දුප්පත්කමට ජනපතිගෙන් බේත් ඉල්ලයි සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිගට යන ගෘහසේවිකාවන් මරා දැමීම්, ඇණ ගැසීම්, පහරදීම් ඇතුළු වද හිංසාවලින් බේරා ගැනීමට ඇති එකම මඟ ඔවුන් සඳහා 21 January 2013
‘‘යාපනය අපට සිහිනයක්’’ අශෝක හඳගමගේ නිර්මාණය කළ ”ඉනියවන්” චිත්‍රපටයේ රංගනයට එක්ව සිටින දමිළ ශිල්පිණියන් දෙදෙනා වන සුභා සහ නිරංජනී ගැන අද සිනමා ක් 21 January 2013
දුම්රිය පිරිසක් අකුරට වැඩ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්ෂණ ශිල්පී සංගමයේ සාමාජිකයෝ දහසකට ආසන්න පරිසක් අද උදෑසන කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදී සත්&z 21 January 2013
කඩන්න ගිය ගොඩනැගිල්ල රකී කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ පැරණි පාසල් ගොඩනැගිල්ල පුරාවිද්‍යා වටිනාකමින් යුත් ගොඩනැගිල්ලක් ලෙස සංරක්ෂණය කළ යුතු හෙයින් එම 21 January 2013
සිසුහු තිදෙනා ප්‍රායෝගික ‘පාඩමක්‘ කරති ගලගෙදර අළුගොල්ල වත්තේ බ්‍රිතාන්‍ය ජාතික යුවළකට අයත් නිවසකින් ලැප්ටොප් පරිගණකයක්, කැමරා දෙකක්, රූපවාහිනියක් සහ බෆල් 4ක් සොරා 21 January 2013
ව්‍යාපාරිකයෝ මූදත් අල්ලති පානදුර වෙරළ තීරය රජයේ ඉඩම් ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගෙන ඇත්දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුතර දිස්ත්‍රික් සම් 21 January 2013
සංස්ථා සභාපති ගිය රිය අනතුරක රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති සිරිපාල අමරසිංහ මහතා ගමන් කළ ජිප් රිය මුන්දලමේ මංගලඑළියේදී පාරෙන් ඉවතට පැන ගසක වැදී එහි ගමන් කළ සභාපති 21 January 2013
දිය අනතුරු බේරන දෙවැනි පාසල බලපිටියේ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ දෙවැනි ජීවිතාරක්ෂක පුහුණු පාසල බලපිටිය මරදානේ මුහුදු තිරයේ දී එහි අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිර 21 January 2013
බැරිම තැන ගැමියෝ අලියාට වැට බඳිති විසි වසරක් පුරා වල් අලි හිරිහැරයෙන් ද තිස් වසරක දෙපා කොටියන්ගෙන් ද බැට කෑමෙන් වැලිකන්ද පැරැකුම් යාය හා දිඹුලාන වැසියෝ, දිඹු 21 January 2013
හෙල්මට් නැතිව දෙදෙනෙක් එලොව යති කැකිරාව කයිලපතානේදී කැබිතිගොල්ලෑව - කොළඹ ලංගම බසයක් හා යතුරු පැදියක් ගැටී තරුණයන් දෙදෙනකු මියගිය බව කැකිරාව පොලිසිය කියයි. යතුරු 21 January 2013
”පිටියේ හතර සීමාව ආසන්න ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වැස්සෙන් තෙතබරිත වෙලා.... අවාසනාවකට වගේ දැන් අපට පුළුවන් මෙම තරගාවලිය සමකරන්න ව 20 January 2013
‘තරුණියන් මැදපෙරදිග නොයවනු‘ ශ්‍රී ලංකාවේ තරුණියන් මැද පෙරදිග ගෘහසේවිකාවන් ලෙස යැවීම නතර කරීමට හැකි වන සේ නීති සම්පාදනය කරන්නැයි ඉල්ලන පෙත්සමකට මුතූර්හිදී අ 20 January 2013
ලන්ඩන් කරාතේ ශූරයා සීනිගමට යළි එයි ලන්ඩන් පොලීසියේ කරාතේ ශූරයකු වන එඩී ජිලෙප්සි (42) කරාටේ දෙසතියක වැඩමුළු කිහිපයක් පැවැත්වීම සඳහා ලබන මාර්තුවේදී ශ්‍රී ලංකාවට පැමිණ 20 January 2013
බස්නාහිර පළාත් ඇමැති මාධ්‍යයට අනතුරු අඟවයි මාධ්‍ය නිසි පරිදි සත්‍ය වාර්තා නොකළහොත් ශිරාණි බණ්ඩාරනායකට වූ දේ එයාලටත් සිදුවෙතියි බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර මහතා කො 20 January 2013
දෙපත් නයාත් නැතිවන ලකුණු නිකවැරටියේ කාන්තාවකගේ ගෙවත්තේ සිටි සර්පයකු දැක කලබලයට පත් පිරිස් එම ‘අමුතු සතා‘ අල්ලා රෝහලට ද රැගෙන ගියහ. මේ සතා හඳුනා ගැනීමට ක 20 January 2013
දයානන්ද වික්‍රමසිංහට වකුගඩුවක් ඉල්ලයි වකුගඩු ආබාධයකින් පෙළෙන දයානන්ද වික්‍රමසිංහ (68) අකුරැස්ස හිටපු මන්ත්‍රී හා එජාප රජයේ ඇමැතිට මාතර වල්පොල නිවසේදී වකුගඩු සැත්කමක 20 January 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026