දෙපැයක් තිස්සේ පොලිසිය ගාල්ලේ පෝද්දල හංදියේ ගෙයක් වට කර ගෙන සිටියි.
දොරවල් වසා ඇති එම ගෙදර පොලිසිය අවශ්‍ය පිරිසක් සිටිතියි පොලිසිය කියයි.
එම ගෙයි සිටි හය දෙනකු පමණ ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගිය බව පොලිසිය කියයි.
දෙපැයක් තිස්සේ පොලිසිය ගාල්ලේ පෝද්දල හංදියේ ගෙයක් වට කර ගෙන සිටියි.
දොරවල් වසා ඇති එම ගෙදර පොලිසිය අවශ්‍ය පිරිසක් සිටිතියි පොලිසිය කියයි.
එම ගෙයි සිටි හය දෙනකු පමණ ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සුවාරිස් පැය දෙකක් මොකටද ඕකට. වට කරලා වෙඩි තිබ්බා නම් එලියට එනවා.(නදී)
ලන්දේසි මිනිස්සු පෘතුගීසීන්ගෙන් කොළඹ කොටුව ඇල්ලුවෙත් ඔහොමනෙ. කොටුව වටකරගෙන හිටිය. අන්තිමේදී පෘතුගීසීන්ට කන්න බොන්න නැතුව ඇට කොටු බවට පත් වෙලා, යටත්වෙලා එලියට ආව. මේ කට්ටියත් එයි. ඉවසගෙන ඉන්න. (නදී)
අනේ!!... රාළහාමිලා ගැන මට නම් දුකයි.හිටපු පැය 2 ක ගැන දුක් වෙන්න එපා. ඔය ගෙයි ඇතුලේ ඉන්නවා ඇත්තේ මහා නොසන්ඩාල කට්ටියක් වෙන්න ඇති. අවි,ආයුද ,වගේම ඇසිඩ් එහෙමත් තියාගෙන ඇති.හමුදාවෙන් එනතෙක් හෝ නොසෙල්වී ඔය විදියට දිගටම ඉන්නකෝ. (නි)
ගොඩක් කට්ටිය මාරුවෙන් මාරුවට මොනවා හරි කොරනවා ඇති. බලාගෙන, ඔයාලටත් මොනවා හරි කොලොත්....බයේ බෑ.(නදී)
එස්.ටී.එෆ්. එවන්න. ඔක්කොම හරි යයි (නි)
අයියෝ ලැජ්ජයිනේ. පැය දෙකක් මොනවද කරන්නේ ගෙයක් ඇතුලේ කට්ටිය අල්ලන්න. මෙච්චර නවීන ආයුධ තියෙද්දී ... වෙන රටකට දැනගන්න තියන්න එපා අපේ තත්වේ. (නි)
ෂුවර් එකට අනාගත පලා බබෙක් හැංගිලා ඇති. (නි)
අමාරුවෙන් අල්ලන්න එක , එක කෝල් එකෙන් නිදහස් වෙයිද කියලයි සැක (නි)
ලොකු කුතුහලයක්. කී දෙනෙක් මැරෙයිද.(නදී)
ඔය ගේ ඇතුලේ කලවැද්දෝ හිටියොත් පොලිසියට වස ලැජ්ජාව තමයි.(නදී)
හොරු සමග හෙළුවෙන්.(නදී)
බොරුවට දොරවල් කඩන්න වෙඩි තියාගන්න ඉස්සෙල්ලා පළාතේ දේශපාලන බලවතුන්ට කෝල් එකක් දීල අහන්න මේ ගේ ඇතුලේ ඉන්නේ එයාලගේ කට්ටියද කියලා.(නදී)
කට්ටිය එලියට එනකම් ඔහොම්මම ඉන්නකෝ. කරදර කරන එක හරි නැනේ අත්‍යවශ්‍ය වැඩක්ද දන්නේ නැනේ.(නදී)
ටිකක් හොයලා බලන්න. ඇමති කෙනෙක්ගෙ හිතවත් කෙනෙක් නම් අපරාදේ කන කට්ට. (නි)
තට්ටු කෙරුවහමත් දොර ලොක්ද? මේ අපේ ලංකාවෙම පොලිසියක්ද?(නි)
වටලාගෙන ඉන්න. මෙලහකටත් උමගයක් හාරාගෙන ගිහිනුත් ඇති ... (නි)
ඕටී ගෙවයිද දන්නෙ නැහැ නේද? (නි)
හොදින් කතා කරලා අපේ මිනිසුන්ගේ බය සැක නැති කරන්න බැහැ. කනට ම්හිරි වචන වලින් ආමන්ත්‍රණය කලා නම් ඉබේම දොර ඇරගන්න තිබුණා.(නදී)
සමහර අය පොලීසියට බනිනවා. සමහරවිට ඒ මිනිස්සුන්ව පණ පිටින් ඕන ඇති පරීක්ෂණ වලට. දොර කඩාගෙන යන්න බැරුව නෙවෙයි. එහෙම ගිහින් මොන යම් හේතුවකින් හරි මැරෙන්න පුලුවන්. පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරන්න.(නදී)
ප්‍රදේශයේ ප්‍රභල දේශපාලඥයෝ ඉන්නවා නම් ඔවුන්ගෙන් අහන්න ඉස්සෙල්ලාම ගෝලයෝ කට්ටිය හරිද කියලා. අඩු නම් ඔන්න ප්‍රශ්නයක්. (නි)
නීතිය ක්‍රියාත්මක කලොත් ,ඉක්මනට රට හදන්න පුළුවන් (දී)
දෙවියනේ ඔය කෝල් එක තාම ආවේ නැද්ද - එහෙනම් පීටර ගිහිල්ල ඇති. එනකන් ඉන්න හොදේ. නිකන් වත් තුවක්කු පත්තු කරන්න එපා - කොහාට මාරු කරයිද දන්නේ නැහැ.(නදී)
මට දැන ගන්න ලැබුන විදිහට ඔය ගෙදර සුද්දන්ව අල්ලලා වීඩියෝ කරනවලු. ඉන්පසු එයාලගෙන් ලක්ෂ ගණන් කප්පන් ඉල්ලනවලු. බලමු මොකද වෙන්නේ කියලා.(නදී)
පොලිසිය කලොත් ඉතින් හොද වැඩක් තමයි (දී)
උපාලි ගොන් කතා කියන්න එපා. ආපහු ඉතිහාස පොත කියවලා බලනවා. ලන්දේසි මුහුදින් ආහාර ජලය සහ සොල්දාදුවන් ගෙන්වාගෙන අපේ රජ්ජුරුවන්ගේ හමුදාවට හොම්බ රිවෙට් වෙන්න පහර දුන්නා. මේ පොලිසියටත් වෙන්නේ ඒ ටිකම තමා.(නදී)