පුත්තලම පලාවිය පාන්කුලමේ තේක්ක ඉඩමකින් බෝම්බ පහක් සොයාගත් බව පොලීසිය කියයි.
පොලිතින් උරයක ඔතා වල දමා තිබූ මෙම බෝම්බ මතු වී ඇත්තේ තේක්ක සිටුවීම සදහා වල වල් හාරද්දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගැටයක් වෙන්නත් පුළුවන්, හමුදාව ලවා තමන්ගේ වත්තේ වලවල් කපාගන්න (නි)
කොහේ තියන බෝම්බද බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා (අ)