දඹදිව බුද්ධගයා විහාරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් අම්පාරේ මහා සංඝරත්නය ඔරලෝසු කණුව අසළ අද සත්‍යග්‍රහයක් ඇරැඹූහ.
දඹදිව බුද්ධගයා විහාරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් අම්පාරේ මහා සංඝරත්නය ඔරලෝසු කණුව අසළ අද සත්‍යග්‍රහයක් ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිලා, ඔයාට පිස්සුද? අරන්තලාවට ගහනකොට සේනාවල් හිටියේ නැහැ. ඔයා සිංහල වෙලත් දන්නේ නැහැ මේවා. (දී)
අරන්තලාවටයි , දළදා මලිගාවටයි ගහපු වෙලාවේ මෙගොල්ලෝයි, අර සේනා ටිකයි කොහෙද හිටියේ. ඕව නිකන් බොරු සෝබන වැඩ. නිකන් කාලය කන එක විතරයි.(නදී)
නිරන්ජන්- වැඩ බලල තියෙන්නේ. ඒකයි මම කිව්වේ ඔලුවෙන් හරි කකුල් දෙකෙන් හරි හිට ගෙන. අනිත් එක්කෙනා කියනවා සේනාවක් හිටියේ නැහැ කියලා. ඒවා ගැන අහන්නත් කැමති නැහැ. විරොදේ කරයි කියල මොකද උනේ ?. මොලේ පොඩ්ඩක් පාවිච්චි කර නම් හොදයි. (දී)
මෙච්චර කල් කරපු විරෝදතා පෙලපාලි වලට මොනවද උනේ, අර ඇමති ගොල්ලොත් උපවාස කරා නොවැ. ඉස්කෝලේ ළමයි පාරට ගෙන කරන පෙළපාලි. ඕවා කරන්න ඕනේ කොළඹ ඇවිල්ලා ඉන්දියාවේ තානාපති ගෙදර ගාව. (නදී)
අනේ සීලා....ඔලුවෙන් හිටගෙන ඉන්නේ නැතුව වැඩක් බලාගෙන ඉන්න (අ)
අපි මේ රටේ බෞද්ධයින්ගෙන් ඉල්ලා සිටින්නේ නැගෙනහිර බොදු උරුමයවත් මුස්ලිම් අය කරන විනාශයෙන් බේරගන්න කියලයි (දී)