පැය 48 නීතිය සම්මතයි සැකකරුවකු පැය 48ක් පොලිසියේ රඳවා ගැනීමට හැකිවනසේ අපරාධ නඩු විධිවිධාන විශේෂ පනත පාර්ලිමේන්තුවේදී අද සවස වැඩි ඡන්දයෙන් සම්මත විය. ප 22 January 2013
පාසල් කී‍්‍රඩිකාවන්ටත් කි‍්‍රකට් තරගාවලියක් ශි‍්‍ර ලංකාවේ කාන්තා ක්‍රිකට් කී‍්‍රඩාව දියුණු කිරීමේ අරමුණින් ප්‍රථම වරට දිවයින පුරා 19 න් පහළ අන්තර් පාසල් කාන්තා කි්&zw 22 January 2013
ක්ලාක්ගේ සහභාගිත්වය සැක සහිතයි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර හෙට (23) පැවැත්වෙන පස්වැනි සහ අවසන් ඒක්දින තරගයට ඕස්ටේ්රලියානු නායක මයිකල් ක්ලාක්ගේ සහ 22 January 2013
අරාබියේ මෙහෙකාර කමට කතුන් නොයවනු! මැද පෙරදිග ගෘහ සේවය සඳහා කාන්තාවන් යැවීම වහා නතර කරන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය සංවිධානය කළ පා ගමනක් කොළඹ විහාර මහා දේවි උද්‍යාන 22 January 2013
ආරාධිත පාසල් පාපන්දු තරගාවලිය 26 වැනිදා සිට සමස්ථ ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියක් මේ වසරේ ජනවාරි මස 26 වැනිදා සිට පෙබරවාරි මස 10 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී්රඩාංගනයේද 22 January 2013
අන්තර්ජාතික පාපැදි තරගාවලියක් අපි‍්‍රයෙල් 5 . 6 . 7 ශී‍්‍ර ලංකාවේදී දකුණු ආසියාවේ පැවැත්වෙන ප්‍රථම අන්තර් ජාතික පාපැදි තරගාවලිය අප්‍රියෙල් මස 5,6,7 යන දින වල ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිතය. 22 January 2013
මෙහෙමත් විදුහල්පතිවරු පාසල් දැරියන් කෙළෙසූ විදුහල්පතිවරුන් 25 දෙනකු වැඩ තහනමට ලක් කළ බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතා පළාත් සභා 22 January 2013
මැද රට මහ ඇමැතිට ඇප දෙයි 2008 දී පළමු වැනි ශ්‍රේණියට ළමයකු ඇතුළු කිරීම සඳහා මහනුවර හැරමිටියාගල ශ්‍රී ධීරානන්ද මහ විදුහල්පතිට බලපෑම් කළැයි මධ්‍යම පළාත් මහ 22 January 2013
දෙබිඩි දැරිය මියයයි එක් හදවතක් හිස් දෙකක් අත් හතරක් හා පා හතරක් සමග හය මාසයක් ජීවත් වූ මොනරාගල දෙබිඩි දැරිය නියුමෝනියාවෙන් මොනරාගල සිරිගල රෝහලේදී මිය 22 January 2013
තොග මිල වාසිය පාරිභෝගිකයනට නෑ පසුගිය දින කිහිපයේ වේගනේ ඉහළ ගිය එළවළු තොග මිල පහත වැටී ඇතත් සිල්ලර මිල අඩුවී නැත. පාරිභෝගිකයන් කියනුයේ තොග මිල අඩුවීමේ වාසිය තමන 22 January 2013
වෙළෙඳ ඇමැති මධ්‍ය වැට කඩයි ආර්ථික මධ්‍යස්ථාන්හි එළවළු මිල මධ්‍යයට නොදෙන්නැයි වෙළෙද අමාත්‍යංශ ලේකම්වරයකු විසින් නිකුත් කැරුණු ලිපිය වහාම ඉවත් කර ගන්නා බව 22 January 2013
සරණට වරෙන්තු නිට්ටඹුවේ හොරගොල්ලවත්තේ ඉදිකරගෙන යන නිවාස සංකීර්ණයකට පහරදී රුපියල් හාර ලක්ෂ පනස් දහසක අලාභයක් කළැයි නිට්ටඹුව පොලීසිය පවරා ඇති 22 January 2013
මහකනදරාවෙන් අදත් උණ්ඩ ගොඩ ගනී මිහින්තලේ මහ කනඳරාව වැවේ අඩි දහයක් ගැඹුරේදී අදත් උණ්ඩ 2729ක් ගොඩ ගැනීමට අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක කණ්ඩායම සමත් විය. කිමිදුම 22 January 2013
‘පැය 48 නීතිය එපා‘ පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවකු පැය 48ක් පොලීසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට හැකිවන පරිදි අපරාධ පනත සංශෝධනයට රජය ගෙන ඇති තීරණයට 22 January 2013
වේල්ස් කුමර විදුහලට ලකුණු 70 ක ජයක් වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර මොරටුවේදී පැවැති තරගයේදී වේල්ස් 22 January 2013
කඳුරට/ඌව ඒකාබද්ධ පිල පෙරමුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනයේ තරග අවසන් වන විට කඳුරට/ඌව ඒකාබද්ධ පිල 22 January 2013
හොර වෙද්දු ගම්පහ වැහි වහිති ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන 300ක් පමණ ඇතැයි ද, හොර වෛද්‍යවරුන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දහතුනකම& 22 January 2013
ලේකම්ගේ මාධ්‍ය වැට ඇමති කඩයි එළවළු මිල ඉහළයාම පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළවීමත් සමග ජනමාධ්‍යයට තොරතුරු නොදෙන ලෙස වෙළෙඳ අමාත්‍යංශය සියලුම ආර්ථික ම 22 January 2013
කුරු ගස ගල උඩ - මයුරා කොට උඩ හම්බන්තොට නගර දොරටුවේ මහා කළු ගලක් උඩ මේ කුරු ගස නගරාලංකාරය වැඩි කරයි. කුරහන් කෑමටත්, ප්‍රජාව බෝ කිරීමටත් සඳහා මොනරා මේ දිනවල කත 22 January 2013
වැලිමඩ ප්‍රා සභාව කොමසාරිස් පාලනයට සන්ධානයේ යටතේ පවත්නා වැලිමඩ ප්‍රාදේශීය සභා පාලනය ඌව පළාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් අත්හිටුවනු ලැබූ අතර එහි කටයුත 22 January 2013
නාසි කොල්ලන් ලාංකිකයකුට ගහලා ස්විට්සර්ලන්තයේ හුට්විල් නගරයේ අවන්හල් හිමියකු වන ශ්‍රී ලාංකිකයකුට මරණ තර්ජනය එල්ල කර, පහරදුන් බීමත් තරුණයන් තිදෙනකු අත්අඩංග 22 January 2013
ත්‍රිමලේ පාසල් 18ක් වහයි පෙබරවාරි හතර වැනිදා ජාතික නිදහස් උත්සවය නිමිත්තෙන් ත්‍රිකුණාමලයේ පාසල් 18ක් ජනවාරි 28-4 තෙක් වසා තබන බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේක 22 January 2013
දුමින්දට නඩු ද? නැද්ද? භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතනයේ සැකකරුවන් විසි දෙනාගෙන් නඩු පවරන අය කවුදැයි ලබන පස් වැනිදා දැනුම් දෙන 22 January 2013
යුදෙව් රැකියා දෙන්න ගිහින් වැඩ වරදී ඊශ්‍රායලයේ රැකියා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ විසිපහකට අධික මුදල් වංචාවක් සිදු කර පොලීසිය මගහරිමින් සිටි බව කියන තිදරු මවක හොරණ ව 22 January 2013
අද කාලගුණය (2013 ජනවාරි 22) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති සිසිල් කාලගුණ තත්ත්වයක් පවතී. දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන් වන මුහුදේ තැන 22 January 2013
කෝටි තුනක මැණික් ටිකත් සොයාගනී මසකට ඉහතදී කොළඹ ව්‍යාපාරිකයකුට අවි පෙන්වා රුපියල් කෝටි තුනක් පමණ මැණික් පැහැරගත් සැකකරුවන් සිව් දෙනකු, එම මැණික් ද සමග අත්අඩ 21 January 2013
එජාප මහ තනතුරු දෙකක් පුරවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ උපනායක ලෙස ද නැගෙනහිර පළාත් මන්ත්‍රී දයා ගමගේ මහතා ජාතික සංව 21 January 2013
අද කාලගුණය (2013 ජනවාරි 21) දිවයිනේ නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් ගාල 21 January 2013
බිල් හදන්නත් සල්ලි ගන්නවාලු අම්පාරේ දැයට කිරැළට සම්බන්ධ පළාත් අධ්‍යාපන ඉදිකිරීම් බිල්පත් සැකසීමට අවස්ථා දෙකකදී අධ්‍යාපන කලාප කාර්යාල සේවකයකු රුපියල් දස ද 21 January 2013
මුබාරක් - දික්වැල්ල වයඹට ජය ගෙනෙති ජෙහාන් මුබාරක්ගේ (90) සහ නිරෝෂන් දික්වැල්ලගේ (86) විශිෂ්ට පිතිහරඹය නිසා අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ එස්. එස්. සී. ක 21 January 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026